INFINITY - Kodukari | Official Music Video

preview_player
Показать описание
After a while, Infinity releases their latest original "Kodukari." This track is set to be a pop hit with an engaging rap section, showcasing the band's signature style. Shot in Australia, "Kodukari" blends catchy melodies with dynamic rhythms, making it a must-listen for fans of contemporary Sri Lankan music.

Title - Kodukari
Artist - INFINITY
Lyrics - @ameeshaInfinitysl
Melody - @AsheneKapukotuwa
Produced by INFINITY
Mix by Chalitha Saranga
Mastered by @NifalIbrahimInfinity

Director - Ishara Bathiya
DOP - Ishara Bathiya
Gaffer - Daniel Tan
Best Boy Electric - Edvard Christie
Production - Foxdean Pictures

Digital Media & Publishing - @AnushMilroy | Artists Agenda
Poster design - THUSH Favorite

Sponsors

Sparkling Group
Dydia
Chum Chum’s
Abula
Destini Living
Geo Affable
Tingo Education

Special Thanks

Mr. Sanjaya Perera
Mr. Asela Fernando
Mr Berny Rupasinghe Liyange
Mr. Gayan Kodagoda
Mrs. Shafinaz Alam Fernando
Mr. Shanaka Tennekoon
Mr. Buddima Chathuranga
Mr. Chirath Siriwardena
Mr. Dushen Perera

Copyright @ 2024 Artists Agenda. Any illegal reproduction of this content will result in immediate legal action.

#InfinityBand #SinhalaPop #NewMusic #SriLanka #MusicTrailer #InfinitySL
Рекомендации по теме
Комментарии
Автор

නෙතගින් ඈ පානා බැල්මේ
කවුදෝ දන්නේ.. ඒ මායම් කැල්මේ
දෙතොලින් ඈ මවනා ගීතේ
තනු මා දන්නේ.. හෙට නෑ එළි වෙන්නේ

මට ළඟින් හිඳ ඈ කෝලම් කරන්නේ
සිහින් ඉඟ මා දෑතෙන් වෙලෙන්නේ
නෑ අපි දන්නේ
සිතින් නං මා නෑ පෙම් කරන්නේ
ගතින් දැන් ඈ මා හා බැඳෙන්නේ
මේ චාරිකාවේ

තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී
ඈ කෝඩුකාරී
මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී
මේ කෝඩුකාරී

ළංවී මා හා කොඳුරන්නේ
දෙකොපුල් සිප ගන්නේ
මත් වී නැලවෙන්නේ
මේ රෑ ඈ හා දිගු වන්නේ
සිත නෑ ඉවසන්නේ
සළුපට ඉගිලෙන්න

මට ළඟින් හිඳ ඈ කෝලම් කරන්නේ
සිහින් ඉඟ මා දෑතෙන් වෙලෙන්නේ
නෑ අපි දන්නේ
සිතින් නං මා නෑ පෙම් කරන්නේ
ගතින් දැන් ඈ මා හා බැඳෙන්නේ
මේ චාරිකාවේ

තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී
ඈ කෝඩුකාරී
මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී
මේ කෝඩුකාරී

Eee yoo listen! Lessgo!
I gotta tell you just a little thing about you
You’ve got me dreaming all day and night about you
There’s just a little thing I can’t resist about you
Now baby girl tell me What you can do

This little ding-diddy dong got you into my car
And then we take it back into my house in beautiful Galle
It could be love at first sunrise and I know this for-sho
You’ve got a first-class seat to a place in my heart! Lesgooo !

තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී… ///

InfinitySL
Автор

මම දැකපු සුපිරිම බෑන්ඩ් එකක් . මේ සින්දුව Trending යනවා කියන කට්ටිය ඉන්නවද ...😇❤✋

MaduMadawalage-fhwd
Автор

You rocked the X-Ban Gampaha ❤️😎✌️
Awesome Infinity ♾ ❤️

thulanrajapaksha
Автор

මම දැකපු සුපරිම Band එකක් වගේම ලංකාවෙ Musical ක්ෂේත්‍රය ඉහලින්ම ඉන්න Band එකක් කියලා මම හිතනවා.ඒ වගේම Infinity ඕගොල්ලො දවසක ලෝකේ ඉන්න සුපරිම Artist ලව ගේනකම් අපි බලන් ඉන්නවා ❤ මම ප්‍රර්තනා කරන්නේ ඕගොල්ලන්ට ඒම කරන්න හැකි වෙන්න කියලා ඔක්කෝටම Good luck ❤❤

GimanUdarshana-glmd
Автор

ලංකාවේ හාල් කෑල්ලක් ගත්තා නම් ඔය විශුවල් එකේ ගතියක් නෑ ...එයාලානම් මරු...🥰🥰

SL
Автор

Next level Music video...
නාහෙන් අඩන Music Industry එක වෙනස් වෙනවා කියලා පේනකෝට දැනෙන සතුට..❤❤🔥🔥🔥

theblack.z
Автор

Who else remembered CNCO when listening to this?🤩 Fantastic vibe gyz🤘lv it🙌

cafi_wlkz
Автор

ඒක..❤… infinity band එකක් විතරක්ම නෙවෙයි brand එකක්… ආදරෙයි කොල්ලො සෙට් එකටම❤❤❤❤❤

emoneyweb-egou
Автор

Summer vibe song 😍🔥 Well done, keep going brothers ❤️

SLTRISH
Автор

I heard this song live at the Anuradhapura concert. That's great! Infinity is my favorite band, and their performance truly captivated me.

shashilawijerathna
Автор

Supiri eka nam gammak weyi ❤❤❤ infinity ♾️

udaragaming
Автор

Super Catchy! Well done boys! Keep going 💪🏼♥️

KavindiKulasena
Автор

Ape generation eke best😋❣️
This is so cool😍❣️
Love it boys❤

samudralakshani
Автор

මේ සින්දුවනම් අනිවාරෙන්ම trending යනවා sure all the best infinity boys ❤❤මේ වගේ සුපිරි සින්දු ටිකක් ඕනා මේකේ වෙනම රහක් තියෙන්නෙ මේක අහපු ගමන් daddy yankee gasolina beat eka oluwata awa set eka ko paharak ❤❤

SadunNavodya-knis
Автор

ෆෑලැශ්බැග්, මේරියන්ස්, පපල්‍රේන්ජ් ඒ කාලේ උඩින්ම හිටියා. සීදුව සකුරා තමා ආසම ඒ දවස් වල.. දැන්නම් infinity විතරයි.. සුපිරි නියමයි.. ජය...❤️👍

SajiniKaushalya-mxpj
Автор

Here’s to the international audience
All the best; brilliant performance @infinity you guys are always the next level!!🔥❤

sewmithdulsara
Автор

This song is such a vibe 🎧🩷 what a tune. Listening to some good music after ages. Great work infinity!! Keep up the good work. #Trending

andreawhite
Автор

Kalekata passe ahapu superb song ekak.. good luck for the future of infinity to beyond... thawa lassana originals enakan api oyalath ekka 💪🏼❤️

Nushalkeith
Автор

Goshhh ....thiz song is in next level.. keep it up bois❤ much lovee

YasiruSenarathne-kphr
Автор

Song eka patta lassani
Good luck 👍♥️

ivyfonseka