How to Earning E-Money For Sinhala. Microtasking job. emoney sinhala. paid work sinhala.

preview_player
Показать описание
Today i am about in how to earning emoney in sinhala. Ads click,games play කරලා සාර්ථකව මුදල් උපයන්න හරියනම website එක.❤️‍🔥

👆👆👆👆👆👆👆👆
_____________________________________________

⭕ Follow me -

_____________________________________
⭕ Rank your videos now -

________________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☎️ whatsapp (msg,call only )= 076 5364772
මෙම number එක Heshan Technic Chanel එකේ sponsors සදහා පමණයි .☝️

🍁🍁Buisness time : ( 7.30 - 10.00 pm.)🍁🍁
________________________________________________
⭕ Hashtags:

#emoney #emoneybusiness #emoney_sinhala #emoney_site #science #technology #heshantechnic #ads #games

________________________________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

අවශ්‍ය කරන ලින්ක්ස් 👇👇❤️‍🔥❤️‍🔥

👉 paid work website ලින්ක් එක 👇

( original webster link එක )


heshantechnic
Автор

මං වගේම Heshan Technic ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

thilinakalhara...
Автор

නියමයි.. කොල්ලෝ.. මම ඕකෙන් දැනටමත් උපයනවා.. ❤ හොද වීඩියෝ එකක් . High recommend 🎉

LoCofilmcrew
Автор

අද එකනම්, හැමෝටම ගොඩක් වැදගත් මල්ලී..මම මුල ඉදන්ම ඔයාගෙ වීඩියෝ බලනවා..ලස්සන ගමනක් ආව, වාසනාවන්ත කොල්ලෙක්..😍😍❤️🙏ජය වෙවා මල්ලි..

shehandananjayasdk
Автор

අඩුවයසින් සුපිරි ගේමක් ගහමු කොල්ලෙක් ආදරෙයි එකෙන්ම❤❤❤

DananjayaBandara-pxmn
Автор

❤Heshan Aiya Background එක වෙනස් කරලා
අද වීඩියෝ එකත් සුපිරි 🎉😊

ShanezVibes
Автор

කියන්න දෙයක් නෑ හැම වීඩියෝ එකක්ම සුපිරියටම කියල දෙනව❤❤🎉😊

CNS..quotes
Автор

සුපිරි කොල්ලෝ ❤❤
keep it up brodh 🫂❤

sandu_dush.
Автор

කතා කරන විදියට ආස නිසා වීඩියෝ ඔක්කොම බලන මම 🥺😩❤️🌸 බුදු සරණයි lmyo💗

ShaniS-fm
Автор

හේශාන් අයියගේ විතරයි e money වීඩියෝ සුපිරිම 🌝🖤

cscreation
Автор

කොල්ල තනියම ගොඩයන්න කැමති නෑ 😊❤. ආදරෙයි හැමදාම

nayanajayasundara
Автор

muge video hema ekkma bllath thama kiykwath hoyala neththe mn vithrda 🙂🥰

gboss_m
Автор

ayiya math youtube channel eka haduva oya hinda thama hadanna hithune❤❤

DINETHNadeesha-elub
Автор

❤Ada Video ekath Hodai patta❤Main income Video ekak danawada Heshan Aiye 😊

savindusandaruwan
Автор

අයියේ වට්සැප් එකේ 961 නම්බර් එකකින් මැසේජ් කරලා තියෙනවා ඔයාට ඒ මම පුලුවන්නම් විනාඩියකට මැසේජ් ටික සීන් කරලා රිප්ලයි එකක් දාන්නකො❤😌

priyanthishubhashini
Автор

මොකක් හරි වෙනසක් කරලා වගේ background එකේ

MinukaSades-le
Автор

Thank you මචන් ගේමක් ගහා ගන්න කියලා හිතාගෙන ඔයාව fallow කරනවා ❤

ShevinDulneth
Автор

Apps මොකුත් නැද්ද e money හොයන්න පුලුවන් ආයෝජන නැති පොඩි පොඩි ජොබ්ස් තියෙන ලංකාවට සපෝට් සෑහෙන්න වටිනව ඒම ඇප් ගැන පොඩ්ඩක් කියන්න කෙනෙක් ඉන්නවනම්👼

lahirunrathnayaka
Автор

Brother දවසට සාමාන්‍යයෙන් 1500-2000ක් වගේ හොයාගන්න හොඳම method එකක් ගැන වීඩියෝ එකක් ඕන අනිවාර්යයෙන්ම ❤❤❤

madhucreation
Автор

අයියේ web ui desing ගැන විඩියෝ එකක් ඕන ❤

adeeshanimsara