Sithin Prema Wadana - Gassena Paddena Lassana Loke - (Mashup Cover by Infinity) - Sundown Sessions I

preview_player
Показать описание
Our second cover for Sundown Sessions 1 is finally here!
Sithin Prema Wadana – Gassena Paddena Lassana Loke Mashup

Sundown Session I - Playlist

Video Production - Rodeo Productions

Special Thanks,
Location Partner - Wonder Hotel Colombo
Kamesh Malwana (Cool Tempo)
Kanishka Goonewardena- Live Audio Engineer (infinity)
Rukshan Ranathunga (Recording Engineer)
Yuren Dharshana (Technical Staff)

Follow Infinity

All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

Original Videos -

Neela Nuwan Age
Artist : Prasanga Thissera
Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopulle

Diwyanganawee (Sithin Prema Wadana)
Artist : Prasanga Thissera
Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopulle

Gassena Paddena - Flashback

Copyright @ 2021 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.
Рекомендации по теме
Комментарии
Автор

අපේ අලුත්ම සින්දුව "Kodukari” OUT NOW! on YouTube

InfinitySL
Автор

Watching here in Philippines 🇵🇭🇵🇭🇵🇭❣️❣️❣️

dimandalmyka
Автор

I’m Filipino and My boyfriend is a Sri Lankan. Lovely singing ❤️❤️❤️🇵🇭🇱🇰

mariclaveria
Автор

ඇබ්බැහි වීම -100%
එපා වීම-0%
මේකනම් පිස්සුවක් 💗❤️

sithijabandara
Автор

Infinity 2024 ත් අහනවා...♥️ මේකනම් පිස්සුවක් 😍😍😍

hansi
Автор

ප්‍රවේශමෙන් ඇබ්බැහි වීමේ ප්‍රතිශතය - 99%

thejakagammanpila
Автор

"සිතින් ප්‍රේම වඩනා" ගැම්මක් තමා ඉතිං ! අවුරුදු ගානක් පස්සට ගියා ඈ ❤️

DeshanRanasingheSL
Автор

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී


දේදුන්නේ හීන කැන්දූ
නීල වර්ණේ
නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ
කේෂ සේනා මවනා සිතුවම්

මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී


සිතින් ප්‍රේම වඩනා

මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී


හැන්දෑවේ සයුරු තීරේ
කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගෙ කෝල බැල්ම
පෑයු මූනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී
සිතින් ප්‍රේම වඩනා


මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ


දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා//

nethma.m.fernandobulathawa
Автор

උබලට විතරයි ඕන සින්දුවක් කසඩ ටකරන් මුයුසික් නැතිව ඩීසන්ට් විදියට, ඔරිජිනල් එකටත් වඩා කොලිටියට ගහන්න පුලුවන් ලංකාවේ එකම ලයිව් බෑන්ඩ් එක.❤❤ පට්ට..❤❤

chamr
Автор

I really loved this group 😘😘😘🤗🤗🤗 💐💐💐💐💐💐
Watching here in Philippines 🇵🇭
Mabuhay

jingbrazil
Автор

තව අවුරුදු ගාණකට අහන්න සිංදු දෙකක් release වුණා තරම් ඇහුවත් infinity රස එපා වෙන්නේ නැහැ ...u guys rock..!!!

udayafantasy
Автор

මැරෙන්න කලින් ඉන්ෆිනිටි ෆුල් කොන්සට් එකක් බලන්න ආසයි❤️👈 පිස්සුවක්

sakuisha
Автор

අවුරුද්දකින් අහන තවත් අය සිටිද.. 😍👍 ගැම්මක් infinity

dhanushkasanjeewa
Автор

Watching here from Singapore!!!I'm from Philippines really fan of Sri Lankan songs.. love it😍😍😍, seetha maruthe please...

lailynbirog
Автор

Infinity ❤✌
සිංදු ටික ඔක්කොම පාර 🔥🔥🔥

"නීල නුවන් 😍😋🤩

deshantha
Автор

සිතින් ප්‍රේම වඩනා පහරක් තමයි❤️🤤 Infinity හදවතේ රැදිලා තියෙන්නේ😘 🔥💕

ashatharodrigo
Автор

මන් ලේසියෙන් band එකකට කැමති වෙන්නෙ නෑ...ඒත් ඔයාල වෙනනම එකක්....ඔයාලගෙ බොරු ශෝ නෑ..දැක්කහම ඇහැට ආස හිතෙන විදිහට ඉන්නව....කොන්ඩ කෑලි ඕනිවට වඩා වවාගෙන පනුවො වගේ නටන්නෙ නෑ....❤❤❤🎉🎉🎉❤good luck infinity

alokanethranjali
Автор

ගැස්සෙන පැද්දෙන ලස්සන.ලෝකේ...
Infinity තමයි band එක.. අපේ crush එක🥰🥰🥰

kziywyu
Автор

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී
දේදුන්නේ හීන කැන්දූ
නීල වර්ණේ
නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ
කේෂ සේනා මවනා සිතුවම්
සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී

thegamerslife
Автор

වෙන්නප්පුව වයික්කාලෙ ඉපදුණු සින්දුක් තමා 🤗🤗🤗💓💓💓

joshdevine