Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka

preview_player
Показать описание
The Voice Teens Sri Lanka

The Voice One of the most successful reality TV formats in the world.
Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
- THE VOICE TEENS -

The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.

A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.


#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
Рекомендации по теме
Комментарии
Автор

අනේ දුමාල්ලුයි, රයිනියි, මතකද හැන්දැවෙ සින්දුව කියපු විදිය නම් මරු. කෝචස්ලා 04 දෙනාම නියමයි.😝😝😝😝😝😝😝

dilanikariyawasam
Автор

කවදාවත් ලමයෙක්ගේ හිත රිදෙන්න වචනයක්වත් කිව්වේ නැති සුපිරිම ගුරුවරු හතර දෙනෙක්. අනිත් වැඩසටහන් වල ලමයිව අපහසුවාවයට පත් කරනවා. හොදම රියලිටි වැඩසටහන. සීසන් 2 බලාපොරොත්තු වෙනවා මේ 4දෙනා එක්කම❤️👋🙈

achiniimalsha
Автор

මෙච්චර දවස් අහපු සින්දු ඔක්කොම අමතක වෙලා ගියා මේක අහලා .එල 😂👌

igcas
Автор

Couch Raini ගෙ ඇදුම හරිම ලස්සනයි වැදගත්... මේක global programme එකක් නිසා හරිම වටිනවා එ අපේ කම යි .. සිංහල කම යි 💖❤️♥️❤️♥️💖💖love youuuu couch Raini

threesisters
Автор

VOICE TEENS පටන් ගත්ත මුල් දවස් වල මේ හතර දෙනාට මිනිස්සු කොච්චර නම් දේවල් කිව්වද? BUT FINALLY THEY PROVED THAT THEY DESERVED TO BE COACHES ♥️

madarawathsala
Автор

මේක අවන්කවම 10සැරේට වඩා බලපු උන් කෝ බලමු ඉන්නව ද කියල මන් නම් 20 වඩා බැලුව 😍😍

wajiraudayanga
Автор

Iam srilankan tamil bt i love singala people .. love you srilanka
we are srilankan.

nisharaj
Автор

"එහි සැමරුම් රූ තමයි ජීවිතේ.."

අම්මෝ රයිනිගෙයි දුමාල්ගෙයි merge එක.. පිස්සුවක්..💖💖💖

Vinura_Wijerathna.
Автор

රයිනිගේ ඇදුම හරි සංවරයි. මම ගොඩක් ආසයි ඒ විදියට.

nisanthimadurapparumanisan
Автор

මතකද හැන්දෑවේ.... දුමාල් & රයිනි 😍 best collab ❤️

samindiherath
Автор

දුමාල්ගෙ කටහඬින් මතකද හැන්දෑවේ සින්දුවෙ තව කොටසක් අහන්න තිබුණා නම් නියමයි 👌👌

ruchiraniroshani
Автор

එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි voice teena sri lanka..
thnq sirasa❤

wizardmx
Автор

යකෝ හිරු ස්ටාර් එකේ කෝච් ලා මරා ගන්නවා🤣🤣🤣 ඒකට මේ සෙට් එක එකට සින්දු කියනවා😍😍😍😍😍

nipunapraveen
Автор

සනුකයාට කියන්න බැරි සින්දුවක් නෑ ඕයි. කියන ඕනෙම එකක් උගේ වගේ කියනවා ❤️😍

janudapannila
Автор

දුමාල් සනුක රයනි අශාන්ති හතර දෙනා ම සුපර් ඔයාලා හැමෝටම අනාගතයට සුභ පැතුම් දීර්ඝ ආවිස ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණ යි දේවියන් ගේ පිහිටයි we love you all and ස්ටැප්නි ❤🙏😘👍

malaobeysekara
Автор

අනේ මේ හඩවල් දෙවියෝ දුන්නා වගේ. ආ ආ දරෙයි... හතර දෙනාටම. 💕🌹🌹🌹🌹

mayuripeiris
Автор

මේ හතර දෙනා The voice teen වැඩසටහනට මාරම වටින සේවයක් කලා. ❤️❤️❤️

m.a.s.vmadushan.
Автор

Dumal's and Raini's chemistry is perfect.their voices blend so well.

tharushikanadeeshani
Автор

සනුක හැන්ඩියා❤️❤️❤️ කටහඩ👌👌👌👌👌. Live performance ලස්සනම සනුකගෙ

achee
Автор

මේක බලනකං මන් ආසම නැති චරිතයක් තමයි සනුක. ඒ උනාට දැන් තේරෙනවා සුපිරියම හැකියාවක් තියෙන ඕනිම සින්දුවක් නියමෙට කියන්න පුලුවන් චරිතයක් කියලා👍👍👍👍👍😍

sajithnuwan