Spoken English in Sinhala / Grammar lesson 1 - am, is, are / How to use 'Be' verbs. English Sinhala

preview_player
Показать описание
Watch and Subscribe our channel

Learn how to use "Be" verbs correctly in this lesson.

Watch other videos
Spoken English in Sinhala
English grammar in Sinhala
How to use "Be" verbs

#SampathKaluarachchi #Englishgrammar
Рекомендации по теме
Комментарии
Автор

ස්තුතියි ඔබතුමාට, බොහොම හොද පැහැදිලි කිරීමක්, ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා

gemunujayashekara
Автор

අනේ sir ට ගොඩාක් පින් ‌‌‌පොඩි කාලේ ඉදන් english class ගියාට දැන් තමා හරියටම තේරුනේ, මේක දිගටම කරගෙන යන්න sir
👍👍👍👍👍👍😊😊😊😊😊

uduladulmina
Автор

අනේ හොඳට කියලා දෙනවා.ගොඩක් පින්.දිගටම කරගෙන යන්න.

niroshaudayangani
Автор

බොහොම ස්තුතියි sir, මේ වගේ පැහැදිලිව පළමු වතාවට ඇහුවමයි. හොදින් පැහැදිලි උනා. නැවතත් ස්තුතියි කරමි.

sarathchandra
Автор

සර් මම 7 වසරේ ඉගෙන ගන්නෙ .දුෂ්කර ඉස්කෝලෙ ක .මෙතෙක් English හරියට ඉගෙන ගත්තේ නැහැ සර් කියා දෙන ක්‍රමය හරි ලේසියි .හොඳින් වැටහුනා. ගොඩක් ස්තුතියි

sudarshaniramyalatha
Автор

කොතෙක් ඉංග්‍රීසි ඉගෙනගෙන ඇතත් මෙතරම් සරලව ඉතාම පැහැදිලිව උගන්වන කිසිම ගුරුවරයෙකු මා හට හමුවී නැත., resfect sir..👍👌🙏🙏🙏 .
බොහෝම ආසාවෙන් සර්ගේ පාඩම් ඉගෙන ගන්නවා. ඔබතුමාට බොහෝම ස්තූතියි මේ කටයුතු කරන්න දිරිය ශක්තිය ලැබේවා!!!

nadeehemamali
Автор

හරිම පැහැදිලි සර්.හැමදේම හොඳට තේරැම් ගන්න පුළුවන් 🙏🙏🙏🙏

yajithasaranga
Автор

මාරම පැහැදිලි සුපිරි ඉගෙන ගන්න ආසා හිතෙනවා sir ගෙ පැහැදිලි කිරීම ගැන ❤️👌🙏👍

ranisirilanka
Автор

කියන්න කිසිම දෙයක් නැ,
ස'ර්!
හරිම පැහැදිලිය් .
ගොඩක් පින් !
හරිම වටිනා video එකක් .
අපිට දිගටම කියලා දෙන්න .ඕනම කෙනෙකුට ....
කිසිම මානසික පීඩනයක් නැතුව,
සතුටින් ඉගෙන ගන්න පුළුවන් ...
ස' ගේ කරුණාවන්ත කම නිසා .
ගොඩක් ස්තුති 🙏

sumalifernando.
Автор

ස්තූතියි .කියන එක වචනයට නෙමෙයි කියන්නෙ.කොහේද මෙච්චර කල් හිටියේ සර්.මේ පාඩම් කොච්චර වටිනවද කියල දන්නවද.මේවට ආත්ම ගානකට පින් ලැබෙනවා.දුප්පත් ලමයි කීදෙනක් ඉගෙන ගන්නවද ඉතාම පැහැදිලිව .නිදුක් නිරෝගී ලස්සණම ලස්සන කාලයක් හිමිවේවා!!!ඔබතුමා හිතන පතන හැමදේම ඉටුවේවා !!!

kamaninawagamuwa
Автор

හරිම සරල ඉගැන්වීමක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා !

jackbro
Автор

Sir හරිම පැහැදිලියි සර් ගේ ඉගැන්වීම තේරුම් ගන්න පුලුවන් ඕනෙම english දන්නේ නැති කෙනෙක්ට උනත්.thanks you so much sir.

lewangamamalki
Автор

🙏✌🌷ආයුබෝවේවා පුතා ඉස්තුති ඉතාමත් ප්‍රායෝගික වැඩසටහනක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම

pathmagamage
Автор

ඔබ තුමාට ගොඩක් පින් අහිංසක දරුවන්ට සහ අපට ලබා දෙන මේ දැනුම අපි හරිම ආසාවෙන් ඉගෙන ගන්නා අතර ඔබ තුමාට තුනුරුවන් ගෙ පිහිට ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

dulcyfernando
Автор

ගුරුතුමනි ඔබතුමාට ගොඩක් පින් අපට ලබා දෙන මෙම මහගු සේවයට.

rasangarasanga
Автор

ගුරුතුමනි ඉතාම පැහැදිලියි ඔබතුමා උගන්වන විදිය .ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

chamikamadu
Автор

Good sir මම ඩුබායි සිටදී නියමයි සර් උගන්වන ක්‍රමය 🙏🙏🙏🙏🙏👍👍👍👍

seethakumari
Автор

පැහැදිලි කටහඬක්. ..හොදට තේරෙනවා. ....Thank you sir

malshanirmani
Автор

ගොඩක් ස්තූතියි සර්. සර් උගන්නන විදිහ හරිම පැහැදිලි. තේරුම් ගන්න හරිම පහසුයි. 🙏

himashikaushalya
Автор

හරිම ලස්සනට පැහැදිලි කරනවා.ඕනම කෙනෙකුට තේරැම් ගන්න පුලුවන් විදියට.

mashi