Infinity - Veralu Mal Medley | Live at fm Derana Boom Town

preview_player
Показать описание
Latest Infinity Medley is finally here!
Hope you'll like this Veralu Mal Medley and share with your friends and family😊

Follow Infinity

Mixed & Mastered by Vihara Hettiwatta | Musix Factory Productions

All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

Original Videos -

@ChinthyFernando - Lassanata Idunu ft. Raffaela

Veralu Mal "වෙරළු මල්" @KaizerKaiz @DineshGamage94

#SinhalaSongs #SinhalaPop #InfinitySL #chinthy #kaizerkaiz #dineshgamage

Copyright @ 2024 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.
Рекомендации по теме
Комментарии
Автор

Daddy නිමා අයියා 🤟
Infinity අමීෂ හෙවත් වේලු
Gen දෙකක Gap එක.🖤😘🔥

dushmanthalakmal
Автор

ලංකාවේ බෑන්ඩ් වලින් ආසම දෙක
INFINITY & NEWS 😘😊😝

YUZI_GAMING
Автор

Infinity නම් කවදත් ඉතින් සුපිරියක් තමයි ❤❤😂😂

MatheeshaAkalanka-tj
Автор

Interflash 2024 එකේ අලුත් medley ටික ඕනේ..❤

sevithamihiranga
Автор

Infinity අලුත් වීඩියෝස් දාන්න ගන්න කාලේ වැඩියි අලුත් මෙඩ්ලියිස් දාන්න ප්ලීස්❤️

sarathpiyasena-netn
Автор

පැලෙන්න ගහන සෙට් එක .ඉතින් ඉන්ෆිනිටි 🔥

asukaedirimuni
Автор

ඉඳල ඉඳල එකයි දාන්නෙ, ඒක ඇති අවුරුද්දකටම ❤❤👏👏

venuraprasanga
Автор

මේ ගෑනු ටිකක් මැදට දාලා මොන මඟුලක් නටනවාද මන්දා, ඊට වඩා ලස්සනයි infinity set එක සින්දු කියද්දී දාන වැඩ කිඩ ටික 😊😊😊😊

nimalbandara
Автор

කාලෙකට ඉස්සර ඇහැලියගොඩ දී ලයිව් ඇහුවෙ wow👌 ❤️💙

sarathpiyasena-netn
Автор

Infinity ගැන ඉතින් කථා කරන්න දෙයක් නෑනෙ❤

tharindunadeekantha
Автор

කැමරා කරුට අපගේ බලවත් ශෝකය ...!
නෑම්බියොන්ට විතරක් කැමරාව ඇල්ලුවට

nihalindustrialworks
Автор

කෝ බලන්න අදත් infinity පට්ට කියන කට්ටිය මේ
👇 😮❤❤❤❤❤❤😮

raveeshavidushan
Автор

බුදු අම්මෝ එකේ ආතල් එක 😂👍 ගැම්මක් අයියේ 😄❤️

kvsrpriyadarshanisl
Автор

Can't say any mistakes ....Perfect Treat is what Entertainment Industry Need❤❤❤❤

s.ushandani
Автор

ජයවේවා infinity❤❤ මේ ශෝ එක live බැලුවෙ, ෆට්ට සැපක් ගත්තෙ එදා

taxiකාරයා
Автор

Niyamai aye enna වෙන්නප්පුවta
ආදරෙයි infinite ❤️❤️

nilmininishani
Автор

Infinity නම් දැන් පිස්සුවක් ..2024 අහන අය ඉන්නවද ..😇❤️

MaduMadawalage-fhwd
Автор

සිංහලෙන්ම කිව්වොත් කැරිම සැපක් දෙනවා ❤️😍

lahirudilshan
Автор

Infinity kiyanne band ekak newei brand ekak❤

sujeewakasampath