How to Earning E-Money For Sinhala. Sell your Skill for Earning money.passive income methods.

preview_player
Показать описание
Today i am about in how to earning emoney in sinhala. 100%ක්ම ඔයාගේ skill එක sell කරලා ඒ මගින් මුදල් උපයමු.❤️‍🔥

⛔ image selling ගැන කරපු videos

♂️ Adobe stock =

♂️ Freepik =

👆👆👆👆👆👆👆👆
_____________________________________________

⭕ Follow me -

_____________________________________
⭕ Rank your videos now -

________________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☎️ whatsapp (msg,call only )= 076 5364772
මෙම number එක Heshan Technic Chanel එකේ sponsors සදහා පමණයි .☝️

🍁🍁Buisness time : ( 7.30 - 10.00 pm.)🍁🍁
________________________________________________
⭕ Hashtags:

#emoney #emoneybusiness #emoney_sinhala #emoney_site #science #technology #heshantechnic

________________________________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

අවශ්‍ය කරන ලින්ක්ස් 👇👇👇


⛔ image selling ගැන කරපු videos


♂️ Adobe stock =

♂️ Freepik =


👆👆👆👆👆👆👆👆

heshantechnic
Автор

ඔයාලා වගේ අය තමා ඉස්සරහ අනාගතේට ඕන වෙන්නේ සුපිරි දිගටම කරන් යන් heshan ayye 💥💣❤️

LukeInoshan-mjuy
Автор

එකක්වත් හරි ගියේනැති උනත් හැම වීඩියෝ එකක්ම බලනවා😊❤

PathiranageRusith
Автор

ගැම්මක් brather වීඩියෝ එකක් ගෙනවොත් වාසික් තමා❤❤

DRKMALIYA
Автор

මගේ Motivation එක...Good luck සහෝදරයා😌🤍

CreatorLkAcademy
Автор

කොච්චර කරන්න haduwath karaganna bariunath ආසාවෙන් video බලනවා 😢😢❤❤❤

KarunathilakaBothale
Автор

Fiverr ගැන කරා වගේ Tradeing ගැනත් වීඩියෝ සීරීස් එකක් කරන්නකෝ...🖤

DinujaRashmika
Автор

Heshan අයියෙ පුලුවන්නම් online බිස්නස් කියලා දෙන්නකො

AvishkaB.GAvishkadilankadinesh
Автор

Lankawe nuwara pilimathalawe thiyana e money sambandha ayathanayak wena Procare pvt ltd gana video ekak karanna.

sriwi
Автор

මල්ලී. Aliexpress Affiliated marketing ගැන තව දුරටත් විස්තරාත්මකව Video එකක් ගේනවද. සාර්ථක ලෙස selling වැඩි කරගන්න ක්‍රමත් එක්ක.

Niroking-sp
Автор

Heshan ayya singapore wala indan aye enne kawadada?? pleeeease🙏🙏🙏🙏🙏❤❤❤ ada video eka nam supiri pankadu 5 yi. Aa thawa ekak mama iye vlog channel ekata dapu video eke comment section ekata demma සඳුදා o/l ලියන්න බලන් බලන උන් කෝ කියලා. ඇත්ත වශයෙන් ම කියන්න ඕනි, මම තාම 7 වසරේ ඉන්නෙ කියලා, ඉයෙ chanux bro 2M ගහපු video එකේ comment වල තිබ්බ මේක ඒ නිසා අතල් එකට මේකෙත් දැම්මආආආආආආඅ

DailyLife-
Автор

Heshan ඔයා 2023 දී PayPal account එකක් හදාගන්න දාලා තියෙන video එකෙන් 2024 දි PayPal account එකක් හදාගන්න පුලුවන්ද

danumr.
Автор

Malliyo quotex trading gena video ekak ganna ❤

SaduniSenadeera
Автор

අනේ අයියෙ අැත්තටම සල්ලි හම්බ කරන්න පුලුවන් එකක් ගෙන්න කො 😢

waruboysl
Автор

මල්ලි ගොඩක් අය දවසට ඩොලර් 500, 600, 900, 1000, 2000 ක් වගෙ හොයන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ හදනවනෙ. ඒත් ලංකාවේ අය නෙමේ. එයාල Etsy, Google news, Google map එහෙම තමා පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම chat gpt. Affiliate marketing ගැන කරන්නකෝ. එයාල කියන්ව වගේ අඩුම දවසට 150$ වත් හොයන්න පුලුවන්නම්.😢 fiverr නම් එපා.

SRJ