Line One Band | Thriloka | Live Performance | Shane Zing & Jana

preview_player
Показать описание
Subscribe to "Lineone" Youtube for More Videos
Line One Band | Thriloka | Live Performance | Shane Zing & Jana

Follow Us
Рекомендации по теме
Комментарии
Автор

හිට් වෙන්න ඔනි පට්ටම සින්දුවක්. හිට් උනා මදි කියලා හිතෙන්නේ නැද්ද ? 😕

janakamadusanka
Автор

☘🌿🍃 සැපේ මේක අහන වුන් ලයික්ස් එකක් දාන් පලයං 😁🎧🎧🎼

vishmx
Автор

අද වගේ මතකයී ඔය ශෝ එක ලයිව් බැලුවා..අම්මෝ ඒ ෆීලින්ග්ස් එක ❤

amilaprasad
Автор

ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...

ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ...
අහසින් ද...
අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ...
මුහුදෙන් ද...
මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ...
කිය්න්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...

ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...

ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ...
පපුවෙන් ද...
පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ...
ඔලුවෙන් ද...
ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...

ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...


ThisagaInsara
Автор

ශේන් උබ ජනාට නියම තැන හදල දුන්න 👊 තව වයිවර්න හීන පෙන්න.... වැදිල අහන්න පුලුවන් මේ වගේම ලෝකයක් දෙන්න 😍 උබලට සුභ ❤️

sayuabevikrama
Автор

සින්දුව අහපු වාර ගනන අමතක උන් ඉන්නවද?
👇 🖤😇

shehanmaduwantha
Автор

Hit උනා මදි කියලා මටත් හිතෙනවා. ලෝකෙ වටේම යන්න ඔන සුපිරි පාරක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. පට්ට නිර්මාණයක්🤛❤️🎸. ස්ටේජ් එකට පොඩි වෙනසක් එකතු කරොත් හොදයි කියලා හිතෙන තැනක් තියෙනවා ගෑණුළමයි දෙන්නෙක් විතර සයිඩ් එකකින් තියලා ලයිට් ඩාන්ස් එකක් එක්ක voice support එකක් ගත්තොත් හොදයි කියලා හිතෙනවා. ලෝකෙම හිට් වෙලා තියෙන හැම ලයිව් බැන්ඩ් එකක්ම ඔයදේ කරනවා ඒකට තියෙන ලොකුම හේතුව බැලන්ස් එක. බෑන්ඩ් එකේ සංයුතිය. සමහරක් පිටරටවල්ලව රසිකයෝ කැමතිනෑ වැඩිපුර පිරිමි වොයිස් එක විතරක් අහන්න. මැද්දෙන් ලේඩීස් වොයිස් එකක් ආවොත් පොඩි ආකර්ෂණයක් එනවා. ඔතන ඉන්න ගෑණුළමයගේ හැසිරීම බෝරිං. එයා අපහසුතාවයකින් ඉන්නවා කියලා පිටට පේනවා එයාට හරියට එන්ටර් වෙන්න අවස්තාවක් program කරලා නෑ කියලා පිටට පේනවා. ලංකාවේ අපිට වචන වල තේරුමට හිත ගියහම වෙනදේවල් ගනන් ගන්නෙ නෑ නමුත් පිටරටවල අයට වචන වල තේරුමට වඩා හිතයන්නෙ සවුන්ඩ් එකටයි වොයිස් එකට වගේම ඉදිරිපත් කිමටයි. සංයුතිය හොදනම් output එක සුපිරි. ලංකාවේ ලයිව් බෑන්ඩ් එකක් ලෝකෙම හොල්ලනවා දැකීම හීනයක්. ඔයාලට පුලුවන්💪🇱🇰ගායකයො දෙන්නගේ ඉදිරිපත් කිරීම.වාදක මඩුල්ල.වොයිස් සවුන්ඩ් සුපිරි world class.

w.a.s.fernando
Автор

2020 තාමත් ආසාවෙන් අහනව පාරක් ගහල😘😘😘👌

akilamadushan
Автор

සංසාරෙ දකින දෑස හීනෙකින් ඇහැරේ
අපි එක තැන කැරකෙනවා❤️❤️❤️😍

adipa_u
Автор

ඉස්සර ඉදන් ඇහුව ලස්සන song එකක් ශේන් අයියට ඉස්සර ඉදන්ම ගොඩාක් ආදරෙයි ❤️💖

imashipoornima
Автор

පට්ට බෑන්ඩ් කියලා ලේබල් වෙලා තියෙන බෑන්ඩ් වලටත් වඩා පට්ට බෑන්ඩ් එකක්..ලංකාවේ.🙏

kukumuse
Автор

ජනා හදේ ඉදන් කොල්ලො පිස්සු වට්ටනෝ😍 සුපිරියි ලයින්වන්❤

rajith
Автор

එක නම් පට්ට කොච්චර ඇහුවාත් එපා වේන්නෙ නැ. අද කලේ තියෙන අඩන වැලපෙන සිංදු වගේද මේන්න මේවානේ සිංදු කියන්නෙ ❤️

dilushanethsarani
Автор

ජොයින්ට් එකක් ගහලා මේක අහද්දී සුපිරිම පිල්ඩ් එකක් එන්නේ ❤️😁😊

shehannimantha
Автор

වදින්නම දීලා තියෙනවා ඒකනම්.ජනා පට්ට සැපක් දෙන්නේ👌👌👌😯😯😯

siranthahansamal
Автор

වචන නැතුව මේක බලන්න බැහැ යකෝ 😂
I love that feeling 🙊✨

ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...

ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ...
අහසින් ද...
අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ...
මුහුදෙන් ද...
මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ...
කිය්න්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...

ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...

ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ...
පපුවෙන් ද...
පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ...
ඔලුවෙන් ද...
ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...

ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...

sashenfernando
Автор

මැරෙන්න කලින් එක පාරක් මේ සින්දුව මෙ වගෙ බැන්ඩ් එකක් එක්ක, මෙ වගෙ ඔඩියන්ස් එකකට කියන්න තියෙනව නම් 💓💓💓💓💓💓💓💓💓.මගෙ ජිවිතේ මම ආසම පට්ට ආසයි මෙක කිය්න්න .දවස් 3න් සින්දුවම 💓

tharangadilushani
Автор

මේකනම් පිස්සුවක්.❤
දවසට අනිවාර්යයෙන් එක පාරක් හරි අහනවා ❤❤❤

ashanithakshila
Автор

Line one janaa කියන්නේ ආගමක් ප්‍රෙන්ස් අපි ඒක අත් දෙක ඔලුවෙ තියාන අහදනවා 😂😍🙏

stuntpissosl
Автор

20 සැරයක් විතර අඩුම ඇහුව වගේ මතකයි.ෂේන්ගෙයි ජනා අයියගෙයි වොයිස් එකට අමකරව පිටිපස්සෙ ඉදන් ඒ girlge voice eka අතර මැදින් ඇහෙද්දි පට්ට රහයි show eka ජය වේව linone

kalanasandeepa