Athma Liyanage Non-Stop | Line one Band | Jana | Best of Athma Live

preview_player
Показать описание
Title - Athma nonstop
Artist - cover by Jana line one band

Line One------------------------------------------

Рекомендации по теме
Комментарии
Автор

අවුරුදු පහක්ම එකදිගට පුලුවන් පුලුවන් වෙලාවට බලන මම😊❤

SasinduMalinga-dt
Автор

එල එල සුපිරි ❤backing wery nice broo jayaweva 🙋මන් අබුදාබියෙ සාලිය broo jayaweva 💪🤘🇱🇰👌

saliyapriyantha
Автор

රිදම් එකයි ලීඩ් එකයි දෙකම එකට😍😍 අම්මෝ යකෝ ඒක😍😍😍❤

beatbox
Автор

දුර ඈත රටක තනිවෙලා තනියම අඩියක් ගහනවා, feeling 1 ඈතකට අරන් යනවා, ජීවිතයේ වින්ද දුක් අප්‍රමාණයි, අදටත් අමතක කරගන්න බැරි මතකයක් හිතේ ඉතිරිවෙලා …

ronaxlk
Автор

ලීඩ් රිදම් දෙකම එකට කෙලිනව....ඩ්‍රමත් පට්ටයි...විසිපාරක් විතර ඇහැව්වා ..ඒත් එපාවෙන්නෙම නැහැ බොලව්.බේස් ටිකක් වැඩිපුර දාල ඇහුවම පට්ටා....මිල්ටන්ගෙ nonstopath පට්ටයි ... Congratulations

kasuntharu
Автор

පිස්සො වගේ කෑගහන ලයිව් බෑන්ඩ් වගේද මේවා.. අදටත් අහනවා පට්ට.. වෙනම ලෝකෙක ඉන්නවා වගේ දැනෙන්නෙ.. ❤️❤️❤️

dinushshehan
Автор

2020 අහන අය like කරලා යන්න . Line one .. මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 🎼❤🎼❤ ....LOVE YOU LINE ONE....

tharakachandrathilaka
Автор

අහනවා අහනවා ඉවරයක් නෑ
වාහනේ එලියට දාපුගමන් ඉස්සෙල්ලම දාන්න මේකයි මිල්ටන්ගෙ එකයි.තව ඇති උනේ නෑ
ඒ තරම් සුපිරි

thusharamuthu
Автор

මෙන්න මේවා තමයි bands කියන්නේ...මේවට තමයි backing කියන්නේ...😁
යක්කු ටිකක්... 🖤🖤🖤

NishanKumarasinghe
Автор

අම්මෝ බේස් එක නළවනවා😍😍 රිදම්+ලීඩ් කියලා වැඩැක් නෑ..😍😍 කොච්චර ඇහැව්වත් එපාවෙන්නේ නෑ...මාරම බැලන්ස් නියමයි සෙට් එකම..
මේ වගේ තව විඩියෝ දාපං මචන්ලා😍😍

pcroshan
Автор

හැමදාම මේක ඇහුවෙ නැත්නම් පිස්සු වගෙයි .ලීඩ් කාරය පට්ට වැඩ්ඩෙක්.එල

gayansanjeewawa
Автор

පිස්සු හැදෙනවා... ජනා උබ නම් යකෙක්... line one 👍

BBoRaLu
Автор

ඔහොම රිදම් ගහන්න එපා යකුනේ අපිට පිස්සු හැදිල ඉන්නෙ දෙයියනේ ....සුපිරි ජනා...ඩ්‍රරමා...අම්මෝ ඔයා ...

harshadileep
Автор

අවුරුදු 3ක් තිස්සේ තාම අහනවා. මාරම ලස්සන Nonstop එකක්. Line One ❤️❤️

randikal
Автор

වැඩ ඇරිලා ආපු ගමන් මේ සිංදු සෙට් එක හැමදාම අහන්නෙ මම විතරයිද බං.. 🤔😐💯❤🤗🤗🤗❤❤

ruwanrandeniya
Автор

අම්මෝ මෙන්න සැබෑ සංගීතය තියෙනවා පට්ටම ලස්සනයි මචං එළ එළ එළ එළ ... මාර සනීපයක් දැනෙන්නේ කන් දෙකට...❤️❤️❤️🎶🎶🎶🎶🎵🎵🎵🎵

peolanka
Автор

බුදම්මො පට්ටා බැකින් ලිඩා ගැන කියන්න දෙයක් නැ සුපිරි ..එ අස්සෙ ජනා.. අසම අසම..💓💓💓💓

ෂාන්ලියනගේ
Автор

යූ ටියුබ් එකේ මම වැඩියෙන්ම බලපු අහපු වීඩියෝ එක....
තාමත් අහනවා... ඉස්සරහටත්.. ඩවුන්ලෝඩ් කරන් හැම වෙලේම අහනවා....
ආදරෙයි මේ බැකින් එකට...
පර්ගෂන් ධම්මික මල්ලි... ලීඩ් රිදම් ලෂේල් මල්ලි....
ඔයාලා අපේ ගම් අවට වීම තවත් සතුටක්... ඒ නිසා බලනවා නෙමේ... මේකේ බැකින් එක මම ජීවිතේට අහපු හොදම බැකින් වලින් එකක්...
ආසයි ඇහෙනකොට...
AX1 එක හැප්පුනු වීඩියෝ එකක අහපු ජනාගේ කටහඩ මේකේ නියමෙට ගැලපෙනවා... ආසයි අවංකවම... ආදරෙයි හදවතින්ම මුලුහිතින්ම බෑන්ඩ් එකට....

ධම්මික මල්ලි - ලෂේල් මල්ලි දෙන්නා ප්‍රමුඛ සැමට ජය....

මම නාවානේ ජානක අයියා....

Kumudujwkumudu
Автор

Lashel Perera, tamai lead rhythm part දෙකම play කරන්නේ ..ලේසි නෑ..සුපිරියටම තිබුනා

kaif
Автор

mey song eka aye aye ahanawa...mama gym ekedi dala kolloo set eka okkoma download karagatha...mey wage nonstop digatama karanna wiwida gayakayan ge...adarei line 1

kavishkakavishka