Python Programming - 2023 AL ICT | Python Sinhala Day 2 | Ravindu Bandaranayake

preview_player
Показать описание
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන අපගේ පන්ති වලට සහභාගී වීම සඳහා 0714555513 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්තිය සහ ඔබගේ නම පැහැදිලිව සඳහන් කර අපට WhatsApp පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු ලබාදෙනු ඇත.

පහත link ඔස්සේ ඔබට අදාල අපගේ Telegram සමූහ සමග සම්බන්ධ වන්න
උසස් පෙළ
සාමාන්‍ය පෙළ
WhatsApp සමූහ ඉතා ඉක්මනින් පිරී අවසන් වන බැවින් ඔබගේ නම සහ පන්ති වලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශ්‍රේණිය පැහැදිලිව සඳහන් කොට WhatsApp පණිවුඩයක් එවීම මගින් ඔබට අපගේ ඉඩ පහසුකම් ඇති සමූහයක් සමග සම්බන්ධ විය හැක.

මෙම සමූහ භාවිතා කරන්නේ පන්ති සම්බන්ධව දැනුම්වත් කිරීම් සිදුකිරීම සඳහා පමණි.
සියලුම පන්ති වලට සහභාගී විය යුත්තේ අපගේ වෙබ් අඩවිය හරහාය
වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඇතුලු විස්තර දැනගැනීම සඳහා පහත ගොණුවේ ඇති උපදෙස් අනුගමණය කරන්න

උසස් පෙළ සඳහා භෞතික පන්ති පහත ආයතන වලදී පැවැත්වේ. අදාල දුරකථන අංක අමතා තොරතුරු ලබාගත හැක.
සක්යා - නුගේගොඩ ( 077 9100 325 )
යහන්සා - ගම්පහ/කිරිබත්ගොඩ ( 076 4440108 )
ගතික - කුරුණෑගල ( 071 623 3020 )
සුධර්මාරාමය - මහනුවර ( 075 717 8927 )
සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන්නේ online ආකාරයෙන් පමණි.

ආරම්භ කර ඇති සියළුම ශ්‍රේණි වල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ online පන්ති භෞතික පන්ති ආරම්භ වූ පසුවද ඔබගේ විභාගය දක්වාම නොකඩවා online ආකාරයට පැවැත්වේ.

ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය
ict from abc
Ravindu Bandaranayake
B.Sc. ( Hons ) Cybersecurity and Forensics - University of Gloucestershire, United Kingdom
BCS Computing - The Chartered Institute for IT, United Kingdom, MBCS , CCNA
DROPOUT - B.Sc. Software Engineering ( SLIIT )
DROPOUT - B.Sc. Electronics ( WUSL )
Рекомендации по теме
Комментарии
Автор

1:52:31 ICT කරන නොකරන හැමෝටම වටින කතාවක්

himanshaharindu
Автор

හරියට මුල ඉදන් ඉදපු එකාට A එක සාක්කුවේ දාන් යන්න වැඩේ තියෙනවා හොදේ ♥️

_
Автор

2:08:01 ජීවිතේ ගැන කියපු පට්ට ගුරුවරයෙක් මම සර්ට පට්ට ❤ respect ❤

Aapmaapmaapmaapm-vvcf
Автор

සර්ගෙ කතාවනම් පට්ටයි.👌
අපේ අර කවුද හමුදුරුවොත් ටිපර් වෙයිද දන්නෙ නෑ.... අවන්කෙන්ම දැන් සංස්කෘතියත් වෙනස් ආගමත් වෙනස් ✋😑

ShenaTec
Автор

පංතිය කරන්නෙ පැය දෙකක් වගේ

ඒ පැය දෙක ඇතුලේ විනාඩි දෙක තුනක් අරන් කතාවක් කියනවා ජීවිතේට වටින්න ඒක කියලා යනවා

ඒ කිව්ව කතාව තේරුම් ගන්න පැය ගණනාවක් යනවා තේරුම් ගත්තට පස්සේ

" අඩේ මූ කිව්වේ ඇත්ත නේද කියලා " හිතෙනවා

පතරන්ග බණ කතා සරල කරලා තේරුම් කරවන්න ෆට්ට හැකියාවක් තියෙනවා මේ සර් ට ..

