Spoken English in Sinhala / Grammar lesson 3 ( Was, Were & Will be ) English grammar in Sinhala

preview_player
Показать описание
Learn how to use "was, were, & will be " in this lesson.
Watch our videos,
Spoken English in Sinhala
English grammar in Sinhala
Join our facebook page
#Spokenenglish #Grammar #Sinhala
Рекомендации по теме
Комментарии
Автор

මගෙ ජීවිතෙ දැකපු පැහැදිලි සිත්ගන්නා කටහඩකින් උගන්වන නිහතමානී ගුරුවරයෙක් දීර්ඝායු වෙිවා තෙරුවන් සරණයි සර්

nayanamadhushani
Автор

ඇත්තන්ටම පිනකට තමා මේ සර් ගෙ වීඩියෝ දැක්කේ.. හොඳට තේරෙනවා සර් උගන්වන හැම දෙයක්ම. මුලින්ම මම සර්ගේ වීඩියෝ එකක් නිකම් චුට්ටක් බලලා හිනා උනා. අද සර් නිසා අසාවෙන් ඉංගිරිසි ඉගෙනගන්නවා. පින් ඔබතුමාට. ජය පතනවා. අපි ඉගෙනගන්නවා සර් ඔයගේ වීඩියෝ බලලා. 🧑‍💻👍

nuwandeergayu
Автор

සර්ට ගොඩක් පින් හොදට කියල දෙනවා හොදට තේරෙනවා මේ වගේ උගන්වන සර් එකෙක් හම්බුනාමයි මරු සර් 👍❤️

anuththara
Автор

පැය ගණන් නැතුව, සරලව ඉක්මනින් උගන්නනවා ..you', re fantastic

LOVESTORY-stem
Автор

සර් කරන්නෙ මහා පුන්‍ය කර්මයක් සර් දන්නවද දන්නෙ නැ ඒ උනාට සර්ට ගොඩක් පින් මෙ වගෙ වැඩක් කරනවට තව ඉස්සරහාට යන්න සර් ට සුබ පතනවා ගුඩ් ලක් සර්

madupiyasa
Автор

ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගන්න උදව් කරන ගුරුපියෙක් දීර්ඝායුෂ ගුරුපියාණෙනි ❣️

LuckyWASI
Автор

Sampath kaluarachchi sir will be a best English teacher in sri lanka.

hiroshanikaushalya
Автор

ගොඩාක් හොදට තේරැන් ගන්න පුලුවන් tenx sir

RuchiraniNimalika
Автор

Thank you very much sir ❤❤ ගොඩක් පින් මේ කරන වැඩේට බොහොම පැහැදිලී ❤

avibrother
Автор

ඇත්තටම පිනකට මෙ සර් ගෙ video dakke. Ee tharam pahadili mata melo deyak nodan idiye dan mn godak hodalu

nathaliarose
Автор

ගොඩාක් හොද පැහැදිලිව කියා දෙන සර් කෙනෙක් ගොඩාක් ස්තුතියි සර් අහගෙන ඉන්නත් ආසයි

RamaniSagarika
Автор

සර් හරිම පැහැදිලි ව කියලා දෙනවා..ගොඩක් ස්තූතියි ..සර්ගෙ වැල් වටාරම් සෝබන, නෑ..සරලයි...

sharmila
Автор

හොදට තෙරැම් ගන්න පුලුවන් ව්දියට පැහැදිලි කරනවා දීර්ඝායු වේවා ගුරු තුමනි

Priyantharathnaweera-olow
Автор

I want to say, you are good teacher for learnes English.and you will be able to king of english teacher in sri lanka... because your learning skill is super and easy to understand..Thank you.

udithasamarawickrama
Автор

By Sir,
Thank you.
I will be in USA next week.
I was sick last month because I couldn't attend to learn my English class.
You had better going to mr. Kaluarachchi's English class for more studying speak in English.

sheelasenaratne
Автор

Sir ගොඩක් පිං🙏🙏ඊයෙ ඉදන් සර්ගෙ වීඩියෝ බලන්නේ..හැමදාම එක පාඩමක් අහලා පොතක ලියලා අවබෝධ කරගෙන නිදා ගන්නේ අදත් ඇහැවා.🙏බුදු සරණයි සර්ට ❤

sharmilasewwandi
Автор

Thank you 🙏🏼. When you teaching very kindly and clear.

SR-ipxt
Автор

Thank you very much sir. හරිම පැහැදිලි යි . බොහොම පිං .👍👍👍🙏

kumudushantha
Автор

මේ කරන මෙහෙවර අති උතුම් සර්...ඔබතුමන්ට බුදු සරණයි

dayanirathnayake
Автор

සර් උගන්වන දේවල් හරිම පැහැදිළියි. Thank you sir 😊😊😊😊

kumudumalilakmali