Sinhala Dance Medley live at Interflash 2019

preview_player
Показать описание
Sinhala Dance Medley live at Interflash 2019

Experience some good Sri Lankan oldeis & baila music with Infinity ∞
Watch in HD!
Рекомендации по теме
Комментарии
Автор

ඕයි drummer තවුසේ පිස්සෙක් ඕයි...නටවනවා අපිව 😍

vibevortexlive
Автор

0:08 යන්න රට වටේ...
2:49 රටකින් එහා ඉගිලී...
4:57 රේණු රේණු මල් විලේ රේණු...
6:29 බඹර පහස ලබන මලක් දෝ
8:47 සුදු මැණිකෙ මගෙ මැණිකෙ...

ushaninanayakkara
Автор

I am Aussie but I love sri lanka I will live there one day

scottcomyns
Автор

ඩ්‍රම්ස් එකයි බේස් එකයි සැපට දෙනවා සුපිරි

kanishkalaksri
Автор

ඉන්ෆිනිටි සරිත් සුරිත් තමා සුපිරිම බෑන්ඩ් දෙක..දෙකම එක වගේ..❤️❤️❤️

madumadusanka
Автор

I am a 60 year old Sri Lankan, music lover from Amazing Grace, Spitfire, Desmond n the clan days.Good luck Infinity.I enjoy your music so much.keep it for many many years.

ivankotikawatte
Автор

මේ වගේ බෑන්ඩ් එකකට අන්ලයික් කරන එවුන් ස ට ජන්දෙ දුන්න එවුන් වගේ තමයි කාලකන්නි

dhjjayamanna
Автор

සෑහෙන දුර ගමනක් යනවා කොල්ලනේ, ඒක ඉර හඳ වගේ ශුවර් ...
සුබපැතුම් ....!!!!

rohanjayaweera
Автор

thamath ahanawa.🥰
Infinity 💐🔥🔥
ඩ්‍රමර් ... දෑතට දෙවි පිහිටයි.🙏

dilinihansika
Автор

ඒකනම් ෆට්ටයි ගයිස්❤
ලයිටින්, ස්ව්න්ඩ් බැලන්ස් එක්ක ඉන්ටර්නැෂනල් ලෙවල් එක්ස්පීරියන්ස් එකක්❤😊

isharamax
Автор

Bass line එකට පිස්සු වැටුනෙ මම විතරද.. ❤❤

saminda
Автор

අම්මෝ නිෆාල් අය්යේ ඒ වොය්ස් එක 😍 අනික ඩ්‍රාමා ඌ ඔක්කොටම වඩා සුපිරි 😍😍

TheGHOST-tybh
Автор

nifal උබ තමා දවසටත් කොල්ලා... 😂 well done ඉස්සරහට සුපිරියට වැඩේ කරපන්.... සෙට් එකම 🤙

INUKXBRO
Автор

FROM CANADA GREETINGS WOW LOVELY SINGING DANCING WOW JAYAWEWA LANKA PRIDE WOW THE BAND ROCKS

srilankadancechannel
Автор

I never seen so much talent packed into one unit after marians. 3 different vocal stylings, The back up with the tempo step up is smooth af whether gradual or rapid, drummer leads crazy well.. extremely professional stuff guys proud to be SL..

subodhasubasinghe
Автор

Mun thamai bn niyama hakiyawa thiyena lankawe music industry ekata aluth magak open karapu tharunya.. akenma supiri bn ubalae vibe aka.. ubalage kiyanna aduwak na bn... ara ape rate prasidda kiyana band music group ekka baladdi mun kochchra gap ekak thiyena athal danna, athal denna danna supiri dakshayo set ekak... lankawe mata dan bayak na music industry eka gana.. eke wiwadayak na.. dan inna kollo kello mal sindu mal sindu kiwwata ewa kiyana unta bannata ewata awasthawa awilla thiyenne me wage dakshayan ge wada ubata mathu karala lokayata nirawaranaya kirimata lankawe prada madya jala wala idak nodena eka saha ownege ashawa lankawe minisunge rasaswadaya mota karala melo rahak nathi prekshaka pirisak hadagena owunge ekadi karaya digatama pawathwagena yamata, eka kane paharak lesa youtbe kiyana sankalpaya awa, e platform ake sadaranayak karala lankawe minisunta hari de rasa de qulitiyak athuwa minisunta genawata ubalta jaya.. suba machan ubala thamai lankawe music wala anagathaya.. santhosai bn akenma ubala lankawe ipaduna ekata... theruwan saranai api innawa ubala ekka hamadama...jaya...

pradeeprodrigo
Автор

ඩ්‍රමා ෂෝට ගහල මෙහෙමනම් ජොකා ගැහුවනම් බෙරේ පලයි😂😂😂

harshanausgalahewa
Автор

Drummer ❤ international level ekata innawa

ashaindesilva
Автор

උබලා යක්කු බන් .පිස්සු වගේ ආදරේයි කොල්ලො සෙට් එකට

spn
Автор

නිෆාල් බ්‍රෝ.... ඔයා කොහොම ඔය ටෝන් හදා ගන්නවද කියලා හිතා ගන්නවත් බෑ...
ෆට්ට...

praveenfernando