Rebirth | Milton Medley | Jaathi ft Jana

preview_player
Показать описание
Milton Medley (Jaathi ft Jana)

All credits goes to orginal Artists.

Follow Jaathi Band Social Media Platforms

Contact us
+94 (77) 627 7593 | +94 (74) 124 6013
For Indoor Events | Outdoor Events | Weddings and Other Events

JAATHI BAND
Artist : Jana
Main Vocalist : Charith Mihiranga
Bass Guitarist : Izzy Rajapakshe
Lead Guitarist : Lashel Perera
Keyboardist : Ruma Liyanage
Drummer : Lahiru Kalhara
Live Sound Engineer : Wageesha Perera
Band Manager : Kavi D
Band Manager : Imesh Lakshan

Audio Post Production
• Audio Mix : Lashel Perera
• Audio Master : Nimesh Kulasinghe

Social Media Management & Digital Marketing Stragic : Kavi D

Video Production
• Production Director & Photography : Imesh Lakshan
• Video Director : Kasuntha d jayasinghe (KIARA)
• DOP : Kasun Ranjana | Irusha Nethmin
• Camara Assistant : Malith Pasindu
• Drone Operator : Harsha Madushan (drone harsha)
• Colourist & Editor : Kasun Ranjana (adorna)
• Artworks Design : Kasun Ranjana
• Makeup Artist : Parami Prathana

Special Thanks
D.S.l indika
Kalhara Sounds System
Lasantha kashyapa
Nalaka hettiarachchi
Nimesh kulasinghe
raveen tharuka
Buddhi Anjana (Believer Music)
Jineth wijekoon (wayo)
Chamidu p liyanage

#miltonmedley #jaathi #rebirth #music #srilanka
Рекомендации по теме
Комментарии
Автор

Arrengment පට්ටයි..90s සිංහල Medly එකක් ඕන.චන්දන, වැලිතුඩුව, ප්‍රින්ස්, නාමල්, රෝයි වගේ සෙට් එකකගෙ

senevibandu
Автор

උපරිමේට ගිය ඉන්ස්ටෘමන්ට් ප්ලෙයස්ලා සෙට් එකකට අන්කොමන් වොයිස් එකක් සෙට් උන මේ රහ පිස්සුවක්❤️ පිස්සුවෙන් වගේ ඔර්ජිනල්ම සිංදු හොය හොය අහන එවුන් හොයන්නෙ මේ වගේ රස ඒවා.මාත් ඔර්ජිනල් පිස්සෙක්😃 ඔයාලා සෙට් එක ගහපු ඔක්කොම මෙලඩ් එක වගේම ලස්සනයි ජයවේවා ජාතී.. රුමා අයියා ආදරේයි ඔයාට❤

taxiකාරයා
Автор

මේ සිංදුවල රහ දන්න එවුන් මේවට වහ වැටෙනව අපි වගේ😊❤❤❤

iamknoxpresley
Автор

Prince udaya priyantha geth මේ වගේ rebirth nonstop එකක් ඕන ඉක්මනටම ☺️

dilandhanuka
Автор

Lashel aiya, Ruma aiya, Izzy aiya set una kiyannema pissuwak ithin❤ ජාති වැඩක් brothers❤️🤝

yasandaamarasinghe
Автор

2005 වෙලත් මම අහන්නෙම මෙ සිංදු..🥺 මෙ සිංදු වලට ඇබ්බැහි වෙච්ච අන්තිම පරම් පරාව අපි..❤

MADUBROSRILANKA
Автор

ජනාගෙ වොයිස් එක නම් 😵‍💫
දිගටම මේ වගේ ඕනෙ ජාති ❤

pasindujayasinghe
Автор

Meka dan band ekak nemei brand ekak 🔥 keep going brothers 👏🏻🖤

THILA_REAL_ROME
Автор

Kapuge melody එක හැමදාම අහනවා ❤ මේකත් සුපිරියක් වේවි 😍

pasindujayasinghe
Автор

ජාති සුපිරි ❤❤ කලින් මිල්ටන් මෙලඩි එකේ අවසානයෙන් මේකත් පටන් ගන එක මරු❤ ජයවේවා ජාතී දැන් ෂෝ එකන් තමා ඕනී #ruma liyanage❤❤❤

taxiකාරයා
Автор

හම්මෝ....ස්ට්‍රෙස් ෆ්ල්‍යින්ග්❤ Great job❤🇦🇪😊

kasunch
Автор

ජාඩියට මූඩිය වගේ වගේ ජාතිට ජනා❤❤❤ ආදරෙයි බෝයිස්❤❤❤

iamknoxpresley
Автор

දැනට මම අහපු සුපිරිම මිල්ටන් Medley එක 🔥🖤

tharaka
Автор

කොච්චර band තිබ්බත් කොච්චර gitaristla හිටියත් රසම lashel අයියගෙ part තමයි ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉

thariya
Автор

Next Level...of Song selection, arrangements and backing... Congratz Jaathi

nuwanjayakody
Автор

වචන අමතක මා වැනි පිරිසට ; 👍

දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා
දෑස රිදෙනවා
පාර බලා ඉඳලා
අප ආ පාරේ ආගිය වාරේ
මල් ලොව මල් සිඳිලා

සුරතේ අත තියලා
මට සහතික කරලා ...
සුරතේ අත තියලා
මට සහතික කරලා ..
හෙට හවසට ආයේ
අප හමුවෙමු කීවා

දෑස


__

මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙතු කඳුලු
වැහි පොද සේ නෙතු කඳුලු සැලේ....


මේ මැයි ගහ යට දවසක් දා....
වැස්සට අපි
රතු කැට වාගේ මැයි මල් පිපී පිපි
අපට සෙවන දුන්නා....
අපට සෙවන දුන්නා....

__

උණ පඳුරු හෙවණේ ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ
වැහිබර වීලා මගෙ හිත පාළුයි

රෑ වීලා ඇයි මේ උදේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වීලා ඇයි මේ උදේ

__

බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ සයුර නොවේ

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ

Jana ❤🔥

punktone
Автор

adi playlist ekata thawat ekk 🍺 jaya wewa

sanjularathnayake
Автор

Issy ayya and lashel ayya mruuu set ekma supiriii

AshenShane
Автор

Pattai janaa aadarei brother hemadamath. Ohoma yung machan

aselajayampathi
Автор

Adarei sudda hemadama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ supiri

sumuplus