How to Earning E-Money For sinhala.image selling.Shutter Stock image selling.emoney in sinhala.

preview_player
Показать описание
Today i am about in how to earning emoney in sinhala. image selling for shutterstock.

👆👆👆👆👆👆👆👆
_____________________________________________

⭕ Follow me -

_____________________________________
⭕ Rank your videos now -

________________________________________________

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☎️ whatsapp (msg,call only )= 076 5364772
මෙම number එක Heshan Technic Chanel එකේ sponsors සදහා පමණයි .☝️

🍁🍁Buisness time : ( 7.30 - 10.00 pm.)🍁🍁
________________________________________________
⭕ Hashtags:

#emoney #emoneybusiness #emoney_sinhala #emoney_site #science #technology #heshantechnic #image

________________________________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

THANKA YOU මචන් උබ මේ රටට වටිනවා ඔයාව හදපු අම්මා තාත්තා ට තමයි පින් 🙏🙏මොකද ඔයා වගේ හොද කොල්ලෙක් හදපු එකට අනිත් අයත් එක්ක මේ දැනුම බෙදා ගන්නවා ට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

hirushchathuranga
Автор

ජය වේවා මං 11 වසරෙ ඔයා වගේම ගේමක් ගහන්න try කරන කෙනෙක් ආදරෙයි අයියේ ❤️ ජය වේවා❤️💫

U.J.I
Автор

බොහොම ස්තූතියි මල්ලි ! 🙏 Chanux bro හැරුණුකොට දැකපූ confident technical youtube channel එක ඔයාගේ.
ඔයාගේ අනාගත සැලසුම් සියල්ල සර්වප්‍රාකරයෙන් ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.! ❤️✨️🙏 තෙරුවන් සරණයි ! 🙏💐

AsnaaIshek
Автор

නියමයි සහෝදරයා ගොඩක් ස්තුතියි ඔයා දන්න දේ නොදන්න අපිට ලස්සනට කියලා දෙනවා. ඔයාට ජයවේවා සහෝදරයා 🙂❤️🙏

sanjupradiya
Автор

අදත් බැලුවා heshan aiya niyamai ❤❤ 300K subcribe ghamu jaya වේවා congratulations 🎉🎉

LAKSHANBOY-SL
Автор

ගොඩක් අය වල් පල් දොඩෙව්වට .අයිය ගොඩක් වටින දේවල් තේරුන් කරල දෙනව ඉදිරියටම යමු❤️😇🎉

sathiya-Talk
Автор

රටටම සම්පතක් සහ ආඩම්බරයක් ඔබ මල්ලි. ජය වේවා....❤

nalinmyart
Автор

සුපිරි අයියෙ ගොඩක් කල් ඉදන් අයියගෙ වීඩියෝ බලනවා ඒත් හරිගියෙ නෑ ඒත් මන් හිතනව මේක.නම් හරියාවි කියල තැන්ක්ස් අයියෙ ❤

MARVEL_
Автор

මේ වගේ videos දානවට ඔයට thank you aiye. Good Luck❤

DEsh-hh
Автор

ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤

jggqsjo
Автор

ගොඩාක් ස්තූතියි සගෝ ., උබ තව තවත් දියුනු වෙන්න! ඕනා

kbqputy
Автор

2025 o/l ලියලා මේ ඇප් එක ඩව්න්ලෝඩ් කරල සල්ලි හමබ කරන අය මෙ පැත්තට . 😮❤❤ හෙශාන් අයියට පින් සිද්ද වෙන්න ඕන මේ වීඩියෝ එක ගෙනාවට

JOKERBOY
Автор

මම after Al student කෙනෙක්..අදයි අයියෙ channel එක දැක්කෙ ..online සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් channel එකේ තියෙයිනෙ..ඒව ඔක්කොම වගේ try කරල බලන්න අමාරුයිනෙ... මේව කරපු කෙනෙක් හොද දේවල් ටිකක් කියන්නකො පුලුවන්නම්...🙏🙏🙏

SashaStudylover
Автор

Thank you සහෝදරයා
හොදින් වැඩ කරගෙන යන්න හැකි වේවා !

sadundilshan
Автор

ගොඩක් වටිනවා මල්ලි සුපිරි ඇ අද tech video එක 😚❤❤❤🥰💕💟💟

malishagamingtechk
Автор

ගොඩක් ස්තූතියි සහෝදරය ගොඩක් පින් මේ වගේ දේවල් නොදන්න අයට හොදින්තෙරෙන ආකාරයට කියල දීලා තව කෙනෙක්ව මෙසෙ උනන්දු කරනවට ගොඩක් ස්තුතියි ඔයට ජයෙන් ජයමවේවා!

rajithrathnasiri
Автор

Onna sub kara, ada thamai oyage video ekak dekke... mage yaluwek share karala thibuna good luck malli.❤😊

npqbgyd
Автор

ගොඩක් වටින දෙයක් මල්ලි ❤️ Good luck Bro 😍

nethsarawickramasekara
Автор

Thank you malli❤❤පැහැදිලිව කියලා දෙනවට.

pzwkuhj
Автор

ඇත්තටම හොඳයි video එක .උත්සාහ කරල බලන්න ඕන .

kaveenviduranga