English grammar lessons in Sinhala / Tenses in Sinhala / Practical English

preview_player
Показать описание
In this lesson, You will learn all tenses in practical way. English grammar lessons in Sinhala

Watch other videos

#English_grammar #Practical_English #Sampath_Kaluarachchi
Рекомендации по теме
Комментарии
Автор

අනේ ඇත්තමයි සර්, ඔබට ස්තුති කරන්න වචන මදි .අපි මෙච්චර කල් මොනවාද ඉගෙනගෙන තියෙන්නේ .අතීත, වර්තමාන, අනාගත,ඔච්චර පැහැදිලිව ඉගෙන ගෙනත් නැහැ, උගන්වලාත් නැහැ .ඔබගේ මේ වීඩියෝස් අපිට ලබාදෙන්නාවු දැනුම් සම්භාරය ගොඩාක් වටිනවා.තමන් උගත් දැනුම, නොදන්නා, අයට, ලබා දීමට ගන්නාවු, මේ අපරිමිත උත්සාහය වෙනුවෙන් ඔබට පින් දෙනවා.අද පාඩම ද මම පොතක ඉතාමත් පැහැදිලිව ලියා ගත්තා .

rekshilasenarathne
Автор

මේ තරම් සරලව කියාදුන්නාට සර්ට ගොඩාක් හොඳට තේරුණා පාඩම....💕🌻

mayamoon
Автор

හරිම පැදිලියි සර්...🙏🙏🙏ඉස්කෝලේ යන දවස් වල එපාම කරපු විෂය, සර් නිසා දැන් ඉගන ගන්නෙ ගොඩාක් ආසාවෙන්...🙏💙

ashaabewardana
Автор

මට මගෙ ජීවිතය තුල හමුවුනු හොදම ඉංග්‍රීසි ගුරුවරයා ඔබයි ගුරුතුමනි ! ඔබේ පාඩම් මා හොදින් වටහා ගත්තෙමි. ඔබේ නාමය හැමදාමත් මගෙ මතකයේ රැදේවී.

amayasadamali
Автор

Wow! I love the way that you explain this gramnar lesson. you are an excellent teacher.
Good luck.

shiranthi
Автор

මේ අවුරුදු ගාණට ම tenses මතක හිටින්න, තේරෙන්න ඉගෙන ගත්තෙ අද තමයි.. බොහොම ස්තූතියි සර්.. 🙏 මම ඉංග්‍රීසියෙන් කතා කරන, ලියන හැම වතාවක් පාසා ම සර්ට ණයගැතියි.. ❤🌸

aishcharyapathirana
Автор

මෙච්චර කාලෙට දැකල තියෙන හොදම හොඳම "Tenses"පැහැදිලි කිරීම ..🎯🎯🎯

shanthakumara
Автор

කියන්න වචන නෑ.... මාස ගනන් උගන්වලා එපා කරවන පාඩම්... විනඩි ගානකින්.... හොදම විදිහට❤🙏🙏....

darshikapriyantha
Автор

Sir, I watched your all grammar lesson videos. Its are very easy to understand and helpful to us. Thank you very much sir . You are the best English teacher for 🇱🇰

r.m.ssharika
Автор

පළමු උත්සාහයෙන් ම ළමයෙක් ගොඩ දානවා නම්, මේක තමයි මහත්මා හොඳ ම පැහැදිලි කිරීමේ ක්‍රමය.

හේතුව මොකද,
ඇත්තටම මේ ගැන ලොකු අපහැදිලිතාවයකින් පෙලුන මම ගොඩාක් වීඩියෝ බලල බලල තමයි දැං මේ ආවෙ. ඒත් අවුල් ම තමා. නමුත් ඔබතුමා මින් වාක්‍ය ආදී වශයෙන් පළමුකොට සිංහලෙන් ම ඉතා පරිණත ලෙස වාක්‍ය රටා ටික ගොණු කරල දුන්නට පසුව දැං නම් හරිම පැහැදිළියි. නිරවුල්. මෙතනින් ම ගොඩ ගිය හැකියි. බොහොම

ඔච්චරනෙ ඇත්තටම ප්‍රධාන, දැං ඔය දැනුමට යෙදෙන උපකාරක පද මතක තියාගත්තම හරි ඉතිං.

මේක එහෙම නෑ ආධුනිකයෙකුට සිංහලෙන් තේරුම් ගන්න ඕන ටිකත් ඉංග්‍රිසියෙන්ම පොවන්න හදනවා. ඒව ඉතිං ඉංග්‍රිසියෙන් කියන හැටි පසුව හරි බැරියැ. දැනුමක් හැටියට. නේද.... ඒව නිසා අලුත් කෙනෙකුට තව තවත් පැටලෙනව විතරයි. බලාන ගියාම මෙකල සාම්ප්‍රදායික ඉගැන්වීම්වල පහත දක්වන දුර්වලතා මම දැක්ක:-

1. ඉංග්‍රීසියෙන් ම කාල තුනයි, යෙදුම් හතරයි පැහැදිලි කිරීම.

2. ගන්න උදාහරණ වාක්‍ය වල ක්‍රියාවට අමතරව වැඩි විස්තර ඉංග්‍රිසියෙන් කීම

3.පළමුව ම වාක්‍ය රටා 12 එන ආකාරය ඉතා කෙටියෙන් සිය භාෂාවෙන් ම හිතට ගොණු කර නො දීම.

අවසානෙ පැහැදිලි කිරීමේදී ඉතිරිවෙලා තියෙන්න ඕන වෙන්නෙ :-

1. කාල තුනට යෙදුම් හතරක් ඇති බව පවසා ඊට කෙටි සංකේත ටිකක් යොදා ගැනීම. (උගන්වද්දී මේකෙන් එන්නෙ කියල හරියටම කියන්න ඕන නිසා)

2. කතෘගෙ, ක්‍රියාවෙ හැටියට කාලට උපකාරක පදය යෙදෙන හැටි

තවත් විදියකින් කියනවා නම්, ඔබතුමා ඔය ඉතිරි කළ ටික.

විශිෂ්ඨයි....👌👌👌👌🌼🌼🌼

Paragatha
Автор

Thank you very much sir. You are teaching every lessons in a very simple method . So everyone can understand thoes very well. Thank you so much again .

deepaniira
Автор

You are a one of the great English teacher.May triple gem bless you Sir.Thank you so much.😊

shyamaediriwickramasuriya
Автор

සර්ගෙ පාඩම් තේරැම් ගන්න හරිම පහසුයි. Good job sir thank you

harshanideepthika
Автор

Thank you sir. 🙏❤️ you are best english teacher .i wish you all the best.

bhagyadewindi
Автор

I have learnt English. But not easy like this. Now I follow your lesson. Sir you are a talented theacher.thank you

sithakumari
Автор

Thank you so much sir ..
ගොඩාක් සරලව ....ඔනම..කෙනෙකුට තෙරෙන විදියට ලස්සනට ඉදිරිපත් සරනයි

tilakrambodagalla
Автор

Sir your English teaching method is really good...it help us to quickly understand the lesson ....this is a short and sweet grammar video l have ever seen..again thanks a lot...

ayodyaupamali
Автор

Great sir...Thank you so much...today l learned all the tenses with this video very clearly .

ayodyaupamali
Автор

I do appreciate your attractive teaching style and got it clearly into mind.

randikakasun
Автор

EXCELLENT SIR. GREAT JOB
BEST COMPLIMENTS.
GRAND SERVICE.

shansandeepa