🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 10 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 10 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

SIYATHA ඔබට සදහටම ආදරෙයි
අද Tele Wekiya දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි කර හඬ කැවිය යුතුය
එය ජාත්‍යන්තර සම්මාන දිනූ මාධ්‍යවේදියෙකුගේ කෘතියක් වනු ඇත !! නැවතත් ස්තුතියි SIYATHA!!

eigochat
Автор

අනේ මේ ටෙලි වැකි ලන්කාවේ හැමෝම අහන්න ඕනි. විශේෂයෙන් අපේ උතුරේ වතුකරේ කට්ටිය . ඇත්ත තත්ත්වය හැමෝම තේරුම් ගන්න ඕනි. උතුරේ වතුකරේ අයටත් මේක දෙමලෙන් හෝ අහන්න සැලසෙනවානම් ලොකු දෙයක් ඒක.

vfzwpys
Автор

අද සියත ටෙිිලි වැකිය නියමයි ජය වෙිිවා මාලිමාවට

shanthakumara
Автор

සියත නිව්ස් ඔක්කොම ඇතිත ටෙලි වැකියත් ලස්සනට කියනවා ස්තූතියි ❤️❤️

ShanthiLiyanage-mw
Автор

අපි මනුෂ්‍යත්වය නැමයෙන් මෙ ඡනතාව වෙනුවෙන් නැගිටින්න ඔන.නැගිටින්න මගෙ සහෝදර වරැනි 🙏

anusuros
Автор

❤❤ ටෙලි වැකිය මගින් මොඩ මිනිස්සුන්ට ඇත්ත තත්වේ තෙරුන් කරන්න ගන්න උස්සහාය අති විශිෂ්ඨයි.සියත ජය වෙවා.තව තවත් මෙහෙම ඇත්ත කතා කරන්න.ලැබෙවා...🎉🎉

chutiruwii
Автор

. ටෙලි. වැකිය.. කාගේත්. නෙත. ගැටේවා 🙏🙏🙏🙏🙏🙏🙏

NandiN-fm
Автор

Hats off Siyatha 🫡 for the televakiya today, I wish they will have a enjoyable life in future ❤️🌺…

shankishor
Автор

ඇත්තටම මෙ කතු වැකිය ලියන ඔබ හට ඡාති ඡාතිත් වචන වලින් කියන්න බැරි ස්තුතිය. 😭😭

anusuros
Автор

Stay blessed SIYATHA Love you for ever
Today’s Tele Wekiya should subtitled and voice fed in Tamil and English
It will be an international award winning piece of journalist work !! Thank you SIYATHA again !! SIYATHA ඔබට සදහටම ආදරෙයි
අද Tele Wekiya දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි කර හඬ කැවිය යුතුය
එය ජාත්‍යන්තර සම්මාන දිනූ මාධ්‍යවේදියෙකුගේ කෘතියක් වනු ඇත !! නැවතත් ස්තුතියි SIYATHA!!

eigochat
Автор

කියන්නට වදන් නැහැ. ටෙලි වැකිය ඉතාම අනර්ඝ අනර්ඝ අනර්ඝ අනර්ඝ අනර්ඝයි. අන්න ඒ වගේ දේවල් ඒගොල්ලන්ඩ පරිවර්තනය කරලා දෙන්නට පුළුවන් වුනොත් මේ දෙමළ නායකයන්ට වෙන්නේ පස්ස පැත්තේ ගිනි පෙනෙන්නක් ගහගෙන ගඟට පනින්න

nimalpratrhna
Автор

ජාතික නාලිකාව සියත නාලිකාව විය යුතුය..හැමදාම ජනතාවගේ පැත්තෙ හිටගන්න එකම නාලිකාව.ආදරෙයි සියත ❤️❤️❤️❤️

rasikananayakkara
Автор

This must be the best ever Tele wekiya. මේ තාක් මම අහපු හොදම ටෙලි වැකිය ඉහල මාධ්‍ය වටිනමකින් යුක්තයි

hansasirisena
Автор

Televakiya Tamil walinuth damma Nam hodai

nimeshAttendance-kvyp
Автор

සියත ටෙලිවිෂන් ටෙලි වැකිය මාරම වටිනවා..හැම පුරවැසියෙකුම ඇසුය යුතුම වැඩසටහනක් ...දෙමල ..මුස්ලිම් අපේ සහෝදරවරුනුත් වගේම වතු කම්කරු සොයුරනුත් ඇසිය යුතුම කියවීමක් ටෙලිවිෂන් ටෙලි වැකිය ..ඒක දෙමල උපශීර්ශ සහිතව දානවනම් ගොඩාක් වටිනවා..

nuwanthisaruushettigedon
Автор

ස්තුති ටෙලි වැකිය 👍 මේපාර වත් ඔයි මිනිස්සු ඇත්ත තේරුම් ගනීවිද දන් නෑ තොන්ඩමන්ල අරුන් මුන් එයාලගෙ ගැලව්ම් කරුවො කියල හිතන් ඉන්න මෝඩ ආකල්පය මේපාරවත් තේරුම් ගනීවිද දන් නෑ මේ ටෙලි වැකිය පුලුවන් නම් දමිල බාශාවෙනුත් කරල සමාජ මාද්‍ය ජාල වලත් බෙදා හරින්න වටිනව.ඇත්තටම ටෙලි වැකිය නම් ලොකු ජාතික මෙහෙවරක් කරන්නෙ👍👍👍👍👍🌹

chamariwasana
Автор

ජනාධිපති තුමනි වතුකරේ ජනතාවටත් ලස්සන ජීවිතයක් දෙන්න..

ranjaniranjani
Автор

අනුර හරිනි අපට නැති වුනත් මොවුන්ගෙ ඡිවිත සොයා බලා මනුෂ්‍යත්වය නාමයෙන් බලන්න

anusuros
Автор

❤❤❤❤Siyathata adarei.aththa kitanawa.❤❤❤❤

SLboduwadan
Автор

❤❤❤❤❤siyatha teli wakiyata harima adarei minis hadawathata danena ayurin idiripat krana madawala mathidunta godak adarei❤❤❤❤❤❤

SrlLaknka