Line One Band Live In Maharagama Youth Jana - Adaraye Unusuma Laga Medly

preview_player
Показать описание
Рекомендации по теме
Комментарии
Автор

සින්දුව පටන් ගන්නකොට එන මල්ලි කැලුම් මල්ලි .කොරියාවේ දි අපි එකට සෙට් වෙලා තියෙනවා .හරිම හොන්ද කොල්ලෙක්.පිලිකවක් හැදිලා මැරුනා.හරිම දුකයි....

mangalagamage
Автор

මුලින්ම ඇහුවෙ මට මතක විදියට 2010/2011 වගේ තාමත් අහනවා... එදා ඒ දැනුන හැගීම අදත් ඒ වගේම දැනෙනවා..❤️❤️❤️

abiththaya
Автор

ස්ටෙජ් එකට එන්නේ ලිවුකෙමියා තියන රත්තරං කොල්ලෙක් ....ආදරෙයි සියලුම දෙනා සුවපත් වේවා සියලුම දෙවි රැකවරණයි

npwijesinhga
Автор

අද මිනිසුන්ගේ ජීවන රටාව සහ කාර්යබහුලත්වය උපරිම වෙලා මානසික පීඩනයෙන් සිටින අවස්ථාවක ලංකාවේ ගොඩාක් බෑන්ඩ් ටෙම්පො අඩු ගීත පවා අසන්නට නොහැකි ලෙස ටෙම්පො වැඩි කර වාදනය කිරීමෙන් මිනිසුන්ගේ මානසික පීඩනය තවත් වැඩි කර, ගීතයටද හානි කරයි.එහෙත් Line one band එක තෝරාගෙන තියෙන මේ ටෙම්පො අඩු සහ වැඩි ගීත ටික(තේරුමක් සහිත සාර්ථක ගීත කිහිපය )Low Tempo එකක වාදනය සහ ගායනය කිරීම ඉතා ලස්සනට මිනිසුන්ගේ සිත් වලට මානසික සුවයක් ලබෙන්න ගැන Comments වලින්ම පෙනී

nadeeraguruge
Автор

කියන්න වචන නැහැ ජනෝ...
ලස්සනයි ලස්සනයි පට්ටයි...
ශේන් ජනා 👌 ..
ඔහොම්ම ඉදිරියටම යන්..
මේ පාර නුවරඑළියේත් පට්ටම ශෝ එකක් කරා... අලුත් දෙයක්...
කණ්ඩායමේ හැමෝටම බුදු සරණයි ...ජේසු පිහිටයි ..

direshpeiris
Автор

මුලින්ම ජපන් බයික් ඇක්සිඩන්ට් එකක් ගැන වයිරල් උනේ මේකෙන් මන් දන්න තරමින් ලංකාවේ 😥 පිස්සු හැදෙන සෙට් එකක්❤

Dill
Автор

ආපු දවස් වල ඇහුවේ නෑ..දැන් දවසට එකපාරක් අහනවා ❤

Sujith_Sanjeewa
Автор

මේ cover එක අහද්දි අතීතෙට යනවා...
හදවතට වදින්නම කරපු වැඩක්...
ආදරෙයි ජනා අයියේ...
🥺💔🥀

raptervenrix
Автор

ජනා මං ආසම චරිතයක් සියපාරක් විතර ඇහැවා...හැමදාම අහනවා...ඒ විනාඩිගාන අතීතයට යනවා නොදැනිම...ගීතයක වටිනාකම රැදෙන්නෙ මිනිසුන්ගෙ හදවතට කා වදින විදියෙන්..ඔබට ජය වේවා..ආදරනීය ජනා...❤️❤️👌

achiniachini
Автор

ඇක්සිඩන්ට් වීඩියෝ එක්කින්.. මේ නන්ස්ටොප් එක එලියට ආපු කාලෙ ඉදලම ආදරෙයි.. අදටත් 2022/12/07 අහනවා.. 🖤🖤🖤🖤

nishathsadaru
Автор

කොච්චර ඇහුවත් එපා නොවන සිංදු ටිකක්, Jana me set akata අලුත් ජීවිතයක් දුන්නා කියලා හිතෙනවා.❤️❤️

durajrangana
Автор

Kohomada line one...mee taram super backing denne....kochchara ahuwath epa wenne nehe, jana you voice is superb...no words to explain that...smoothy...voice, , , , uncommon voice

fiyonamandara
Автор

ශේන් තව දෙයක් කියන්නම ඕනී ජනාව මෙතනට ගෙනාවට ඔයාට පින්... ශේන් කොහොමත් හරිම නිහතමානී චරිතයක් ...
ඒකනි අපි ආදරේ ...
බුදු සරණයි ශේන් ඇතුළු කණ්ඩායමේ හැමෝටම ....
ආදරෙයි ආදරෙයි ❤💐🎶

geethikaherathgeethuyuvi
Автор

සරලවම කිව්වොත් මාරම වැඩ්ඩො ටිකක්.ඔහොම feel වෙන්න backing දෙන්න sing කරන්න හමෝටම බෑ..keep it up bros..තව ඔනි 😍

arshadahamad
Автор

ජීවිතේ ඇහුව ලස්සනම lead guitar play කිරීමක් ....❤️ ආදරෙයි LINEONE

udayafantasy
Автор

ඒක ෆට්ට ජනා අයියා ...ඒ කාලේ ඉදලම ඔයා කියන සින්දු වලට ආසයි ❤️

dilharafernando
Автор

අම්මෝ ජනා... අපි තවමත් අහන්න ආසයි මේ සිංඳු ටික.❤️😘 නියමයි

arunibhagya
Автор

පට්ටම සින්දුව අයියෙ 5වසරෙ සින්දුව දෙපාරයි ඇහුව්වෙ ඔක්කොම මතකයි එ තරමට සින්දුව හිතට වදිනවා ජනා අයියෙ ආදරෙයි ❤️

oshadhavishwajithyoutubech
Автор

අදටත් මං ආසම නන්ස්ටොප් එක අද කමෙන්ට් එකක් දාන්න හිතුන (අදි මාත්‍රා)🖤🥹

Robaa
Автор

ඒකනම් කටහඬක් නෙවෙයි භාවනවක් 😮😮😮
THNKS ❤️

hiimood