Dena Dena - Ashanya Premadasa Ft. Avickz | Official Music Video

preview_player
Показать описание
Available on iTunes & Spotify

♪ Music Produced By Chamath Sangeeth
♪ Lyrics - Chamath Sangeeth & Avickz
♪ Mixed & Mastered - Chamath Sangeeth @ C Music
♪ Additional Programming - Zack N @ C Music
♪ Proofreading - Udesh Aryan

Director - Pushpitha Nirmal
DOP | Edit | Color Grading - Gaishu G
Project Assistent - Jaanu Perera @ C Music

Social Media Support
I LOVE YOU PAGE
1000Talk

Special Thanks
Hansi Gunathilake, Udesh Aryan, Sandun Wijemanne ( Bonfire ), Himal Kakulawala.
Рекомендации по теме
Комментарии
Автор

" දැන දැන " - Lyrics

දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

තේරුම් ගත්තා ඇත්ත නැත්ත නෑ තේරුන් නෑ කිසි දෙයක්
කිසිම තේරුමක් නෑ කල දේවල් කිසි දෙයක්
ආදරෙ නම් මුලවක් ඇතුලෙන් නෑ ඇති දෙයක්
අපිට නෑ අපි හිමි ඒක නියතයක්..
නුඹෙ මතකයත් මං මරා දාලා අවසානයි මගෙ ලෝකෙ මට විදගන්න ඉඩ දෙන්න
වැනසීමක් තුලින් ආදරේ සැනසීමක් හොයන් යන්න ආයෙ එපා කවුරුත් ඇවිත් මට අත දෙන්න
අද වෙනකන්ම තේරුම් ගන්න බැරි එක දෙයයි හේතුව මොකක්ද මේ තරම්ම වැරදෙන්න
නිශ්ඵලයි මං දැක්ක දේවල් ඇත්ත සැගවී ගිහින් සරාගී දෙනුවන් මා වශී කලා නොදැනෙන්න..
නොගැලපීම් ගලපන්න ආදරේද පලි
ඔව් මං වැරදි හිතන්න තිබ්බා අත ගන්න කලින්
තේරුමක් නෑ නටුවෙන් ගිලිහි ගිය මලින්
බලාපොරොත්තු නොවෙමි නුඹෙන් කිසිදෙයක් යලි..

දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

ක්ශේම භූමියකයි දැක්කේ මනක්කල්පිත මිරිගුවක්
දිය බිදක් ලබන්න බෑ වැලි කතරක් මිරිකුවත්
යදින්න ආදරේ සුදුසු නැහැ කිලුටු අත්
හීන මන්දිර බිදින්න හේතු ඇහුවත් නෑ පිලිතුරක්
යන්නම් ආයෙත් මුලට මං ඇවිදින් බලපන් හිතට
මං කල කීව දේවල් මගෙ පැත්තෙන් හරි තිතට
තේරුම් ගැනීම නුඹ සතුයි එන්නෙපා ආයෙ හිතට
ලියන් නෑ මං පරිච්ඡේදයක් පස්සෙන් තිබ්බ තිතට..

ගිලිහෙන්න ගිලිහෙන්න අතින් අල්ලගත්තා තදින්
දුරයන්න අල්ලගත්ත අත අතහැරී මගින්
ආදරේ තර්ම් කියයි ගැලූ කදුලු නෙතු අගින්
මියදෙන්න ඉඩදෙන්න වේදනාවන් දුක මතින්
මතකයන් විලාප හඩ නගද්දි පපුතුරින්
පෑ සෙනෙහ අදත් මගෙ ලගින් ඒත් නුඹ දුරින්
එදා ඔයා කිව්ව හරි හිතන්න තිබුනෙත් මුලින්
රගපෑමක් කරන්නෙ මං සිනාසෙමින් දුකක් තුලින්

Lyrics By Chamath Sangeeth & Avickz

CMusicSL
Автор

මගේ අලුත් song එක Avickz එක්ක කරපු ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි ඔයාලගේ ආදරයට, Support & Comments වලට🙏❤️ Thank You so much Chamath Aiya for making me a part of this beautiful song. ❤️
අද මම මේ තරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ ආදරය support එක නිසා.
So i will always be thankful & grateful to all my loving supporters🙏God Bless You all. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි, බුදුසරණයි🙏
Please LIKE COMMENT AND SHAREEEE❤️❤️❤️❤️

AshanyaPremadasa
Автор

කවුරු කිවුවත් ආශ්‍යන්‍යාට සින්දු කියන්න බැ කියල. ඉස්සර ඉදන්ම එයාට ආසයි මං 🥺❤️.. ලස්සනයි එයාගෙ වොයිස් එකයි එයයි දෙන්නම

ixlipbo
Автор

Next Level Creation ❤ Congratzzz Ashanya & Chamath Ayiya ❤🥰
Avickz on fire 🔥

EshalPerera
Автор

" මේක නම් සුපිරියක් ♥️ "

Ashanya & Avickz🎙️🫶✨

pradeepkumara
Автор

වෙනම vibe එකක් ❤️✨congrats ashii & avickz 🥂

Great Work @chamath ayya 🤍

AaronBandara
Автор

එයාගේ voice එකට සෙට් වෙන සුපිරියක්....❤🎉

sasininimnathara
Автор

අහම්බෙන් දැකලා සිංදුව හොයන් ආවේ ගොඩක් ලස්සනයි ජයවේවා ❤❤

dilrukshid
Автор

I love ashanya's voice a lot. It's always so unique and confident ❤

piyumibulathsinhala
Автор

ක්ශේම භූමියකයි දැක්කේ මනක්කල්පිත මිරිගුවක්
දිය බිදක් ලබන්න බෑ වැලි කතරක් මිරිකුවත් It's true bro 😪💞

uclzvns
Автор

I like this a lot chamath aiya ❤️ That mix is ​​good for the ears 👂🍃🔥

NilanFernando
Автор

LOVE THIS ❤️ beautiful melody 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

legulasshawks
Автор

Perfect and creative production as always! Beautiful lyrics and amazing melody. Must be another hit for 2023. All the very best all of you guys!!! 🥰❤

ZenithShade
Автор

Way to go Ashi girl! ❤️ groovy!!! Amazing stuff! 💕

falanandrea
Автор

අශාන්‍යා favorite ❤ කවුරු මොනා කිව්වාත් මට ඒ වොයිස් එක එදා ඉදන් ලස්සන යි

Greenler
Автор

නංගී අශාන්‍යා ඔයාගේ අහන්න පුළුවන් එකම සින්දුව ❤ ඇත්‍තටම ලස්සනයි නංගී ❤ මල්ලි දෙන්නටම සුභ අනාගතයක් ලස්සන වැඩක් සුපිරි 💪 ❤❤❤

SureshaniSeedevi-wqde
Автор

10 parakata wada ahuwa Mage kathawama e song eke tiyanawa😔 Good Luck Darling🥰

oshadhichamodya
Автор

Ashanyaa meka thama oyage vibe ek .Good luck nangaa.danata ahapu oyage lassanama sinduv❤👌

chandralathamalkanthi
Автор

ගොඩක්ම ලස්සන වොයිස් එකක් තියෙන්නෙ ❤
මේක්නම් මරු
දිගටම මේ වගේ සින්දු ඕනි ❤

nimeshakurukulasooriya
Автор

වෙනසක් එක්ක ගැම්මක් මචං
උබලගෙ හඩ..
ආශිර්වාදයි මචං...
Rapවල next level උබ..

ravindunkesara