හැම පංතියකම සර් ගෙ අත්දැකීමෙන් පෙත්තක් දීලා යනවා කැමතිනම් ගනින් කියලා

සර් ටත් සර්ගෙ අම්මටයි තාත්තත් පිං ❤️

tharindumadusanka
Автор

without going for any ict courses we can learn from this sir. thank you sir

aanishrizmy
Автор

සර් ඇත්තටම මට වයස 12 යි ඒ වුනාව මම බලන්නේ ඔයාගෙ වීඩියෝ

umpking
Автор

python nm Ravindu Bandaranayake sir thamai 💯🔥 ekenma recommend karanawa 😌 # ictfromabc # RavinduTheGreat

taechwita
Автор

python nm Ravindu Bandaranayake sir thamai 💯🔥 ekenma recommend karanawa

galballa
Автор

Sir wge minissu thma lankwta oni... Anith minissu hithalwath nathi සංකල්ප sir laga tiyenne. Sir nisa anith ayat wda wenas widhata hithanna plvn una .. sirt kauru monw kiuwath api innw sir ekka.. ♥️Hats off sir! 🤍Love you!🤍

kavindulakshan
Автор

clz eka karana peya 2 ethule kiyana winadi 5ka advice ekak kohomadha banak wenne....😉😉
samahara modayonta owa therenne nethuwa sita mada
sir owa ganang ganna epa....
kawruth gal gahanne gedi thiyena gahatane....☺☺
respect sir....😘😘
hadawathe guruwaraya..😍😍

MohamedshalihMohamedshalih
Автор

Sir no one in this world have such patience and kindhearted to treat all students in a same way sir, but u do it sir great salute to you sir ...😍 Samahara online panthivalata aasaven igana ganda oone kiyala join venava but eththatama nida yanava sir kiyanda lejjai 😴 but sir ur class is totally different panthi ivara venakota ... Thava podaak kiyalla denna thibbane sir apita kiyala hithanava sir eththatama ❤️ Sir oya cls velave " ada 15 mins vedipura karamu" kiyuwwa gaman aatharam sathutak ne sir
I THANK GOD FOR LETTING ME CHOOSE U AS MY ICT SIR ♥️✨ ONCE AGAIN THANK U SIR

footballprincess
Автор

2024 A/L liyanne eth mata hodata theruna

galballa
Автор

සර් මම හදපු නව නිපැයුමකට මට පේටන් එක ගන්න ඕන වෙලා තියනව.ඒකට camera එකකින් object එකක් අදුනගන්න විදිහට මගෙ නිපැයුම වැඩිදියුනු කරගන්න ඕන .සර් මට මේ class එකට සම්බන්ධ උනොත් මගෙ වැඩේට programming පැත්තෙන් මොකක්ම හරි දෙයක් කරගන්න පුළුවන් වෙයිද? මම දැනට සර් ගෙ O/L class එනවා.

bigbrain
Автор

Can anyone please send the pdf link of the tute?

hreditxx
Автор

day 3 eka ndda sir 😪 mm oyage video eken thmi python igena ganne 😪

UdaiSenevirathne
Автор

sir mm 2023 clz eke
kurunegala clz kawadda tiyenne
mokeda karanne

focousartphotography
Автор

Sir mata wayasa 14 eth den mata html puluwn sir hinda thamai sir

savithushan
Автор

Sir mn aluthin class ekata join une (Online class eka) Classes site eken Purchase karala gaththa eeth January month eke 3rd 4th weeks wala Recordings Site eke nh ne..ee deka balann vidiyak nadda...?

whlakmal
visit shbcf.ru