Milton Upahara Gee Nonstop | Sahara Flash - Pannampitiya 2019

preview_player
Показать описание
(මෙම ගීතවල මුල් හිමිකරුවන්ට අපගේ උපහාරය....)

Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" YouTube Channel...
ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team YouTube චැනලය ඔස්සේ නරඹන්න...
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ YouTube චැනලය Subscribe 🔔 කරන්න.

If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
TEL : 0779673767
Рекомендации по теме
Комментарии
Автор

සහරා ෆ්ලෑෂ් නෙ කතා කරන්න එපා ඉතින් .... 💖😍 හිස් බඩ ඔලුවට අදහසක් එන්නැති උනාම සහරා ෆ්ලෑෂ් අහන්න ඕනි එතකොට ඔක්කොම හරි 💖😍🎶🎼🎤🎧 එද්ත් අදත් නිහතමානී නායකත්වය එක්ක සුපිරි කොල්ලො ටික ලයිව් ෂෝ එකක් ඕනි අලුත් වෙනස්කම් එක්ක . සහරා ෆ්ලෑෂ් අදහන අය හූවක් ඕනේ නන්ස්ටොප් එකක් අහමුද ...

dumidusananjana
Автор

Non stop කිව්වාම මම හිතුවෙ පැළපදියම් වෙලා තියෙන අමරණිය සිංදු කෑවා කියලා ෴ නැහැ තාල රිදමයට සහ ගායන රිද්මයට හානියක් කලේම නැහැ සුපිරිම සුපිරි නමුත් පටන් ගැන්මෙ ඔබේ කියන තැනදි පුංචි ප්‍රමාදයක් උනාදෝ වෙනසක් සිදු වුනා කියලා මගේ සිත කිව්වාට මුල් ගීත වලට කිසිම හානියක් කරලා නැහැ Sunflowers සංගීත කණ්ඩායම කලා වගේ එයාලා මගේ මිත්‍රයන් උනත් ඒකයි සත්‍ය 👌❤🎤🎼 ජයවේවා ..

ashokmorapitiya
Автор

සහරාෆැලැශ් කියන්නෙ ඉතින් ඉස්කොලේ යන කාලේ ඉදන් පිස්සුවෙන් ආදරේ කරපු බැන්ඩ් එකක් හැමදාමත් ආදරෙයි ප්‍රදීප් අයියා ඇතුලු සෙට් එකටම 🥰👈 ❤️😍

tharidumadushan
Автор

බෑන්ඩ් එකේ මං දකින එකම වැඩ්ඩා❤️❤️❤️ කොස්තා

supunchamara
Автор

කොස්තා 😍
ජෝ 😍
ජේ 2 😍 වෙනමම බ්‍රෑන්ඩ් තුනක්

himanshadilshan
Автор

මේ මියුසිකල් එක ලයිව් බලලා එදා ඉදලා තවමත් මේ සිංදු තික ගෙදර මොනවාද තියෙන්නේ ඒදාට යුටුබ් එකට ගියා කොස්තා නන්ස්ටොප් ගැහැව්වා ඇහැව්වා ❤❤❤

ghrbuddi
Автор

මිල්ටන්ගෙ සිංදු කොලටියටම කියන්නෙ කොස්තා තමා

s.l_sachiya_yt_k_
Автор

මු විතරයි මිල්ටන්ගෙ සින්දුවක් කිවුවාම gamak තියෙන්නේ ela

manojkumara
Автор

ආයේ ආයේ අහන්න ඒකට තාම අබ්බැහි වෙනවා ඒකයී සහරා ෆ්ලෑශ් වෙනස ආදරෙයි

hirushanimsarathilakarathn
Автор

මම දැක්ක ලොරියෙන් හඹරකඩින් යනව දවසක් කඩුවෙල පැත්තට

ChanuDewa-fjkq
Автор

එක කාලයක් තිබුනා කොතන ගියත් sahara flash nonstop ඇහුන ❤️

janithparanagamage
Автор

රොශාන් ප්‍රනාන්දුගේ මස්සිනා කොස්තා උබ ෆට්ට වැඩ්ඩෙක් ♥️♥️♥️

ghrbuddi
Автор

Api pissu vetuna tharindu mame maru budusaranai oyata

malindunimesh
Автор

ඇගේ හිරිකඩ පිපෙනව ගැම්මක් සින්දු ටික🎧❤️❤

Kavishkadulshan-kf
Автор

Wena nonstop 2 parak 3 parak ahala epa wena ekee.mee nonstop kocchar ehuwath epa wenne neni❤. issar ee backing parawal den neni wediya😪

SahanNayanidhu
Автор

තරිදු කොස්තා ආදරනීය හඩ ආදාරෙයි ඒ හඩට හැමදාමත් ගැම්මක් තමා sf ශෝ එකක් බලන්න ගියාම කොස්තගේ නන්ස්ටොප් එක ගහනකන් බලන් ඉන්නේ ඒකේ වෙනම රහක් තියෙන නිසා මිල්ටන් කපුගේ කොස්තා ජයතු සුපිරි නොන්ස්ටොප් එක sf නම් නන්ස්ටොප් තමා....❣️❣️❣️❣️

PriyankaraPushpakumara-szhj
Автор

Live baluwa meka..pataa edanam
..adarei kostha aiyaaaa

koreanbodare
Автор

sahara flash dunna supirima nostop ekak thama

LavinduDilshan-mpku
Автор

මේ සිංදු ටික කියාන එක නවත්තන්න කියලා සීන් එකක්.දැම්මා කියන්නේ ඇත්තද.

akshanze
Автор

Octapad pahara pissuwak thawa 100years giyath ahanna puluwan minissunata❤

kavindudilshan
visit shbcf.ru