🔴 LIVE | Siyatha News | 6.00 PM | 07 - 10 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 6.00 PM | 07 - 10 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

ටෙලිවැකියට හදවතින්ම ස්තුතියි❤❤❤❤❤❤❤මාවලගේ සහෝදරයා අතාරින්න එපා ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මගේ රටට ජයවේවා

nimalgunasekara-pt
Автор

මම අපේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ. අද අපිට ලැබිලා තියනවා. හොරුන්ව ගෙදර යවන්න කාලය.. අනිවාර්යෙන්.. මාලිමාව පමණක් අපි පාර්ලිමේන්තුවට ගෙන එමු හොරුන්ව පාර්ලිමේන්තු ඇරලා අපි අනුර ජනාධිපති තුමාට බැනලා වැඩක් නෑ අපි හරි තීරණය ගන්න කාලේ ඇවිත්.. ජයවේවා මාලිමාවට ජයවේවා අපේ ලක්‌මෑණිට ❤❤🙏🙏

shamaliweerasinhe
Автор

අනේ ස්ජ්ත් ඔබලා දැන් අවලන්ගු කාසි ඔබලා වැඩක් නැහැ

NihalVijegunarathna-hm
Автор

නොවැම්බර් 14 මාලිමාවේ මහජන ආණ්ඩුවක්!🙏🙏

ceylonuk
Автор

කොහොමද හොරුන්ගෙ ගැහිලි තවත් මේ හොර නඩේ පාර්ලිමේන්තු පැත්ත අහලකටවත් නොගන්න මහජනතාව වගබලාගන්න නොවැම්බර් 14 වෙනිදා මහමැතිවරණයෙන් මාලිමාවට වැඩි බලයක් දෙන්න මේ හොර නඩේ එලවලම දාන්න . සියත ටෙලි වැකියෙන් තව තව මහජනතාව දැනුවත් කරන්න ස්තුතියි 🙏

ritamudalige
Автор

ඔය හොරු කොච්චර කතා කරත් වැඩක් නෑ අපි මාලිමාවට පමණයි.. ජයවේවා ජයවේවා මාලිමාවට පාර්ලිමේන්තුවේ මාලිමාවෙන් පිරේවා ❤❤👍👍🙏🙏🙏

shamaliweerasinhe
Автор

⁣නොවැමිබර් 8.9 තැපැලේන්ම දෙන්නේ හොර පඩන්ගු නඩයටම දැනේන්නම..එකෙන්ම මාලිමාවට ජය..

AmilaJayasanka-fi
Автор

❤❤❤❤❤❤❤❤ape Adarayai sitatha siyatha tele wekita niyamai

chithrafernandoo
Автор

නිලන්ත ජයවර්ධන මිලියන 65ක් වන්දි වශයෙන් ගෙවපු විදිහත් හොයන්න ඕන නේ 😮😮

Socrates
Автор

හදවතට දැනෙන සත්‍ය තොරතුරු ජයවේවා සියත ❤❤🔥🔥🔥

geethahabaragamage
Автор

හොරා කාපු හොඳම සෙට් එක ඉන්නේ සජිත් ගාව කියලා එයා හොදටම දන්නවා සජිත්ට ඔිනා රට හදනවට වැඩිය අගමැතිකම ගන්න. ලොකු හීනමානයෙන් ජීවත් වෙන කෙනෙක් සජියා.

SandaKelum-oqul
Автор

අනේ සජිත් ගොඩ දාන එන්නේ හොරැත් එක්ක කටවහන් හිටු

sriyani
Автор

උවිඳු විජේවීර ඔබ අපේ මහා ජයග්‍රහණණට අවශ්‍යම සාධකයකි.
ඔබට ජය ශ්‍රී..🙏

shineisle
Автор

මොනද සජිත් කීයන්නෙ ඔයා ඔය හොරු ටික එක්ක සංධන ගත වෙන්න ගිය කෙනෙක් ඔයටම තෙරුනා නෙද අයේ ඔයට එන්න බැ අපි මලිමාව සමග ඉන්නවා අනුර සවෝදරයා හොද කෙනෙක් මම හැමදාම මලිමව සමග ඉන්නවා

piyasiripiyasiri
Автор

ඔය හොරු නොවැම්බර් 14 ඇපත් නැතුව ගෙදර යනව . අපි .අපේ ජනපති ට මාලිමාවට 150කට වඩා පාර්ලිමේන්තුව වට යවා මේ මගේ රට පොහොසත් ලස්සන රටක් කරමු . හොරු නැති මාලිමාවට ජය වේවා

Ksmksmksma
Автор

මෙයාව ගොඩක් වටිනව ජපානය ට ඒතරම් වටිනව සජිත් ගෙ ඔළුව

hettiarachchigerenuka
Автор

වැඩ පිලිවෙල තුල ආර්ථිකය සඳහා ක්‍රියාත්මක කරන වැඩ සැලැස්ම නැහැ නේද සජිත් ප්‍රේමදාසමහතාගෙ

kindtoallkinds.
Автор

අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ උත්තමාචාරය මේ ගමන අපි හැමෝම එකෙන්ම පාර්ලිමේන්තුවට මාලීමාවෙන් වැඩිම පිරිසක් යවනවා යවනවාමයි 1️⃣4️⃣🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❌

dpw-unql
Автор

siyathe t.v taruwan sarani jaya wawa ❤❤❤

manomamano
Автор

පොලිස් මාධ්‍යය ප්‍රකාශක මාරු විය යුතු බව කවුරුත් හිතන්නෙ නැද්ද????

Socrates