🔴 LIVE | Siyatha News | 06.00 PM | 23 - 10 - 2024

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 06.00 PM | 23 - 10 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

හැමදාම හරිම දේ හොඳම දේ දෙන සියතට respect❤🎉

nimesharanasinghe-otwl
Автор

අපේ ගෙදර හිරු බලන එක නැවත්තුවා... ඔබ ?

ChirathdasunsiriLandage-fihn
Автор

මාවලගේ වගේ වීරයන් අප රටේ තව තවත් ඉපදේවා... ඇත්තමයි ඔබ තුමාගේ වයසත් එක්ක බැලුවාම මොන තරම් ජව සම්පන්න කෙනෙක්ද.. ඔබ තුමා අප රටේ මිනිසුන් ලක්ෂ ගානක දැස් පාදනවා.. හදවතින්ම ගරුකරනවා ඔබ තුමාට.. ආදරෙයි මහත්මයාණෙනි

GCSampathPERERA
Автор

ජනාධිපති තුමාට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා අරක්ශා වෙවා

ceylonuk
Автор

අම්මෝ රනිල් ඔයා 🤭🤭🤣🤣 දැන් ද මිනිස්සුන්ට අමාරුයි කියල දන්නෙ.කාලකන්නි බටලන්දෙ මාද්‍යයක කුනුහරුප කියන්න බැරි නිසා කියන්නෙ නෑ ඒත් කියවෙන්නමයි එන්නෙ.ඔයා කරපු කාලෙ මිනිස්සු හරි ජොලියේ ඉදියෙ අනේ නිකන් පලයම් බටලන්දෙ යන්න 🤣

chamariwasana
Автор

සජිත් ගෙ කතා නිකම් හොර කපුවෙක් පේන කියනව වගේ .

ajanthaperis
Автор

අනෙ රනිලො පොඩ්ඩක් කටවන් හිටපන් උබ චන්දෙ දුන්නෙනැනෙ මාලිමාවට අපි එක බලාගන්නම්

Roshanlakshan-qu
Автор

පොල් වලට නම් එකම ප්‍රශ්නය නම්‍ රිලව්කියන එක කාටත් තේරෙන්නෙ නැහැ දවසකට එක පොල් වත්තක විශාල ගෙඩි ප්‍රමානයක් කාල දානව පොල් හිඟයක් ඇති වීමට එකම හේතුව රිලා ගහනය වේගයෙන් වැඩි වීමයි

gunawathieweerasinghe
Автор

ජීවත් වෙන්න අමාරු රජයේ සේවකයන්ට විතරද... එදා වේල හොයාගන්න නහින මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්න නෙවෙයි කාටත් සාධාරණ වෙන්න බඩු මිල අඩු කරන්න කියලා යි කියන්න ඕනේ.. රනිල් දන්නේ නැති වුනාට වෘත්තීය සමිති නැති තව මිනිස්සු ඉන්නවා... කුලප්පු කරන්න ලේසි කට්ටිය මේසයක් වටේ එකතු කරගෙන ආයේ ඇවිත්... යන්නෙම. නෑ. කරුමයක් මේක නම් 😖

Nishaya
Автор

රනිල්, තොට, දැන්ද, රාජ්‍ය, සේවයකන්, මතක්, උනේ, මෙය.දවස්‌වල, වැස්ස,හෙනගහනවා

AnuraBasnayake-xhks
Автор

. පේනව නේද හොරුන්ට චන්දෙ දීල පාර්ලිමේන්තු යැව්වම වෙන දේ? ඒ හොරු ටික දෙසිය විසි පහ පාර්ලිමේන්තුවෙන් මේ සැරේ අයින් කරමු

prabhathwaththuhewa
Автор

Elatama denawa wakeya obata uththamacharaya

SunilShantha-bx
Автор

නොද්දකිං ජොලි සීයා හරි ඇනයක් වෙලා ගෙදර ගිහින් ඉදිං කෝ පාඩුවෙ

User
Автор

ඕස්ට්‍රේලියානු නඩුව නැවත විමර්ශනයට ලක් කරන්න පුලුවන් ද

viweganandanviwek
Автор

අපිත් වවාගෙන පොල් කෑවේ එත් දැන් නෑ රිලව් සහ අලි අලි අලි මේවට විසදුම ආවනම් පොල් ප්‍රශ්න නෑ

Dinavlogsdina
Автор

හොරු සමග හෙළුවෙන් malimaveta jayevewa ❤❤❤❤

JayarajCooray-qbjm
Автор

ගොන්ස්ටන්ට හිරේ දැම්මට පස්සේ රෝහල්ගත වෙන්න දෙන්න එපා .මාලිමාවට ජයවේවා .සියතට ජයවේවා .මාවලගේ විශිෂ්ට මාද්‍යවේදියෙක් .ඔබටත් ජයවේවා

nuwanherath
Автор

රනිල් මහත්තයා වැඩි කරපු බඩුමිල එයා පැරදුනාම තමයි අපෙ දුක තෙරුනා අපි මොඩ කම් ඉවරකලෙ ඔයාලම තමයි

kumarasenagamage
Автор

රනිල්ගේ ගෙදරද සල්ලි නැත්නම් රාජපක්ෂ ලගේ ගෙදරද? රට බංකොලොත් කරලා පන්පොරි ගහනවා. මුන්ව අපිට පෙන්නනවත් එපා දකිද්දී අප්පිරියයි 😥

ganganipriyanka
Автор

මාලිමාවට ජය වෙිවා❤ සියතට ජයවෙිවා🎉 ටෙලි වැකියට ජයවෙිවා❤❤

charithaethugala