LINE ONE BAND FT Prageeth Perera Seetha Mosam

preview_player
Показать описание
Lineone______________
Рекомендации по теме
Комментарии
Автор

අවුරුදු 2කට පස්සෙ මේ Beat එකට ආයෙමත් මේ සිංදුවා ඇහුවා.එදා වගේම අදත් මේ සෙට් එක ආගමක් වගේ.සුපිරියටම වැඩ දාපු කාලයක්.මේවා නම් වෙනමම level💙

jintharu
Автор

පිස්සුවෙන් වගෙ දහ පාරකටත් වඩා ඇහුවා. සුපිරි 💪

graphic
Автор

ටකරන් අහලා එපා උන අපිට
මේක නම් fattaඈ
🔝

lahirunuwan
Автор

Man Bass line on fire together with drum and guitar Much respect line one for a real roots reggae Vibes.. Sri lanka on thirsty... Roll it for more.. One love....

asuarcader
Автор

ආදරෙයි ඔබ සැමට! ජෝති පාලයනන් යන නම ලංකාවටම එකයි ඒ හඩ අපි කාටත් ගන්න බැ මං එකට කරපු Reggae Mix එකක් එ සැප ගන්න ඉතින් Line one වගේ Band එකකුත් ඔනා (සියලු මිනිසුන්ට සම තැන) Ceylon Ratsa

ceylonrasta
Автор

සලාපුරේ ප්‍රගීත් නාපෝලි ගී ටීවී
නිර්මාතෘ ආදරෙයි 🧡🧡

ThilangaSajan-yz
Автор

Prageeth perera ආදරෙයි යකෝ ❤️🖤line one best collaboration ❤️

DilshanHettiarachchiOfficial
Автор

දෙයියෝ බෑන්ඩ් එකේ එකෙක් වත් යවන්න එපා සුපිරි සෙට් එකක් ඉන්නෙ....❤️🤘

kavinduwijemanna
Автор

මේ සිංදුව කී පාරක් අහන්න ඇද්ද.එච්චරකට අහන්න ආසයි.
Prageeth Perera🎉🎉🎉
LINEONE🎉🎉🎉

SD-bwvx
Автор

I like reggae style. Something different and vocal really deep. Good on you guys. Music awesome. Do some different styles for the future experiment. All the best from heart
Wishes from New Zealand 🇳🇿

cccyear
Автор

පිස්සු කොර 😎 Backing Number 1 - Line One.. 😍😎🙏

punsaramahanama
Автор

Reggae නම් line one තමයි යකෝ අම්මෝ මේක ❤️🤩🤪🙈

deepashikepiyumal
Автор

Raggae eka ammooo supiri Line One 🤘🏽👌🏽❤️

gardi
Автор

මන් මේක කීපාරක් බැලුවද කියල මතක නෑ ඒත් කොච්චර බැලුවත් එපාවෙන්නෑ.👍👍

sbandara
Автор

Origianl version එක ඔළුවෙ තියාගෙන මේක අහන්න එපා .මේක remix reggae .ලංකාවේ reggae නම් prageeth...!!! Backing නම් line 1 පුති ...!!!

udayafantasy
Автор

කෝ බන් අර කොන්ඩෙ වවාගෙන කොන්ඩෙ කඩාගෙන කරාබු දාලා පත කලිසම් ඇදල මෙලෝ රහක් නැති එවුන්ට වඩා මේ සංගීත ය තමා ඕන මේක් තමා ඉස්සරහට යන ට්‍රෙන්ඩ් එක ශේනා උබ ඒක වෙනස්කරනවා ජයවේවා🔥🔥🔥

pradeepmangala
Автор

You can distinguish the sound of every instrument being played. Big up to the Sound Engineer. Authentic reggae sound !

Janithlowe
Автор

ශේනා කඩා ගන්න එපා පුතෝ.ලංකාවෙ ඉන්න වැඩ්ඩො අතරින් හොද සෙට් එකක් උබට ඉන්නව.😍😍😍

mksanjeewaanurudda
Автор

Prageeth & line one ; great performance not enough word to say it. patta patta thada thada kora kora

dhanushkaranganath
Автор

Awesome collaboration guys.
Love your work.
#Una piccola bomba per tuttla fiori canzoni#

sajithpeiris