50 Most Useful Grammar Lessons in Sinhala | Basic English Grammar | Spoken English for Beginners

preview_player
Показать описание
In This Video -
01. am/is/are
02. was/were
03. Will be
04. May be
05. am/is/are + ing
06. was/were + ing
07. Will be + ing
08. Have/has
09. Had
10. Present Simple Tense
11. Past Simple Tense
12. Future Simple Tense
13. Present Perfect
14. Past Perfect
15. Future Perfect
16. Present perfect continuous tense.
17. Past perfect continuous tense
18. Future perfect continuous tense
19. Can
20. Could
21. am/is/are + able to
22. was/were + able to
23. Will be + able to
24. Must
25. Should
26. Would
27. have/has to
28. had to
29. will have to
30. Would have
31. may
32. might
33. There + is/are
34. There + was/were
35. There + will be
36. There + may be
37. am/is/are + done
38. was/were + done
39. Will be + done
40. am/is are + being done
41. was/were + being done
42. have/has + been done
43. had + been done
44. will have + been done
45. Can be + done
46. Could be + done
47. Must be + done
48. If
49. When
50. Reported speech

Subscribe - English With Induwara

Subscribe - Word Ladder

Subscribe - Advanced English Sinhalen

WhatsApp Me - 071 60 330 46

If you like my channel

Like
Comment
& Share

#Englishsinhalenonline #SpokenEnglish #Commonwords #EnglishGrammar

Thanks for watching
Рекомендации по теме
Комментарии
Автор

Might භාවිතය ගැන ඉදිරියේදී විස්තරාත්මක පැහැදිලි කිරීමක් අරන් එන්නම්...

englishsinhalenonline
Автор

වාක්‍ය රටාව ඉතා පැහැදිලිව කියා දෙනවා, , , ,
ඔබ තුමා වැනි ගුරු බවතුම් මව් රටට

msnxcol
Автор

Sir ඇත්තටම...මෙක මට එක පරටම වටහ ගන්න බැරි උනා...ම්න් මෙක දවස් 3කින් ඉගෙන ගත්තේ...වටින්ව sir...💯...ඉගෙන ගන්න කෙනෙක්ට වටින්වා සෑහෙන්න...

PrashanMaduwantha-kyto
Автор

Mama meka eka dawasin igena gaththa mama hithanawa oyalatath ehema igena ganna puluwan wuna kiyala 😊😊😊😊😊😊😊😊mama hari neda ?😅😅😅like ekak kawru hari dannako❤❤❤❤❤❤❤❤❤❤

LovelyRainforestJungle-yutb
Автор

හරියට ම ඉවර වෙන තුරු ම
බැලුවා! මට මතකයට ආවා
ඉංග්‍රීසි එතරම් ම අමාරු නැහැ
නේද කියලා! මේ තරම් පහසුවට පාඩම් කියා දෙන
ඔබ තුමාට වැඩි වැඩිය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම
පතමි! දීර්ඝායුෂ ලැබීමට වාසනාවන්තව වේවා

d.a.ariyaratne
Автор

ගොඩක් වටිනවා සර්. මෙම විදිහට පාසලේ දී ඉගෙන්නුව නම් අපි අද වැඩ්ඩො තමයි. සර් ට ගොඩක් පිං.

surangikashamaili
Автор

මම වීඩියෝව සම්පූර්ණයෙන්ම බැලුවා, ඒ විතරක් නොවේ සටහන් කරගත්තා, ස්තුතියි සර්

pemarathnabandara
Автор

සම්පූර්ණ පාඩමම බැලුවා ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනවා . බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

pererachaminda
Автор

Super valuable lesson gave us to
improve English knowledge.
So valuable .
Thank you ..

chandanisamaraweera
Автор

This vedio is really very important. Actually, This is the most important video I have seen in a long time.

madhushaharshani
Автор

That english lesson will have been excellent for all of them ❤❤❤❤❤

raneshniroshan
Автор

I saw this video so l could understand well everything. I try learn English great as wel sir explain lesson clearly so thank you sir

AaPathum
Автор

Your English lesson will have been excellent ..❤❤❤❤❤❤😊

nethmisithara
Автор

Sir, a very good lesson, God bless you

sampathathapattu
Автор

හුගක් වැදගත් පාඩමක් හොඳට තේරෙනවා ගොඩක් ස්තුතියි

feqdjgi
Автор

Most important lesson sir thank you. God bless you!

samadhiradhika
Автор

ඉගෙන ගන්න කෙනෙක්ට වටින්වා සෑහෙන්න...sir THANK YOU VERY MUCH SIR

lkwdrho
Автор

Thank u vry much sir..u solved many problems in our questions..❤❤

Eshadow..
Автор

ගොඩාක් වටිනවා ...ඉවර වෙනකන් ම බැලුවා...ස්තුතියි .💜️ තෙරුවන් සරණයි 🙏

nilushaherath
Автор

සම්පූර්ණම වීඩියෝ එක බැලුවා ඒකෙන් ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා ❤ ගොඩක් ස්තුතියි ❤❤

qtdwuvw