Himaleta Wada Jude Rogans [www.hirutv.lk]

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

අහන අහන වාරයක් පාසා ඇස් දෙක කදුලින් තෙත් කරනවා මේ සිංදුව .😥😥😥❤️❤️❤️

royaleproduction
Автор

හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ ♥️කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.නොපෙන්නන සෙනෙහසක අරුත🤍.ලස්සන සින්දුවක්.2022ත් අහනවා. ජූඩ් මේ සින්දුව කියන විදියෙන් තාත්තා ගැන තියන ඒ හැඟීම පේනව🖤

duleekajayasekara
Автор

I love My Father a lot. Thanks for the song. Really heart touching.

disanlisindu
Автор

මගේ ජීවිතයම මගේ රත්තරන් තාත්තා. අපි උස්මහත් කරන්න අපි වෙනුවෙන් පුදුම දුකක් දුක්වින්දා. ලෙඩ දුක් ගනන් ගන්නේ නැතුව අපි වෙනුවෙන්ම අපේ කුස පුරවන්න වැඩට ගියා. අද මගේ තාත්තා වයසයි. ගොඩක් රෝගී වෙලා. මාගේ මුලු සංසාරයේම කල පින් වල සත්‍යානුභාවෙන් මගේ තාත්තා සුවපත් වෙත්වා! මගේ තාත්තා වාගේම සියලුම පියවරුන් ද සුවපත් වෙත්වා.

rashmiahinsa
Автор

"දරදඩු හිත මගේ අයාලෙ ගිය දිනේ කදුලැලි මොන තරම් පිරුනද ඔය නෙතේ"😥😢😢😢🥺😭, The love of a father who is second to the love of a mother cannot be compared to the love of anyone else... මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ.💔✊💞❤

aviationlover
Автор

අනේ මගේ ජීවිතේ මන් අහපු ලස්සනම සින්දුවක් මේක.. 🥺❤️ තාත්තා කෙනෙක් ගැන ආඩම්බරයක් දැනෙනවා මේක ඇහුවම.. 'අද මාසිටිනා තැන දැක සතුටින් අවවාද දේ' ආදරෙයි රත්තරන් තාත්තේ 🥺❤️❤️❤️❤️

kavinduchathusanka
Автор

My dada is the best dada in whole universe

KarunasenaWarnasooriya
Автор

இந்த பாடலுக்கு கண்ணீர் விடாத நாட்டளே இல்லை என் அப்பாவும் இப்ப உயிரோடு இல்லை 😢😢😢😢

NavenNaven-khtz
Автор

2023 ආසාවෙන් අහන අය කො 😢❤ තාත්තා ඇස් දෙකට දැකලවත් නැති ඒත් ජීවත් වෙනෝ එයා දැන දැනම එයාට ආදරෙ කරන මන් 😢😢

NimeshaRukshani
Автор

heart is bleeding to the i missed my father... take care of your fathers.... once missed, cant get back th priceless diamond for any

roshanihanas
Автор

A meaningful song/video. Listen to this if you love your father.

oswaldwanigarathna
Автор

My dad is a super hero in my life 😍✌I don think tht only my father is my hero for all of us our father is our hero in our life 😍who agree???

bts_a_r_m_y_ficz
Автор

excellent song roshan i remember my father when i hear always .. i love you appachchi too much but now you are not with us

erandipriyantha
Автор

A Tamil song Aagasa Nilavu sung by the legend S. P. Balasubramanyam is very beautifully transformed in to SInhalese, thank you Sri Lanka, love from Tamilnadu, India

rajeshp
Автор

උපදින හැම භවායකම ඔබේ පුතු විමට ම පින් කරමින්,

delacollege
Автор

ජුඩ් රෝගන්ස් අයියේ ජේසු පිහිටයි දිර්ඝායුෂ ලැබේවා! 🙏😍❤️👍😁👌🖐️🇱🇰🤗😎✝️

sahan-er
Автор

කරදර ආ මගේ නොබියව ලඟ හිදී
දියුණුව දැක මගේ ආශිර්වාද දේ
නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ
උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ..

charithgimhana
Автор

Mage piya ada jeevatun atara ne matu upadina hema atma bavayakadima mage ammai tathai matama himiveve matu budu veva mage mavu piyan dedenama❤❤❤

دميسر
Автор

My one and only favorite song but lost in my 2009 war for the sake of the country😔😔

GIHANBOY-hn
Автор

I am a Muslim I don't know sinhala but this song and it's music make me feel so much inside of my heart ♥
I love thisz 😍

ajmeermsm
welcome to shbcf.ru