Line One Band Milton Mallawarachchi Non Stop Cover

preview_player
Показать описание
Subscribe to "Lineone" Youtube for More Videos
Line One Band Milton Mallawarachchi Non Stop Cover

Рекомендации по теме
Комментарии
Автор

Our great respect for all great musicians who create these songs to us 🙏❣Milton Mallaewearacchi❣🙏❤

janakrishanthasilva
Автор

පිස්සුවෙන් වගේ හැමදාම අහන්නේ මන් විතරද 🤪🤪❤️❤️❤️
Line one 🔥🔥🔥

shenalamarakoon
Автор

මිල්ටන් මල්ලවාරච්චි ජාති ජාතිත් නිවන් දකින්න ඕනේ මේ වගේ ආදරණිය රසාලිප්ත ගීත ගොන්නක් අපිට දායාද කලාට. යුග කියක්නම් මේ ගීත නියෝජනය කරනවාද දශක ගණනාවක් නොව මේ විශ්වය පවතින තුරාවට මේ ගී නොමියේවි .සුපිරි ගැයුමක් අහන ඉන්න ආස හිතෙන තරමට ඉදිරිපත් කලාට වර්තමානයේ තාරුණ්‍යයේ ඔබ සැමට ස්තුතියි

sameemmubarak
Автор

රෑට ඇඳේ ඉඳන්, හෙඩ් සෙට් එකත් ගහගෙන මේකක් අහනවා කියන්නෙ ඉතින්. කියන්න වචන නෑ. 😍❤️❤️

chamaramihiranga
Автор

මගේ වයස 67ක් පුතා ඔයා අපව අමුතුම ලොවකට ගෙන යනවා හඩත් සංගීතයත් හරියටම ගැලපෙනවා. ඔයපුතාගෙම ගීත කීපයක් සංගීතය විදින අයට රස විදින්නට උත්සාහයක් කලොත් ගොඩාක් හොඳයි.ඔබට සුබ අනාගතයක්

jayanthagunasekara
Автор

BAND කියන්නේ මෙන්න මේවට.. අහපු වාරගණන කියන්න බැරිතරම්. singing, playing, Sound balance හැමදෙයක්ම perfect. මිල්ටන් මල්ලවාරච්චි ගේ පුතාටවත්, මුණුබුරාටවත් මේවගේ ලස්සන වැඩක් කරන්න බැරිඋනා. මිල්ටන් මල්ලවාරච්චි ගේ ලස්සන Songs වලින් මේවගේ CD Album දෙනවද අපිට.

starchannel
Автор

මේකයි ආත්මගේ එකයි හැමදාම අහනවා පට්ට්ම ජනා බැකින් සුපර් ❤️😘

dimu
Автор

මේක තමයි අහපු මිල්ටන් සර්ගෙ ලස්සනම නන්ස්ටොප් එක ඇත්තමයි මාරම සනීපයක් දැනෙන්නෙ 2100දි අහන අය කෝ බලන්න

southernleader
Автор

ලීඩ් අඩවනවා.. ජනාත් එකෙන්ම සෙට්.. ශේන් අයියටම සෙට් වෙන ඩයල් ටිකක්.. ආදරෙයි සෙට් එකටම..💜️💜️💜️💪

kushanmadu
Автор

උඩුගම් බලා ගිය nonstop කලාවේ සංචාරය old is gold line one ❤️💙

manojpriyankara
Автор

මේ සංගීතය ජනගත කරන්න, එතකොට පිස්සුවෙන් හැසිරෙන තාරුණ්‍යය හිත් සතන් සෞම්‍ය කරන්න පුළුවන් වෙයි

letsseenow
Автор

නියමයි.අපි නම් ගොඩක් ආසයි මේ වගේ සින්දු කන්නෙ නැති ACOUSTIC BAND වලට.තව තවත් දියුණු වේවා LINEONE !
.DADDY, MARIANS වගේ තව බැන්ඩ් ඕනි!!!
ජයමවේවා 🌟💘🇱🇰

storyteller
Автор

සින්දුව පුරාම යන බේස් පාර නම් පට්ටම කොලිටි නියමයි .සුභපැතුම් ❤️

isurublack
Автор

සදලු තලේ සිට...ඒකටනම් ඇගත් හිරිවැටුනා ඕය්...🔥🔥

dineshperera
Автор

උබට පින් අයියේ අපිට මේවගේ මිල්ටන් මල්ලවආරච්චි ගේ සින්දු කියනවට ඊට වඩා උබේ කට හඩ මාරම් ෆට්ට

chamindakarunarathna
Автор

ඇඟට පතට නොදැනී, මුකුත් අඩු නැතුව, මුකුත් වැඩි නැතුව ලස්සනටම සිංදු ටික යනවා.... විඳින්න පුළුවන් සංගීතය සමඟ මුසුවුනු හෘදයාංගම ගායනයට සුභ පැතුම් !

EnochMaheshsilva
Автор

පට්ට සෙට් එක අම්මෝ බියර් එකක් එක්ක පිස්සු ඈ.. 😋😊😙😙😙 චිල් ආදරෙයි ජනා..❤💯

ruwanrandeniya
Автор

අනිවා තව ටික කාලෙකින් Beat Band හොයන්නත් නැති වෙනවා..මේ වගේ acoustic මියුසික් තමා ඉස්සරහට එන්න ඕනෙ ❤️ line one ☝️🔥

maleendissanayake
Автор

ගොඩක් කාලෙකින් අහපු රසවත්ම ගීතාවලියක්. මිල්ටන් මල්ලවආරච්ච්චි ගායකයානන්ගේ රසවත්ම නොනවතින ගීත එකතුවක් කීවොත් 100% හිතට එකගයි. මිහිරි ශබ්ද සංකලනයක්. ඔබ line one සියලුම ශිල්පීන් දක්ශයි.මෙවැනි නිර්මාන තව කරමින් අපේ නව පරපුරට අලුත් අශ්වාදක්, මග පෙන්වීමක් දෙන්න. ජය වේවා..

darshanadeepal
Автор

මං මේ සිංදු ටික 100 පාරකට වැඩි ය හැව්වා තෙරුවන් සරණයි

vinithapriyangani