INFINITY - Manali Medley (Live Performance)

preview_player
Показать описание
Live Concerts තුනක එකතුවක්! Manali Medley (Lelena/Ill Mahe Kurullo/Manali)
Hope you'll like this Medley and share with your friends and family!

Follow Infinity

Mix & Master by Ameesha Dassanayake

All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

#SinhalaSongs #SinhalaPop #InfinitySL #Yuki #illmahekurullo #yukinavaratne #nisalakavinda #SinhalaMedley #NilanHettiarachchi

Copyright @ 2024 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.
Рекомендации по теме
Комментарии
Автор

අපේ අලුත්ම සින්දුව "Kodukari” OUT NOW! on YouTube

InfinitySL
Автор

News ලගෙ මනාලි අහලා infinity මනාලි අහන්න ආපු අය මේ කොනට 😊

akilmadhubash
Автор

News > Infinity ❌
Infinity > News ❌
News = Infinity 💯

Fv.rsh
Автор

ලංකාවේ තියෙන අනෙක් music බැන්ඩ් වලට වෙනසක් මේ විදිය .🎉🔥🔥infinty ගැම්මක් තමයි .🎉

rogansraptv
Автор

News ලත් සුපිරි❤️‍🔥
infinityth සුපිරි❤️‍🔥

ThArUsHa_NiMnEtH
Автор

Infinity singing quality news baking quality අනේමන්දා කවුරු හොදයිද කියල 😮 දෙකම එකතුවුනොත් masterpiece වේර level🔥

sl_music_studio
Автор

දෙවැනි සින්දුව කියන වොයිස් නම් වොයිස් ❤️

samirusathyajith
Автор

News මනාලි අහල Infinity මනාලිත් ඇහුව..දෙකම unique ❤..පට්ට තම Medley දාන්ඩෝ..

chinthakapremarathne
Автор

සුපිරි වැඩක් මම කැමති ම Bandඑකක් නියමය සුපිරි ♥️♥️👍👍🔥🔥🔴🔴 news Band එකක් පිස්සුවක් සුපිරි 🔴🔴🔥🔥👍👍♥️♥️

chalkihign
Автор

නිව්ස් ඉන්ෆිනිටි දෙකේම මනාලි මෙලඩි අද රිලීස් කරම්නෙ කස්ටිය කතා වෙලාද 😮❤

roneshnilshan
Автор

එකම දවසේ එකම medleyak😂❤️....infinity, news❤️

uviduishal
Автор

ලංකාවේ කොහේ show එකක් ගැහුවත් ෂෝට 🌝 තමා ඇදුම ❤❤🎉😂 . ❤ infinity ❤❤❤

zqycvcr
Автор

infinity කියන්නේ next level band එකක් කියන අය කෝ

onlinelibrary-ketikatha
Автор

සියලුම සංගීත වාදකයන්ට එකහා සමාන ගායන හැකියාවක් පිහිටා තිබීම අපූරූයි❤

HelaLee
Автор

News and infinity කියන්නේ එකෙන්ම සුපිරියක් 🤙❤️

masitha
Автор

News වෙන රහක් infinity වෙන රහක්...දෙකම වැඩකරයෝ...මේ band දෙක සන්සන්දනය කරන්න බෑ....❤❤

AnjaleeAlwis
Автор

Infinity කොහේ ගියත් සුපිරි අඩව්වක් අල්ලලා තමයි එන්නේ...❤🎉

imedhakularathna-cdpe
Автор

දෙගොල්ලො කතා වෙලාද මන්දා 😂 infinity❤ / news ❤

isurulakshan
Автор

අඩෝ මට සල්ලි යට කරන්න පුලුවන් කමක් තිබ්බනම් උබලවයි news band එකයි දම්මල ශෝ එකක් ගස්සනවා බන් නිකමට හිතපන් එහෙම ශෝ එකක් කරොත් හොද ආටිස්ලා ටිකකුත් ගෙනල්ලා තනිකරම පිස්සුවක් ඒක හිතද්දිත් ජය වේවා බන් 🤝❤

nimeshirugalbandara
Автор

Ado infinity සුපිරී උදාරෙන්ම උදාරයි ගමට ඇහෙන්න දානෝ ඒ වගේ සවුන්ඩ් පට්ට කොලිටී පට්ට බැකින් එක infinity

VISITHDESHITHA-rliy