Centigradz - Ran Van Mal Dam | Live Cover by Infinity

preview_player
Показать описание
Ran Van Mal Dam Live Cover by Infinity
Hope you'll like this cover and share with your friends and family😊❤️

All Credits Goes to Original Artists.

Original Artist - Ishan Lantra | Amila Niroshan - Centigradz
Lyrics - Sajith Dilpahan
Melody & Music - Thusith Niroshana

Follow Infinity

Mix & Mastered by Nifal Ibrahim
Recording Engineer - Rukshan Ranathunga

Live Audio Engineer (infinity) - Kanishka Goonewardena
Video Director and Editor - Nalaka Dayanath
DOP - Sameera Buddika
Organized By - Fusion Media

#InfinitySL #Infinity #SinhalaSongs #Centigradz

Copyright @ 2021 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.
Рекомендации по теме
Комментарии
Автор

Brilliant cover guys @infinity 🔥 Keep Rocking !

CENTIGRADZlive
Автор

Hope you'll like this cover and share with your friends and family😊 හැකි තාක් Share කරල Support එකක් දෙන්න! 😊❤️

InfinitySL
Автор

ආසම සිංදුවක් ආසම බෑන්ඩ් එකෙන් play කරද්දි පට්ට සතුටුයි.Keep it up infinity ❤️

desh
Автор

"බේස්" දෑතට බුදුසරණයි දෙවිපිහිටයි..❤️👌

samudithakuruppu
Автор

ඩ්‍රම් ගහන අයියා දෙනව ලෙසටම ආදරෙයි infinity ❤❤🥁🥁

ravindusanjana
Автор

Rock භීශනේ ❤️, ලංකාවෙ බෑන්ඩ් වලින් පුපිරියටම රොක් ගහන බෑන්ඩ් එකක් ❤️❤️🔥🔥🔥🔥🔥

udayarukshan
Автор

අම්මා - උඹ මොකද්ද කරන්නේ
මම - infinity ලගෙ අලුත් එක අහනවා 💪
අම්මා - අර වදුරු band එකද හා හා 😂❤️

wilsonkolla
Автор

Infinity ලගේ සින්දුවක් හැමදාම අහන්න ආස සෙට් එක කෝ බලන්න ❤️❤️❤️👇👇

vkgaming
Автор

කොන්ඩෙ වවපු එක්කෙනාගෙ වොයිස් එකනම් පට්ට හොදේ👌❤

pcboom
Автор

2020s legends singing 2000s legends songs😍

legendkillerlk
Автор

Centigradez ලගෙන් පස්සෙ දැනිච්ච හොදම feeling එක...

musicf
Автор

System එක change වෙනව පේනවද? 😍 Infinity taking over let’s 🔥🔥

NiraandAnuALLDAY
Автор

රන් වන් මල් දම් 😘❤️ පුදුමාකාර සිංදුවක්.. එදත් අහද්දි එහෙමයි අදත් අහද්දි එහෙමයි... ඒ ෆීලින්ග් එක.. ඒක මේ විදියට Infinity ඔයාලගෙන් මෙහෙම Backing එක්ක ඇහෙද්දි දරාගන්න ඇත්තටම අමාරුයි.. ආයේ අතීතෙටම එක්කගෙන ගියාට ඒ ෆීලින්ග් එක දෙගුණ තෙගුණ කරාට ඔයාලට පිං 😘😘❤️❤️🔥🔥 #Nifal ඔයා පට්ට හොඳේ.. ආදරෙයි Infinity 😘❤️🔥

chathurajayasena
Автор

ආසම.. ආසම සිංදුවක්... 🥺💖 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰 INFINITY ලාගේන් කියන්න වචන නෑ 😎♥️🖤

SAMARANAYAKA
Автор

Band nam infinity, infinity nam band හදවතටම කරන ගායනාවක් brothers ♥️ good luck guys .

samaneth
Автор

Infinity කියන්නෙ ආගමක්
මම ඒක අදහන බැතිමතෙක් 😊❤️

kavindugangana
Автор

Start එක පට්ටම ඕයී.. එක් නම් trending වෙනවානම්. 5 පාරක් ඇහුවා එක දිගට. ජය 🤟❤️

maramax
Автор

Infinity keep rocking brother's ❤❤❤

knfe
Автор

උදේ 2 පාරයි හවස 3 පාරයි අහනවා ඒකෙන් තොර ලෝකයක් නැහැ පට්ටම සින්දුවක් ලස්සනට play කරනවා 🖤

shyamalinissanka
Автор

Great song. What a performance by the Infinity band. So nice. 👏👌😎👍

shashikahettiarachchi