Mathakada Handawe (Remastered) Performed by Chanupa Dulnim ft. Pehasarani Gamage

preview_player
Показать описание
Global Village 3.0
Event organized by AIESEC Club in SLIIT

Performed by Chanupa Dulnim & Pehasarani Gamage
Original artist - Raini Charuka Goonatillake & Ruwan Hettiarachchi
Videography - Pamindu Gamage, Danindu Dissanayake

Special Thanks -
Pamith Mandiv, Dilara Amashi, Reshika Amarasinghe, Chanuka Bandara, Tharusha Dilhara, Yasiru Nisal, Naveed Nawaz, Ruwaneke Pathirage

All credits goes to the original artists..

Thanks For Watching ❤

#coverversion #performance #sliit #mathakadahandawe #rayinicharuka
#chanupadulnim
#fyp #tiktok #instagram #facebook
Рекомендации по теме
Комментарии
Автор

Thank you very much guys for this beautiful wishes ❤. You're my strength. Much love 🥰❤️...


Chanupa_Dulnim
Автор

අහම්බෙන් දැකලා කැමති සිංදුවක් නිසා බලන්න ගත්තේ ... ඒත් එහෙම බලන්න හිතුන එක කොච්චර හොඳඳ... දෙන්නගෙම කටහඬවල් හරි ම ලස්සනයි ... ❤👏👏👏

SH-mjzl
Автор

Tik tok එකෙන් දැකල full එක හොයන් ආවේ... ❤️💯
කී පාරක් ඇහුවාද මතක නෑ.. 🥵💯❤️

dedunu
Автор

අහම්බෙන් බැලුවෙ හරිලස්සනට ඔය දෙන්නා ගායනා කරනවා ලස්සනයි දුවේ, පුතේ .ඔය දෙන්නාට සුබ අනාගතයක් 💐

geethajayasundara
Автор

කීවෙනි පාරද මන්දා බලන්නේ ඒ තරම් ඇබ්බැහිවෙලා😢❤️🥰

savidyagaspe
Автор

අහම්බෙන් වගේ දැක්කේ ! මගේ ආසම සිංදුවක මතකය අලුත් උනා.. Original වගේම ලස්සනට කිව්වා දෙන්නාම...මම කිහිප වතාවක්ම ඇහුවා...

shaznayoutube
Автор

කියන්න වචන නෑ අයිය අක්ක . දෙන්නගෙම කටහඩවල් ලස්සනය්. අයියනම් original ගායකය වගේ ම කියනව. සතුටුය් .ආදරෙය් දෙන්නටම ඔයාල. බුදු සරනය් ♥️

VihangiSathsarani-blcn
Автор

පට්ටම ලස්සනයි දෙන්නගෙම වොයිස් දෙකම.😍🤍🌼

dedunudedunu
Автор

අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද

Kasthuri_
Автор

අතීතයට ගියා. Thank you. ලංකාවෙදි මට මගේ පලමු සහ එකම හිතවතිය මුණ ගැහුණ ඒ අතීතය. ඒකාලේ මේ ගීතය ඒ හමුවීම ගොඩත් රසවත් කලා. වසර 15ක්. අපි තවම සතුටෙන්. නමූත් රටෙන් බොහෝ ඈත. ලංකාවෙ quality සංගීතය අගයන තාරුණ්‍යක් සිටීම ගැන තියෙන්නෙ ලොකු සතුටක්.

Mlw
Автор

යාලුවෙක් පෙන්නලා හොයාගෙනමයි මේ ආවෙ ෆුල් වීඩියෝ එක බලන්න 😍❤️ වාව්. සුපිරි වොයිස් දෙකක් 😍❤️ පට්ටම ලස්සනයි ❤ බෝයිගෙ වොයිස් එකනන්.. 👌❤ speechless ❤️🌹 wow 🌟

chalanidiwanjana
Автор

Whatsapp ස්ටේටස් එකක මේක තිබිල පිස්සු වැටිල හිටියෙ..අහම්බෙන් යූටියුබ් එකෙත් හම්බුනා..මාර ලස්සන voice එකක්...good luck❤

dhananjanasenarathna
Автор

Aiyagei, akkagei denngema kthadavl mrma lssanai🥰💖

kdlnisansala
Автор

පළවෙනි පාරට මේක නිසා කැම්පස් යන්න ආසාවක් ආවා 🥺❤️

Vithmii_Gunawardhana
Автор

Not only boy's voice but also girl's voice is beauty

surangahemachandra
Автор

දුවේ පුතේ හරිම ලස්සනයි. සුපිරි..බුදු සරණයි. 👍🙏🙏🙏

janakapremarathna
Автор

Not only boy's voice but also girl 's voice is beautiful and two voice this song mixed beautiful ❤

GimhanRashmika-ugeq
Автор

දහසක් මතක අතරේ අතරමං කරන්න මේ සිංදුවට පුලුවන්😘මතකද හැන්දෑවේ💕
අපි දෙන්නා💕
මන්දාරම් අඳුරේ💕
දවසක් දා💕
මල් වැස්සේ තෙමුනා💕
පට්ටම ආදරෙයි මේ සිංදුවට😘😊❤

Sj_Sparrow
Автор

මාරම ලස්සනයි 🥺💗 කියන්න වචන නෑ 🙂10 පාරකට වැඩි බලපු එකම සින්දුව 💞

SobaniSethmini-dwul
Автор

හරිම ලස්සන voice දෙකක් 😫❤💕 keep it up gyz💕❤️😁

Dilthara