🔴 LIVE | Siyatha News | 06.00 PM | 23- 09 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 06.00 PM | 23- 09 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

අවුරුදූ ගනකට පස්සෙ අද තමා සටුටින් news බලුවෙ♥♥♥♥♥♥

darvin
Автор

අපේ පංතියේ... රජෙක් පහළ කිරීමට... උරදුන්.. සියතට.. උපහාර🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

thamarakumarikumari
Автор

මේ වගේම සියත ඉදිරියට යන්න හදවතින්ම ස්තුතියි❤❤❤

suwarnamallika
Автор

සියත සිරස සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් යූ ටියුබි කල මෙහෙය ඉතාමත්ම වටිනවා ඔවුන්ට ආදරණීය ස්තුතිය පුදකරමි ජයවෙිවා ❤❤❤ ❤❤🧭🧭🧭💪💪

shanthadias
Автор

ඔයාල රටට කරන සේවයට ගොඩක් ස්තුති.ගොඩක් සතුටක් දැනුන.

sportsworld
Автор

ඇත්තමයි හිතට මාරම සතුටක් ඇති උනේ අප නැතිබැරි පන්තියෙ කෙනෙක් රටබාර ගත්ත කියන්නෙ අපිරජවුනා වගේ මටනම් ඡන්දය දෙන්න ලැබුනෙ නෑ මොකද මම කුවේට් රටේ ගෙදරක බැලමෙහෙවර කරනකෙනෙක් නමුත් මගේ ගෙදර අට දෙනෙක් අනුර ජනාදි පති සහෝදරයට ජන්දය දුන්න මේ තාක් මම රජයෙන් කිසිම සහනාදාරයක් අරන් නෑ කියව ඉතා ආඩම්බරයෙන් කියනව අපේ හදවතේ ගැස්ම හදුනන අපේම අනුර සහෝදරයාට ඡිරං ජයතු සුභ වේවා❤❤❤❤❤❤

Sriyanihewage-eojh
Автор

සිය තෙ ටෙලිවැකියට අපගේ ප්‍රණාමය ♥️♥️♥️♥️

hewageherathedirisinghe
Автор

ජයග්‍රහනයෙ සාඩම්බර කොටස්කරැෙවක් වු සියත.. ස්තුතිියි..❤❤❤

TharanganiGamage-ks
Автор

ජයම වේවා ජනාධිපතිතුමනි, අපේ මේ සතුට, හැමදාම අපේ හිත්වල රැදෙන ලෙස රට පෙරට ගෙනියන්න, ඔබ තුමාට ශක්තිය දහිරිය ලැබේවා !අපේ රටට ජයම වේවා !❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

lathapn
Автор

සියත ටෙලිවැකිය කල ඔබ තුමාටත් ගොඩාක් ස්තූතී.ජීවිත තර්ජන පවා තියාගෙන ඇත්ත ඇති සැටියෙන් කතාකල ඔබට ස්තූතී.පිං🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

drobshidrubshi
Автор

අැත්ත අැති සැටියෙන් දැන ගන්න..සියතට මේ මාගේ 💐💐💐💐💐💐💐💐💐

deepajayalath
Автор

මැතිවරණය පටන්ගත් දා සිට බැලුවේ සියත TV තමා.
ස්තුතියි සියත

padmasiribandula
Автор

රටට අවශ්‍ය පුරවැසියෙක්..ආරක්ෂාව ගැන හිතන්න..ලේ පිපාසාවෙන්, බල තන්හාවෙන් ඉන්න අය වැඩි..චිරං ජයතු...රටට අවශ්‍ය දියුනුව ලගා කර ගන්න ඔබ තුමාට හැකියාව ලැබේවා...

chamilatharangani
Автор

ටෙලි වැකිය තුළින් රටට ලොකු ආදර්ශයක් ලබා දුන්නා. එය ලියන ලාල් හේමන්ත මාවලගේ මහතාට ස්තූතියි.

SandaKelum-oqul
Автор

මම බලා සිටියෙමි රනිල් කවදද ඔය OFFICE එකෙන් එලියට එන්නේ කියලා, අනුර සහොදරයා කවදද ඔතනට එන්නේ කියලා, අද මාරම සතුටුයි දවසක්.

Thangachchi
Автор

මේ ඡන්දෙදි සියත තමයි අපේ අපව අවදි කළා....ඒකම ඇති

DhanushkaDuwage-ddef
Автор

ටෙලිවැකියට ජය වේවා අනුරට.චන්දේ දුන්නේ වැකියෙන් අදාල වුනෙමි ඔබතුමාට පි0සිද්ද වේවා

indikanishantha
Автор

🙏🙏🙏apita dunna me sathuta apiy daruwantada sadaakal denna labeewa rata viru apitada sahanayak labaadinu athai sithami rata saamakaamiwa karagina yaamata shakthiya labeewa ❤❤🙏🙏🙏❤️

shamshamly
Автор

මම කවදත් නිවිස් බලන්නෙ නැ.akd ගෙ කතාව විතරයි අහන්නෙ.දැන් වෙලාවක් නැතුව නිවුස් තමා බලන්නෙ

mohamedmafaz
Автор

ඇත්තටම සියත ටෙලි වැකියට ගොඩක් ස්තුති ඒක තමයි මිනිස්සුන්ගේ මොල හේදුව එකම මාද්‍ය වාර්තා කරනය 👍👍👍👍 ලොකු මෙහෙයක් කරා මේ ජයග්‍රහණය ට👍 සාදාරනය පැත්තෙ හිටගත් කොන්ද පන තියෙන මාද්‍ය වේදියෙක් මාවලගේ මාද්‍ය වේදියා ස්තුති ඔබටත්👍👍👍👍

chamariwasana