Gemak Deela - Iraj

preview_player
Показать описание
Produced by - Iraj Weeraratne

Lyrics - Iraj Weeraratne

Video director - Prasad Ranasinghe
Рекомендации по теме
Комментарии
Автор

උබේ දේශපාලනය අපිට වැඩක් නැ iraj උබේ මේ සින්දු වලට තමයි අපි ආසම බන් 2022ත් ගැම්මෙන් 😎🖐️❤️

kalumrocky
Автор

Gemak Dela Lyrics =
ගේමක්‌ දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන්‌ දිනලා හොරකම් කරලා ජීවත්‌ වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං

ඉපදුනේ 92... ගෙදර කුඹි කැලේ
පොඩි සමන්ත කිව්වොත්‌ දැන්‌ ඔක්කොම උන්‌ නැවේ
ඉස්කෝලේ ගියේ පහ වෙනකන්‌.. අම්මා තාත්තා රට යනකන්‌
මල්‌ විකිණුවා shape එකේ.. පොලිසියට අහුවෙනකන්‌
ඇද්දා මාස 6ක්‌ හිරේ කට්ට කෑවා හොඳට අනේ
පොලීසියෙන්‌ ගැහුවම මට තරු පෙනුනා ඔළුව වටේ..

එළියට ආව මං..
සමාජයෙන්‌ reject හින්දා මොකද කරන්නේ දැන්‌
අම්මට සිර මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ
ලෑලි ගෙදර නෑ.. ඉඩම උගස්‌ ගිහින්‌..
දැන්‌ too late ඉතින්‌ job කට්ට no ඉතින්‌...
මන්ත්‍රීටවත්‌ set වෙලා කරමු උගේ වැඩ ඉතින්‌..
බෝතල්‌ කාලයි.. බත්‌ පැකට්‌ එකයි..
පොස්ටරුත්‌ ගැහුවම මට රුපියල්‌ සීයයි..

ගේමක්‌ දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන්‌ දිනලා හොරකම් කරලා ජීවත්‌ වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං

මගේ කොල්ලෝ cl me සුදූ.. my job seling කුඩූ
when the cops come අම්මට උඩු
if you want weed මල්ලී I got the බඩු
රත්තරන්‌ chain and five or six මුදු
පොලිසියෙන්‌ අපිට කියන්නේ වනාතමුල්ලේ හොරු
කවදාවත්‌ ඇත්ත නෑ.. අපි කියන්නේ බොරු
මන්ත්‍රීට සල්ලි නෑ දැන්‌ කන්න වෙන්නේ ටොකු
king of the වනාතේ I am very very ලොකු

ගේමක්‌ දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන්‌ දිනලා හොරකම් කරලා ජීවත්‌ වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං

මගේ නම අපිත්‌.. මම medicine කරේ
ආප්ප පුච්චලා university ගියේ
හාඩ්වෙයාර්‌ එකේ වැඩ දැන්‌ no money පුතේ
ලෙඩින්‌ ඉන්න අම්මට බෙහෙත්‌ ගන්නත්‌ සල්ලි නැතේ
පොඩි පොඩි ගේමි දීලා මම සල්ලි හොයන්නේ
මේ දවස්‌ වල ඡන්දේ හින්දා ලොක්කට වැඩ කරන්නේ
වලි scene ආවම බොක්කෙන්‌ බහින්නේ
අනිත්‌ පිලේ කොල්ලෝ අපිව දැක්කම හයියෙන්‌ දුවන්නේ
මට තියෙන්නේ බෝතල්‌ හොඳට වත්තට බෙදන්න
බෝතල්‌ වෙනුවෙන්‌ ලොක්කට හොඳට කතිරේ ගහන්න කියන්න
මැරිච්ච අයගේ ඡන්දේ තියෙනවා නම්‌ මටම කෝල්‌ කරන්න
(ආ මැගී අක්කා.. ඔය card චකට මේක නියාගන්න)

ගේමක්‌ දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ...
මේ අවුරුද්දේ ඡන්දෙන්‌ දිනලා හොරකම් කරලා ජීවත්‌ වන්නේ
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං
පාතාලයා මං.. ලොකුම පචයා මං
උඹලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මං

RumethChamikara
Автор

ඉරාජ් විසින් දුර දිග බලා සැකසූ track එකක් බව මතක තබාගන්න💯♥️

azamizmy
Автор

10 years left. This song never get old. 2024 anyone ??

