How to Earning E-Money For Sinhala.Canva money earning.image selling.emoney sinhala.

preview_player
Показать описание
Graphic designed හරහා සාර්තක වෙමු.
1) skill devolop
2) design knowledge
3) design selling

👆👆👆👆👆👆👆👆
_____________________________________________

⭕ Follow me -

_____________________________________
⭕ Rank your videos now -

________________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☎️ whatsapp (msg,call only )= 076 5364772
මෙම number එක Heshan Technic Chanel එකේ sponsors සදහා පමණයි .☝️

🍁🍁Buisness time : ( 7.30 - 10.00 pm.)🍁🍁
________________________________________________
⭕ Hashtags:

#emoney #science #technology #emoney_sinhala #heshantechnic #emoney_site #emoneybusiness #tech #canva

________________________________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.

#emoney #science #technology #emoney_sinhala #heshantechnic #emoney_site #emoneybusiness #tech #canva
Рекомендации по теме
Комментарии
Автор

අවශ්‍ය කරන ලින්ක්ස් 👇👇❤️‍🔥❤️‍🔥

👉 Canva website ලින්ක් එක 👇


heshantechnic
Автор

කෝ බලන්න video එක දැක්ක ගමන්ම like දාපු set එක 🖤🎉

Wasantha
Автор

අදත් සුපිරි වීඩියෝ එකක් අයියේ ❤❤
මාත් අයියා වගේ You Tube Channel එකක් පටන් ගත්තා....😊😊

kavinthatechnicofficial
Автор

ඇයි payment method වලට paypal එක විතරක් පෙන්නන්නේ

dinimuthuacademy
Автор

Aiye Fiverr eke account eka hadaddi skills daddi rathu patata error ekk enawane😢

GeesaraMethul
Автор

ෆයිවර් එකවුන්ට් එකක් ෆොන් එකෙන් කරන්න බෑනෙ ..සෙල් එකවුන්ට් එකක්

midozii
Автор

අයියේ වෙබ්සයිට් නැතුව හොද ඇප් එකකින් සල්ලි හොයන විදිහක් කියන්නකෝ 🥺

RR-iltm
Автор

@heshantechnic  aiye school yana ayata karanna puluwan podi podi web site wala video ekak gennako🥹 💵💸

DL_MUSIC-
Автор

අනේ අයියේ අපෙ පන්තියේ ලමයි මට විහිලු කරනවා මට පෝන් එකක් නෑ කියලා මේක ඉස්සරහ ගෙදර අයියගෙ පෝන් එක අනේ අයියේ ඔයා යූටියුබ් එකෙන් වෙනත් මේ වගෙ ඇප් වලින් සල්ලි ගොඩාක් හොයනවනේ මට ඒ සල්ලි වලින් පෝන් එකක් අරන් දෙන්න බෑද

Gamimgeshan
Автор

Aiye Mata wayasa awrudu 12 Mata puluwanda

Nimesh-dp
Автор

Thank you Malli ❤ මට‍ මේ video එක අහම්බෙන් හම්බුනේ. 🥰 මත් graphics design කෙනෙක්. part time එකක් කරන්න මත් පටන් ගතා. ඉතින් මට‍ මේ video එක තවත් උදුවක් උනා 🥰♥️

hashinikaegodapitiya
Автор

Ayiye fiverr aluth update eke widiyt withdrawal video ekak gennako

sofiyatinkabel
Автор

මටත් කරන්න හිතෙනවා, , , කරලම බලන්න ඕන, Taxමල්ලියො, අදද් සුපිරි දාපු ගමන් බැලුවා ❤😊නියමයි...

GGSriyani
Автор

Ayya mama online job ekak try karanwa hoda binenc nethuwa wena mokak hari kiya denna

nafeelmohamed
Автор

Mobile phone eken fiver karanna baha become a seller denna baha

MSbeats
Автор

ඇත්ත Graphic design කියන්නේ හොද path එකක් මමත් course එකක් කරල ඉන්නේ හැබැයි කරන අයට කියන්න තියෙන්නේ මුල් දවස් වල පොඩි කටටක් තියනවා ❤❤❤ ඉවසලා වැඩ කරොත් සල්ලි උල්පතක් තමයි ❤❤ හේශාන් අයියට කියන්න අමතක වෙන්න ඇති ෆේස්බුක් පේජ් එකක් හදාගෙන professional portfolios ටිකක් දාලා පිටරට artist ලව contact කර ගත්තොත් ගොඩම තමයි ❤❤🎉

HasiTechBro
Автор

සුපිරි පුටුවක් බස්සන්න කාලෙ හරි නේ බ්‍රෝ දැන්❤️❤️🫰

deweniinimasession
Автор

අයියේ youtube shorts වලින් සල්ලි හොයාගන්න පුළුවන්ද 😊

MR_YAKA_CREW
Автор

Aiya youtebe එකෙන් දියුනු වෙන හැටි එපි ටිකක් ඕන plz

MRSHANUGAMEING
Автор

Aiye ape rate thiyana onema bank account ekatama salli ganna puluwan app ekke one loku udawwak me wage video ekke karaoth😢🥹

DisathLithnuka