BEST OF COLDPLAY | Line One Live | Sri Lanka

preview_player
Показать описание
Original Artist - Coldplay
-------------------------------------------------------------------
Line One
Lead Vocals - Shane Zing
Bass Guitar - Izzy Rajapaksha
Drums - Noor Crahil
Vocals - Jana Krishantha
Percussion - Dooma Anthony
Lead Guitar - Lashel Perera
Keyboards - Ruma
Vocals - AJ

Mixing, Mastering and Post Production -
​YAHAJA Keviy @yahajamusic

Recording Engineer and Live FOH
Chamika Lakruwan

Director / Creative Designer
Ramesh Fernando

Photographer
Imesh Lakshan

Production Coordinator
Michelle Sharon

Production Team
Malindu Madushan

Special Thanks
Chill Cafe

----------------------------------------------------------------------------------------------------

Please note that this was recorded before the current situation in the country. We wish that everyone can get together and make memories very soon. Please stay safe and hope for the best.

මේ Show එක කරේ රටේ තියෙන තත්වේට කලින් බව කාරුණිකව සලකන්න. ඉක්මනටම ආපහු අපිට මේ වගේ එකතුවෙන්න අවස්තාව ලැබෙයි. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.

Lineone______________
#livemusic #lineone #lineonemusic #lineoneband #lineonefamily
Рекомендации по теме
Комментарии
Автор

මේ සින්දු ලංකාවේ බෑන්ඩ් එකකින් මේ Level එකට ඇහුවේ නෑ, goof luck Line one❤❤💪👍

hashanmadusanka
Автор

ලංකාවේ බෑන්ඩ් එකක මෙහෙම සිංදු සෙට් එකක්නම් ජීවිතේට ඇහුවෙ නැ..❤🌷🌷

sanojdevinda
Автор

මාරම මහන්සියක් වෙලා මේ කරලා තියන නෙක්ස්ට් ලෙවල් වැඩේට පිං බෑන්ඩ් එකට ජය❤❤❤

hkulasiri
Автор

international leval එකේ නිර්මාණකාරයො මේරටේ ඉන්නවා දැන්.. පට්‍ට ❤️🙏🤟💪

samudithakuruppu
Автор

මට හිතා ගන්න බැ music අඩුවක් නැතුව දෙනවා මම මේක කොච්චර බැළුවත් එපා වෙන්නෙ නැ

apekale
Автор

සුද්දොත් කොර බොලව්....ආදරෙයි අම්මෝ....!❤️🤗❤️🤟

udayafantasy
Автор

Line one ජනා වෙත - අනේ ප්ලීස් බන් ආත්මා ලියන ගෙ නන්ස්ටොප් එක වගේ හිත නිමෙන්න ඒ බීට් එකෙන්ම ඒ රිදෙන් ලීඩ් පාරෙන්ම තව විනාඩි 15 ක විතර නන්ස්ටොප්ක් දෙන්නකෝ ♥️♥️

sonal_jay
Автор

භාෂාවේ පිළිබදව කිසිම තේරුමක් නැති උනත් මං ඉවර වෙනකන් වීඩියෝ එක බැලුවා ❤️එල😁

roshanwickramasinghe
Автор

හිරිගඩු පිපෙනවා යකෝ...පට්ට..ලයින් වන් ඔහොම්ම යමු.ආදරෙයි ෂේනා..❤

ditoevn
Автор

අඩෝ ආසම ටික අපේම උන්ගෙන් අහන්න ලැබුනා කියන්නෙ ඉතින් 😭❤️😭❤️😭❤️

fgfffwg
Автор

Paradise
hymn for the weekend
Something just like this
Adventure of life time
asama tika 😍 amazing performance line one 😘

shanukamadushan
Автор

Lashel perera, one of the best lead guitarists in Sri Lanka - Awesome job in adventure of life time

island_rhythms
Автор

මේ රටේ ආඩම්බරයකට තියෙන්නෙ මෙන්න මේක විතරයි.. ඒක දෙනව ඉතින් ආයෙ කියන්න වචන නෑ ❤❤❤

dulankodithuwakku
Автор

Shena this beautiful, alreay on my playlist . Sky full of stars

gerard
Автор

බියර් එකක් එක්ක බීච් එකක ලයිව් අහනකොට🥰🥰🥰

sandunchamara
Автор

ආයේ LineOne show එකක් live බලන්නේ කවදද ☹️☹️☹️

OVERDOSE_ASMR
Автор

Patta patta.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

thanujasandamal
Автор

ඔයාල තමයි හොදටම කරේ.. ආදරෙයි ලයින් වන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

indrajithpushpakumara
Автор

The Keys player and lead guitar player nailed it! Got the exact Coldplay tone 💯 😍 with your twist on the parts.

SasiluMusic
Автор

මේරියන්, වායෝ ලන්කාවේ සියලුම සංගීත කණ්ඩායම් ඔක්කෝම කඩාගෙන උඹලා උබලගේම ලෝකෙක තනි වෙලා උබලට ගහන්න උන් දැන් නෑ ඔහොම යමු😘😘😘😘🌹🌹🌹

janappriyajanaranjana