DarazLokka
Автор

ලංකාවේ දේශපාලනය සරලව කෙටියෙන් පැහැදිලි කරපු ගීතයක්, වීඩීයෝවක් 👌

isuru_dimantha
Автор

2020 මේ සින්දුව බලන්න හිතිලා මන් වගේ ආපු අය ඉන්නවනම් හනිකට 👍එකක් දාන්න මේ කොනට 👇👇👇

aaliyakuruppu
Автор

ඉරජ්‍ට දැන් මොන මොන කතා කිව්වත් 2000 years වල ලංකාවෙ music වෙනම level එකකට අරන් ගිය, ඒ කාලෙ වගේම අදටත්, ඉස්සරහටත් පිස්සුවෙන් වගේ අහන සින්දු කිව්ව සුපිරිම legend කෙනෙක්..❤🥺🖤😀

Love you forever ❤

Kasun_Madu_ONE_tha
Автор

2021 කවුද මේක බලන්නෙ! නිකමට මතක් වෙලා ආව මේ පැත්තට. අද කාලෙ තියන අඩන සින්දු වලට වඩා නම් මේ සින්දුව දහස් වාරයක් නියමයි.

slmixkoththu
Автор

අඩේ මන් 2021ත් බලනව . ඉස්සර ඉතින් මෙක හැමතැනමා කියවනව කියන්නෙ ඌ වැඩ්ඩෙක් තමා 😂😂

aeria
Автор

2024 listen. This story is life time valid

roshanjfdo
Автор

"Gemak Deela - Iraj" is an absolute gem that showcases the infectious energy of Iraj and his unique blend of catchy beats and vibrant melodies. This song is a true party anthem that gets you moving from the very first beat. Iraj's dynamic vocals and the high-energy production make it impossible to resist the urge to dance along. The music video perfectly complements the fun and upbeat vibe of the song, creating a visual treat for the viewers. "Gemak Deela" is a testament to Iraj's creativity and ability to create hits that resonate with audiences. Get ready to turn up the volume and let loose with this fantastic track! 💃🎶🔥

LakshanPamesh
Автор

ඔබට නිවන් සුව කලාකරුවනනේ
ජිවත් වෙලා හිටපු කාලේ කියපූ rap patta

nimeshnawod
Автор

මෙ සිංදුව තවම බලන වුන් මෙකට ලයික් කරපන්.දැන් ඉන්න ඉරජ්ට වඩා ඉස්සර ඉරජ් හොදයි කියලා හිතන වුන්.

rapseen
Автор

අවුරුදු 10කට පස්සෙත් playlist එකේ උඩම හරියේ 💗👀

shenalranishka
Автор

දැන් තමයි මේ සින්දු වල නියම අර්ථය තේරෙන්නෙ...!!!😢

chamodyawijerathne
Автор

නිවන් සුව ඉරාජ් පුතෙ මැරෙන්න කලින් මේ සිංදු ඉතුරු කරාට 😪👍

Mahinda.Rajapakaha
Автор

රජයට පුක දුන්නෙ නැත්තන් සුපිරිම චරිතයක් ❤

dragoz
Автор

After 6 Years💕 Anyone listen 2019??🔥
කෝ බලන්න පොඩි සමන්තලා, අජිත්ලා, සුදූලා,මැගි අක්කලා කෝ කෝ🎬🎭

shadowsoftheunknown
Автор

ඉරාජ් මැරෙන්න කලින් හදපු සිංදු 😢 අද හිටියා නම්.

yoshithadesilva
Автор

මැතිනටා.. බැලුව ට පස්සේ ආයෙත් බලන්න හිතුනා. සිරාවට උඹ වචනයේ පාරිසමාප්ත අර්ථයෙන්ම පොරක්..👊♥️

yohanc