Python Programming - 2023 AL ICT | Python Sinhala Day 4 | Ravindu Bandaranayake | python variables

preview_player
Показать описание
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන අපගේ පන්ති වලට සහභාගී වීම සඳහා 0714555513 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්තිය සහ ඔබගේ නම පැහැදිලිව සඳහන් කර අපට WhatsApp පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු ලබාදෙනු ඇත.

පහත link ඔස්සේ ඔබට අදාල අපගේ Telegram සමූහ සමග සම්බන්ධ වන්න
උසස් පෙළ
සාමාන්‍ය පෙළ
WhatsApp සමූහ ඉතා ඉක්මනින් පිරී අවසන් වන බැවින් ඔබගේ නම සහ පන්ති වලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශ්‍රේණිය පැහැදිලිව සඳහන් කොට WhatsApp පණිවුඩයක් එවීම මගින් ඔබට අපගේ ඉඩ පහසුකම් ඇති සමූහයක් සමග සම්බන්ධ විය හැක.

මෙම සමූහ භාවිතා කරන්නේ පන්ති සම්බන්ධව දැනුම්වත් කිරීම් සිදුකිරීම සඳහා පමණි.
සියලුම පන්ති වලට සහභාගී විය යුත්තේ අපගේ වෙබ් අඩවිය හරහාය
වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඇතුලු විස්තර දැනගැනීම සඳහා පහත ගොණුවේ ඇති උපදෙස් අනුගමණය කරන්න

උසස් පෙළ සඳහා භෞතික පන්ති පහත ආයතන වලදී පැවැත්වේ. අදාල දුරකථන අංක අමතා තොරතුරු ලබාගත හැක.
සක්යා - නුගේගොඩ ( 077 9100 325 )
යහන්සා - ගම්පහ/කිරිබත්ගොඩ ( 076 4440108 )
ගතික - කුරුණෑගල ( 071 623 3020 )
සුධර්මාරාමය - මහනුවර ( 075 717 8927 )
සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන්නේ online ආකාරයෙන් පමණි.

ආරම්භ කර ඇති සියළුම ශ්‍රේණි වල උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ online පන්ති භෞතික පන්ති ආරම්භ වූ පසුවද ඔබගේ විභාගය දක්වාම නොකඩවා online ආකාරයට පැවැත්වේ.

ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය
ict from abc
Ravindu Bandaranayake
B.Sc. ( Hons ) Cybersecurity and Forensics - University of Gloucestershire, United Kingdom
BCS Computing - The Chartered Institute for IT, United Kingdom, MBCS , CCNA
DROPOUT - B.Sc. Software Engineering ( SLIIT )
DROPOUT - B.Sc. Electronics ( WUSL )
Рекомендации по теме
Комментарии
Автор

අද ක්ලාස් එකනම් පට්ටම සැටිස් හිතට💖 දුන්නු facts ටිකනම්

ShenaTec
Автор

ලයිව් චැට් එකෙ ටිපර් බොහෝ ප්‍රමාණයක් පැමිණ මුහුනට මුහුන ගැටී timeout එකකින් අවසන් විය 😂😌

unknownsl
Автор

Hats off 👏 💯❤ Proud to be a student of you sir 😌

taechwita
Автор

ආන්නේකයි😎සර් කිව්වෙ පට්ටම ඇත්ත💙ගුරුවරයෙක් ගැන ඉරිසියා හිතෙන්නෙ තියෙන ලොකුම fact එක තමයි ඉගෙනගන්න ලමයින්ගෙ ආදරේ💜 හැබැයි ඒක ගුරුවරයෙක් වෙච්ච පලියට ගන්න බෑනේ😎
මොකද අපිට fit නම් නේ අපි එතෙන රැදෙන්නේ❤️ඉතින් අපි හැමදාම සර් එක්ක💙හදවතටම වදින්න උගන්නන නිසා වගේම life goal වලට සර් දෙන ගැම්මට වචන නෑ 💙😉
Ravindu Sir 💜
Be successful in future more than today❤️

hiru
Автор

අපිත් බලනවා රවිදු පුතගේ පන්ති😃😃 . අපිට අරන්චි mathes🦾🦾 කරන ගොඩක් ලමයි නුයි tec වැඩ්ඩො යි රවිදු සර් ගේ class එකෙ ඉන්නවා කියලා.ඉලග අවුරුදේ නෙවෙයි දැනුත් ලන්කවේ most popular IT class එක තමයි මෙක.🤩🤩🤩🤩

qrhebhm
Автор

මේ වීඩියෝ එක බැලුවට පස්සෙ programming ඉගෙන ගන්න පට්ට ආසාවක් ආවා. අමුතු confidence එකක් ආවා හිතට. Your teaching excellent.❤️

Editing
Автор

1:37:00 මාර ගුරෙක් තමයි. සිරාවට...Future plans නිකන් කියලා දානවා. කිසිම ගානක් නෑ. අභියෝගයක් ඇත්තෙම නෑ වගේ. එක අතකින් ඒක පිනක්. අනිත් ගුරුවරුන්ට up to date වෙන්න පුලුවන් නෙ..

Shawenx
Автор

sir ad anthimata kyla dunn fact ak nm super...👌👌

lithiranuwanga
Автор

Sirt anith vishayan kiyala denna barid sir kiyala dena vidiyat hodata therenava 😅♥️

JunctionKaluu
Автор

♥️♥️♥️දෙවෙනි පාරත් class එක බලන මම.♥️

MATHII
Автор

Sir python programming 3rd video aka nadda hoyaganna baha 4 enava 3 naha

pathmalalpremachandra
Автор

සර් 2022 A/L Revision එකක් මෙ මසෙ ඉදලා කරනවා ද?

chamindugeeshan
Автор

yt eke python day 3 class eke link eka na ne

dilnukaweerasuriya
Автор

Sir මේ පාඩම මෙතනින් ඉවරයි ද...නැත්නම් තව තියෙනවා ද 🤔

thalamusic
Автор

Sir python full theory තියේද මේ you tube chanel එකේ

educationchannel
Автор

Sir ganan ganna epa eka evun kiyana eva 😂♥️ sir thama mama dakapu pattatama therenna kiyala dena sir .

JunctionKaluu
Автор

22 A/l ayta seminar ekk thiyn dawsa .aniwren youtube eke danna sir 🥺

shaminia.
Автор

sir 22 paper clz ekata join wenna puluwanda

DilEditz
Автор

18:15 podi saddayak enavane.mic eke avulakda

harshanamihira
Автор

Onna sir amathala ava banuka ekanayaka sirge palaveniyat thiyena post ekat 🙂 දැන් පයර් වෙයි කට්ටිය 🙂😂

JunctionKaluu
join shbcf.ru