Spoken English For Beginners In Sinhala-#BE VERBS-Learn English In Sinhala

preview_player
Показать описание
In this lesson, you will learn how to use BE VERBS correctly in a sentence. This lesson will help the beginners of learning English to improve their basic English grammar, This will also be helpful for you to be a fluent English speaker with an advanced English speaker.
Рекомендации по теме
Комментарии
Автор

ඇත්තටම නොමිලේ මේ වගේ දෙයක් කරනවා කියන්නේ ගොඩක් ලොකු පිනක්.හොදට තේරෙනවා සුපිරී❤

dileepands
Автор

දෙවැනි පාරටත් බැලුවා බොහොම පින් මිස් තෙරුවන් සරණයි 💫🙂

pahansiluva
Автор

මාත් spoken english හදාගන්න උත්සහ කරනවා මං එක එක teachers ලගේ video බැලුවා.එයාලගෙනුත් නොදන්න දේ ඉගෙන ගත්තා.ඒත් ටික වෙලාවල් යනකොට හරිම boring.එකම දේ උදාහරණ දෙනකොට.ඔයාගේ වේගෙ වැඩි නෑ.ඕන දේ පැහැදිලිව ඉක්මනටම තේරුම් කරලා දෙනවා.thank you 🌹දැන් නම් ඔයාගේ video බලන්නේ.මම හිතනවා ඔයත් එක්ක හිටියොත් spoken english ඉක්මනටම හදාගන්න පුළුවන් වෙයි කියලා

dinayakandumulla
Автор

බොහොම පැහැදිලියි ගොඩක් පින් තෙරුවන් සරණයි මිස් 🙂

Abhagahavaththe
Автор

මේක ගොඩක් වටිනවා...දැනගෙන හිටියත් හරි අවබෝදයක් ලැබුනා..මේවගේ දිගටම පාඩම් ටික කරන්න ඔබට ශක්තිය ලැබේවා.අපට ගොඩක් වටිනවා

liyanagechandani
Автор

Wow නියමටම පැහැදිලි වෙනවා හැමෝටම ඔය දක්ෂ තාවය නැ .. කියලා දෙන විදිය හොදටම හොදයි. Part 2 part 3 ඔනේ

lahiruperera
Автор

පුතේ ඔයාගෙ ඉගැන්වීමේ හැකියාව වගේම ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා හොඳයි ඉන්න ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනව.... ස්තුතියි ඔයාට බෙහෙවින්ම
..

HemamaliWithana
Автор

අක්කේ මේක දිගටම කරන් යන්න .thank you❤ best of luck

eknhzew
Автор

Your approach towards English is brilliant. Nobody should be ashamed of speaking English. Broken English is a wrong terminology. Don't afraid of English. English is a beautiful language. Nobody should laugh for so called broken English. Should encourage. Languages are assets. Once I met a 12 years old girl who fluently conversed in 5 Languages including Sinhala Don't worry about others, people will appreciate your, affords. For an instant if a white foreigner speaks so called broken Sinhala, do we laugh at the guy? Our concept of broken English has to be changed. Good luck keep practicing.

tdmmsbf
Автор

Subjective objective reflexive etc....pronoun ගැනත් වීඩියෝ එකක් ඔන අක්කි..❤❤

sewmisew
Автор

මම උසස්පෙල විබාගයට පෙනී ඉන්නෙ මේ අවුරුද්දේ තරමක් දුරට හරි ඉන්ග්‍රීසි හදාගන්න මෙ වීඩියෝ ටිකෙන් පුලුවන් වෙයි කියල විශ්වාසකරනවා

pathmasenavirathna
Автор

මේ series එකනම් ගොඩක් හොදයි sis.පුලුවන්නම් IELTS ගැනත් play list එකක් open කරන්න sis..ගොඩක් වැදගත් වේවි..

intechwithdinu
Автор

මේ series එක දිගටම පිළිවෙලට playlist එකක් එක්ක ම ඕන 🗿

buddhikaganesh
Автор

ගොඩක් වැදගත්.. ඔයාගෙ වීඩියෝ නම් බලන් ඉන්න කම්මැලි නෑ නාට්‍යානුසාරයෙන් හිතට වදින ව්දියට ඉදිරි පත් කරනවනෙ

sunilpushpachandrahewakatu
Автор

තවත් විඩීයෝ කරන්ඩ අක්කියෝ දිගටම පට්ටම පැහැදිලි සුපිරියක් ❤️

janiyayt
Автор

Yes I am a beginning ❤ thanks wow english teacher 😊 I have learnt more new thing form this

Songvibez
Автор

Thank you very much....🌹 හරිම වැදගත් මේ පාඩම. ගොඩාක් වටිනවා. ජයෙන් ජයම වේවා

GDNDamayanthiS-
Автор

Thanks for your message. I also want to improve my spoken knowledge.

kamanigunawardana
Автор

හොදටම පැහැදිලි. මේවගේ හොදට කියල දෙන teacher කෙනෙක් හම්බුනේම නැ. ගොඩක් පිං ❤❤❤

GothamiGothami-ldoq
Автор

Thanks duwa. Your teaching is very well .

hmseelalatha