How to Earning E-Money For Sinhala.Ads Click earn money.coinpayu.world best add click site.

preview_player
Показать описание
Today i am about in how to earning emoney in sinhala. Ads click කරලා සාර්ථකව මුදල් උපයන්න හරියනම website එක.❤️‍🔥

⛔ website link එක =

👆👆👆👆👆👆👆👆
_____________________________________________

⭕ Follow me -

_____________________________________
⭕ Rank your videos now -

________________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☎️ whatsapp (msg,call only )= 076 5364772
මෙම number එක Heshan Technic Chanel එකේ sponsors සදහා පමණයි .☝️

🍁🍁Buisness time : ( 7.30 - 10.00 pm.)🍁🍁
________________________________________________
⭕ Hashtags:

#emoney #emoneybusiness #emoney_sinhala #emoney_site #science #technology #heshantechnic #ads

________________________________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

ලොකුකමක් නැතුව තමන් දන්නදේ කියල දීලා දාන comment වලටත් රිප්ලයි කරනවා❤❤🎉 හේෂාන් අයියාට එකෙන්ම respect ❤❤❤❤

NStechlanka
Автор

මෙ අහින්සක coment එකට like 100 අරන් දෙන්නකො

SithumYashmika
Автор

අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි අම්මා වැඩට යනවා මම ගෙදර kalakaniya wg අවුරුද්දක් හිටියා 🙂 ඔයාගේ ගොඩක් videos බැලුවා 😊 දැන් මම ගෙදරට වෙලා ගේමක් ගහනවා ඔයා හින්දා ❤

IzzyNy
Автор

Onna apith awa. Mru Video ekk brother ❤‍🔥❤

GavishanTechnic
Автор

Heshan aiyata like 100k yanna udau karanna meyawa apita godak watinawa

kumudumadawala
Автор

Ayya video eka nam supiri...eka nam supirima website ekak...❤❤❤❤

Thurulipawanya...
Автор

අයියේ ලේසියෙන් register වෙන්න පුළුවන් බැංකුවටම සල්ලි ගන්න පුළුවන් ඔන්ලයින් typing jobs දාන්න කෝ මීළඟ ට ❤❤❤❤is

fnrhvko
Автор

Malli plz mn me hama ekama try karanawa tama harigiye na.et mn hama rkama try karanawa .plz podi ayat balan gedara inna ayata galapena hodama hoda online job ekak genna waiting innee❤❤❤❤kage video baluwat metaran pahadili na

pubudusubashani
Автор

මේ හෙශාන්.. අර පොයිට් 20 අපිට හැමදාම හම්බෙනවාද.. නැත්තන් එ 20 ම එක දවසෙම කික් කරට කමක් නැද්ද .. 😢

chamarasampath
Автор

අයියේ පුලුවන් නම් Typing Jobs ගැන Video එකක් ගේන්නකෝ....

senuja_sasvidu
Автор

ඇත්තටම මං මේ video බලල කීයක් හරි හොයාගන්න try කරනවා තාම එකක් වත් හරියන්නෙ නෑනෙ .මොකද ඒ කියල හිතාගන්න බෑ.මාර try එකක් දුන්නෙ.පුලුවන් නම් reply & help .thank you heshantech

nisansalasllk
Автор

පුලුවන්නම් අතින් වියදම් නැතුව ලන්කාවෙ බැන්ක් එකටම සල්ලි ගන්න පුලුවන් ඔන්ලයින් ජොබ් එකක් ගෙන්න. දවසට පොඩි ගානක් උනත් කමක් නැහ්... ❤ heshan thank you...m.

prabodabandara
Автор

Tnx brother ada ඔයාගෙ video eka baluwe mama ada dawasata Rs 4000 gaththa❤

Dreambike
Автор

අයියෙ හරියට youtube chanel එකක් හදලා ඒකෙන් එන සල්ලි bank එකට ගන්න විදිහ ගැන video එකක් ගේන්නකෝ ❤❤❤❤

sujeewasooriyage
Автор

18 අඩු අයටත් ලෙසින් කරන්න පුලුවන් ජොබ් එකක් ගෙන්න කෝ අයියෙ. 😢

AdmiringAnteater-ehmg
Автор

Web site eka hodai mama goda kaleka idan wada karanawa payout karanawa❤

SLDPGAMING
Автор

ලංකාවේ මුදල් ගන්න පුළුවන් ඇප් එකක් නැද්ද..
පේ පෑල් එකක් හදාගන්න බෑනේ මල්ලි.හැමදාම ඔයාගේ වැඩසටහන් බලනවා පේ පෑල් නැති නිසා අත්හරිනවා.

UdumbaraDivya
Автор

ayye oka ඇත්තද මන් දන්නෙ නැති නිසා ඇහුවේ.. ඒවගේම අයියේ පුළුවන්නම් computer parts, ඒවගෙන් වෙන්නෙ මොනාද වගේ කියන එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

HEWA_EDITZ
Автор

Duppath ewunwa goda dana uba supiriyak bn 💰🏆🥰

ISy_S
Автор

heshan ayiye oyath ekke digatama innava mevage video issrahatath danna

sanidurajapakshar