🔴 LIVE | Siyatha News | 6.00 PM | 09 - 10 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 6.00 PM | 09 - 10 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

සියත උබ කරන කැපවීනම් මාරයි. දවසක මාලීමාව දින්නා වගෙ උබලත් දිනයි. අල්ලගෙන ඉමු එතකන්. ❤

mrlcfernando
Автор

නියමය් මාවලගේ තව හොදට ලියන්න ඔයා ට තෙරුවන් සරනය්

RanjithAthukorala-bl
Автор

ටෙලි වැකිය දමිළ ජනතාවට තේරෙන්න දමිළ භාෂාවෙනුත් ඕන ..❤

rasikalakmalbandara
Автор

මාවලගේ මහතානේනි මිසුන් අතර සදා දරණිය උතුම් මිනිසේකි ඔබ kuwit

janakaguruge-bogx
Автор

සියත නාලිකාවෙ ඉන්න කට්ටිය ඹක්කෝම අවන්ක බුද්ධි මත් කට්ටිය ගොඩක් ස්තූතියි සියතට

AbdulRasak-bqeb
Автор

මුංගෙ වැඩේ කරගන්ඩ ජනතාවට දැන් බැගේ පත්වෙනවා. තොපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?

wijethilakawijethilaka
Автор

කොළපාටින් ආපු අය නම් රට හදන්න ආපු බව අපි හොඳටම දන්නවා නෑ මොළයට අපි කියනවාපුළුවන් නම් අපි අභියෝග කරනවා නාමල් උඹ පාර්ලිමේන්තුවට ඇවිල්ල පෙන්නපන්අපිට ඉර පායනවා වගේ විශ්වාසයි රාජපක්ෂ හොරෙකුට නැවත පාර්ලිමේන්තුවට එන්න මේ රටේ ජනතාව අවස්ථාවක් ලබා නොදෙන බව

AjithKumar-ydet
Автор

දැන් ඔක්කොම සහයෝගය දෙන්න හදන්නේ මාලිමාවට ජයවේවා

Sarigama-vm
Автор

වාංචනික හොරු ලොන්තපෝල්ලා රටේ ඉතිරි ටිකත් උලාකන්න තරඟෙට කැහිපොට ගහනවා.😂
මාලීමාවට පමණක් සියළු පුරවැසියන්ගේ ආශීර්වාදය හිමියි.🙏

shineisle
Автор

කොළබ වතු ජිවිත
ගැන දැනගන්න හෙට වෙනකම්
ඉන්නම්. හෙට කියන්නේ අදනම්
ගොඩක් කැමති.

RanbandaSamarakoon
Автор

අයියෝ මෙි හොරැන්ට තවත් චාමර කියන හොරා තවත් එනවා හොරැ හොරැ

sriyani
Автор

🎯ටෙලි වැකිය නම්, සහතික ඇත්ත🎯✍️ ඇඬුවා 🙏😢ඕකුන්ට සහ ගහනව කාලමකන්නී

laalanikohaban
Автор

දුෂණ වංචා නොකළ පිරිසක් නාම යෝජනා දුන්නට නායකයා සහ ඔවුන් වෙනුවෙන් ඉන්න පිරිස හොරුන් නම් ඔය යන අයටත් එහෙම වෙන්න වෙනවා. මොන වේෂයෙන් ආවත් බුද්ධිමත් වෙන්න ඡන්දය දෙද්දී

Nisal-orzg
Автор

හැමදාම ටෙලි වැකියට ස්තුති කියනව නෙමෙයි කියවෙනව 👍 හැමදාම හිතෙනවා අද ටෙලි වැකිය තමයි හොදම කියල ඒත් හෙට ටෙලි වැකිය ඊටත් වඩා වටිනවනෙ කියල හෙට හිතෙනවා ටෙලි වැකිය දැන් පටන් අරන් තියෙන මාතෘකාව කාලයටම හරි යනව මොකද දැන් පෙන්නල දෙන්න ඕනම දෙයක් තමයි අපි අතරෙ සියලු ම ආගම් ජාති බේද හැදුවෙ මේ දමිල මිනිස්සු වෙනුවෙනුයි මං එන්නෙ මුස්ලිම් මිනිස්සු වෙනුවෙනුයි මං එන්නෙ සිංහල මිනිස්සු වෙනුවෙනුයි මං එන්නෙ කියන දේශපාලකයින් තමයි කියල මෙන්න මේ විදියට පැහැදිලි කරන්න ඒක ගොඩක් වටිනව අද👍 මොකද විග්නේෂ්වරන් හා වාසුදේව කියන අය කව්ද කියලා පෙන්නන්න.විග්නේෂ්වරන් දෙමළ මිනිස්සු අව්ස්සනව වාසුදේව සිංහල මිනිස්සු අව්ස්සනව ඒත් එයාල නෑදෑයන් ☹️ අන්න ඒ දේ දැන් පෙන්නන්නම ඕන .අනික දෙමළ මිනිස්සු ප්‍රව්‍ර්තියක් බලන්නෙ නෑ බොහෝවිට ඔව්න් ජීවත් වෙන්නෙ දෙමළ චිත්‍රපට වල චරිත එක්ක ඉතින් ඒ නිසා අර ජීවන් තොන්ඩමන් අර දාන කපටි පාට් වලින් ඒ මිනිස්සුන්ට හරි වීරයෙක් ව්දියට පෙනෙන්න ගන්නව.අන්න ඒක මෝඩ කමක් බව පෙන්නල දෙන්න පව් ඒ මිනිස්සු 👍

chamariwasana
Автор

Thanks a lot this is true true 100% true

raguwaranudayaraj
Автор

මාවිල්ආරැ චන්දරසේනය අමු🐂 මේපාර රටම මාලිමාව❤

KapilaSamantha-tx
Автор

❤❤❤Siyatha channel ekan thama Aththa kiyan nalikawa siyatha tele wrkiya na 1 Adarei soyatha🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹👍👍👍

chithrafernandoo
Автор

Teli vekiya attatama English
Temil. Dekenma tibbanam
Godak minisunta mole pedenava🎉🎉❤❤

لوبا-سي
Автор

Pauu අපේ minsun කොච්චර දුකෙන් බයෙන් ඉන්නවා da tawmth ටෙලි වැකිය..😢😢😢 ශාප වේවා desaphluwan 76 වසරක් ...un සැප winda

sriyanigamage
Автор

Tellවැකිය අහලා ඇඬුවේ මම විතරද? 😢 මුං මැරුනම යන්නේ කොහෙද?

TheSnirosha