Infinity Sinhala Baila Medley 1 (Live) - Infinity - Sundown Sessions I

preview_player
Показать описание
Our seventh cover for Sundown Sessions 1 is finally here!
Hope you'll like this Sinhala Baila Medley and share with your friends and family😊❤️

Sundown Session I - Playlist

Video Production - Rodeo Productions

Special Thanks,
Location Partner - Wonder Hotel Colombo
Kamesh Malwana (Cool Tempo)
Kanishka Goonewardena- Live Audio Engineer (infinity)
Rukshan Ranathunga (Recording Engineer)
Yuren Dharshana (Technical Staff)

Follow Infinity

All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

Original Videos -

Oye Ojaye
Original Artists - @Gypsies
Music - Gypsies
Original Artists
Lyrics - Hemasiri Halpita & Kelum Srimal

Sada Sulan Hamanne
Original Artists - Wally Bastian

Ha Mal Pipen
Original Artists - Christorpher Paul

Mee Wadayaki Jeevithey
Original Artists - C.T. Fernando
Composer- Sisira Senarathne
Lyrics - Karunaratne Abesekara

#SinhalaSongs #Baila #InfinitySL

Copyright @ 2021 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.
Рекомендации по теме
Комментарии
Автор

අපේ අලුත්ම සින්දුව "Kodukari” OUT NOW! on YouTube

InfinitySL
Автор

​හැකි තාක් Share කරල Support එකක් දෙන්න! 😊❤️

InfinitySL
Автор

Bro i dont understand the language but the beats same as Goa. I love your band . Better than any international band . ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 God bless youll

shaneantoniovazmusic
Автор

කවමදාවත් මැරෙන්නේ නැති සින්දු යකෝ මේවා... අම්බෝ බලපන් තාමත් මේ සින්දු කොච්චර ලස්සනද කියලා...❤️😭😭 කියන්න වචන නෑ සුපිරිම සුපිරි මචන්ලා.... මේ කොරෝනා ඉවර වෙලා සවසක LIVE CONCERT එකක මේ සින්දු ටිකට කරටි කැඩෙන්න නටන්න ඇගිලි ගැන ගැන ඉන්නවා බන්....😭😭❤️💯🔥🔥😍

kavindukaize
Автор

හත්වලාමේ වැස්සේ නේද ගහල කියන්නේ අයේ නියමයි කියන්න වචන

isurucumaranathunga
Автор

සම කරන්න බැරි වෙන්නම දීල තියෙනව. කට්ටිය පට්ට විදියට හැදීගෙන එනව. මරු මරු. ජය වේවා..

AmilaKarunaratneaik
Автор

100 පාරක වඩා අහන්න ඇති
එච්චරටම මෙකට පිස්සු වැටිලා ඉන්නේ 🙂❤️

sdmusic
Автор

infinity ලාගේ සේරටම වඩා ආස Baila Medley වලට 😊❤️

vlixstudio
Автор

කිසිම ගෝෂාවක් නෑ" 🎵🎤🎧
Your music is really perfect

-Sakuwa
Автор

News ලගෙ විඩියෝ බල බල ඉද්දි නොටිෆිකේශන් එක ආවෙ.උන්ට උඹලට ඔක්කොම සැරටම සුභ වෙන්ඩ ඕන ❤️

srilankarastafarimovement
Автор

infinity ❤️ Wayo ❤️ News ❤️ අනාගත සංගීතය ගැන බයක් නෑ...

akilawijesundara
Автор

අර ඩකුන් ඩුකුං කියලා එකම beat එකට සිංදු කියන උන් කොච්චර පව්ද කියලා හිතුනා මේක අහද්දි 🥲 උබල නම් වැඩ්ඩෝ ඈ 👌 අනාගතයේ සිංදු ගැන බයක් නෑ 😍💫❤️

darkhawk
Автор

Bro you deserve the best. Keep doing Baila songs. Then you will be awesome

suvindu
Автор

අම්මෝ පට්ටම පට්ට දිගා අයියගේ බේස් පාර....නිෆාල් අයියගේ වොයිස් එක අශේන් බ්‍රෝගෙ ඩාන්ස් එක ඔක්කොම සෙට් එකම මරු ගායිස්

prashangalhena
Автор

ඉස්සර අහපු නැති සිංදුත් අහනවා දැන් infinity නිසා ❤❤❤
අනාගතය පැහැදිලී ❤❤❤
Love you ❤❤❤

DEEGHAYU
Автор

yakkkkuuu tikaaaakkk bola me kollo set ekasahh...!!!! adambarai...!!! kora medly eka...!!!😘😘😘😘😘😘

charithmadushanka
Автор

🤟 share කරන්න දෙයක් නෑ හොය හොය බලන්නෙ Infinity ❤

malithsandeepa
Автор

No words guys!! I can't explain this vibe!! Crazy adeeh!! 🥵🥺💓

anupamabandara
Автор

තව ටිකක් තිබ්බා නම් කියලා හිතුණා ❤️🔥 පට්ටම chill 😍

PramodAvishka
Автор

අන්තිමට : අකුලමු 😂👍 සිංදු ටිකනම් සුපිරියක් කොල්ලොනේ . ආදරෙයි 😙💗🌍

channukapushpakumara