How to Earning e-money for sinhala.Emoney earning triks./Clipclap money earning triks.in sinhala

preview_player
Показать описание
Today i am toak about in How to earning emoney for clipclap app. clipclap emoney earning triks.

⛔ මෙම ඇප් එකෙහි download වාර මිලියන 12 ඉක්මවීමෙන් පසු නැවත අලුතින් සාමාජිකයන් සම්බන්ධ වීම නවතා ඇත.ඒනිසා දැන් ඔයලට මේක playstore එකෙන් download කරගන්න බැහැ..මීට කලින් app එක download කරගත්ත අයට කිසිදු ගැටලුවක් නැතිව වැඩ කරන්න පුළුවන්..

👆👆👆👆👆👆👆👆👆👆👆👆
_____________________________________
⭕ Follow me -

⏸️♂️ Whatsapp number = 076 5364772 👈☎️
( Whatsapp msg,calls only )
⛔ normal calls only = 075 8387160

⏸️♂️ WhatsApp Group link =


⏸️♂️Telegram Group link =

_____________________________________
⭕ Rank your videos now -

________________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☎️ whatsapp (msg,call only )= 076 5364772

🍁🍁Buisness time : ( 4.00 - 10.00 pm.)🍁🍁
________________________________________________
⭕ Hashtags:
#emoney #emoneybusiness #emoney_sinhala #emoney_site #clipclaps #science #technology #heshantechnic

________________________________________________

⭕ Copyright Disclaimer -
Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

⛔ මෙම ඇප් එකෙහි download වාර මිලියන 12 ඉක්මවීමෙන් පසු නැවත අලුතින් සාමාජිකයන් සම්බන්ධ වීම නවතා ඇත.ඒනිසා දැන් ඔයලට මේක playstore එකෙන් download කරගන්න බැහැ..මීට කලින් app එක download කරගත්ත අයට කිසිදු ගැටලුවක් නැතිව වැඩ කරන්න පුළුවන්..

👆👆👆👆👆👆👆👆👆👆👆👆

heshantechnic
Автор

මල්ලි උබ නියමයි බන් තනියම ගොඩ යන වුන් අතරේ උබ මහත්මයෙක් බන්❤

sampathbandara
Автор

නියමයි සහෝදරයා උබ හොද කෙනෙක් 😊 ජය වේවා උබට හරියනවා අනිවාරෙන් ❤❤🫵🥰🥰🥰🥰🙃😊

NIPUNA-
Автор

මල්ලි video ටික සුපිරියට තේරෙනවා.. ජයවේවා

hichchakudabibula
Автор

මාත් මේක කරන් යනවා . දැන් මම මේක කරන්න පටන් අරන් දවස් 3ක් වගේ..😊 දැනට මම 2.98 ඩොලර්ස් earn කලා.. තාම සල්ලි withdraw කලේ නම් නෑ.. thank you heshan malli ❤🎉

thenuramathusan
Автор

සුපිරි මල්ලියා ....ජයෙන් ජයම වේවා ...!👌👌👌

CharithaHansika
Автор

Thnks malli.oya godak pahadiliwa awssya dewal tika oluwata danawa.good luck ❤❤❤

jeewanthidissanayaka
Автор

Thank You Brother මේ වගේ වටින වීඩියෝ ගේනවාට❤❤

damsithhansana
Автор

අනෙ thanks අයියෙ online job හොය හොය හිටියෙ එකක්වත් හරි ගියෙ නෑ මේකනම් සෙට් උනා thanks
ඔයාට හොද අනාගතයක් තියෙනවා 👍💪

Ganga_
Автор

Malli oyage videos very clear. Good explanation and I subscribed. Good luck malli. Go ahead 💐❤️

nimavlogs
Автор

මම දැන් අවරුදු එක හමාරක් විතර ඔය app එක දාගෙන. ඒත් තාම 10$තියෙන්නේ. ඔයා කොහොමද ඔච්චර හෙව්වේ බන් 🥺. වීඩියෝ එක නම් මරු බන් ♥️♥️♥️

DARKKNIGHT-cj
Автор

ගොඩක් වටින video එකක් super, Gammak 🤓

nirmalaprotech
Автор

මාත් මේක කරන් යනවා.දැනට මන් මේක පටන් අරන් දවස් 3යි දැනට මන් 4.00$ විතර හෙව්වා🥰

Savii_xx
Автор

අයියේ අපිට paypal එකවුන්ට් එකට විතරද සල්ලි දාන්න පුළුවන්වෙන ඒවාට බැරිද

applemango
Автор

මේකේ දවසට සල්ලි හම්බෙන් ලිමිට් එකක් තියෙනවද් 🙄🙄 මට $ 1.31 විතරයි ගන්ට පුලුවන් උනේ අද දවසේ මගෙ ප්‍රමානය සම්පුර්ණයිලු 😢

yohanlakshitha-uifg
Автор

Ada thamai mama oyage video akak mulinma balanne.onna sub kala..harima pahadiliwa kiyala denawa oya malli.thank you

nimeshdamayanthi
Автор

මල්ලි මේක coins එකතු කරන්න බෑ නේ limit කරලනේ ..ඒක හදාගන්න බැරිද

saliyasenadeera
Автор

Niyamai aye. Godak sthuthi. Hamadama hariyanne one❤

RespectAttitudes
Автор

පෙපැල් Account එකක් හදන විදිහ විඩියෝ එකක් ඔනේ..❤😢

Saniya.Gaming...
Автор

දෙවැනි dawase cord eka gahuwwata dollars 1 enne නැහැ ne, ekata මොකද කරන්නේ

luxmanjayasooriya