AG Studio (H. R. Jothipala (4) Cover Song)#hrjothipala #sinhalasongs #coversong #hitsongs#nonstop

preview_player
Показать описание
Original Artist - H R Jothipalar❇️Cover Artiste - Suresh ❇️Drums Susantha ❇️Bass Marlon❇️Lead guitar prasanna ❇️Rhythm guitar - Nipun❇️keyboard player - Sudesh❇️Percussion +Sound Engineer & Video Editing (AG studio+ Ajith Gamage)
Рекомендации по теме
Комментарии
Автор

Marlon aiya kalekata passe eda wagema thamai wenama kalawak katawath lanwendawath bari

upalinawarathna
Автор

මම අහන්නේ නෑ අජිත් අයියා පෑඩ් ගහන විදිහ බලන්නේ නියමයි අයියේ

gaminithissa
Автор

අලුත් පරපුර නොදන්න සුපිරි ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් තමයි සුසන්ත අයියා ❤❤❤

chamindaherath
Автор

අජිත් අයියේ මාලන් අයියගෙන් තව වැඩ ගන්න..ඔයාලා දෙන්නා මාර සෙට් අප්පා❤️❤️❤️😍

ceylonmusicchannel
Автор

බුදු සරනයි ඒ පෑඩ් ගහන දෑත් වලට නියමයි අජිත් අයියා

sajithmalaka
Автор

අම්මෝ මරු.... බේස් ගහන්නෙ මාලන් අයිය නේද

sltiktok
Автор

ප්‍රසංග අයියත් දාලා ගහමු එකක්.ආසයි බලන්න අජිත් අයියා

JCBDrums
Автор

අජිත් අයියා
ඔයා කරපු හොඳම කවර් එක මේක
එකක් සිංඳු ලස්සනයි
අනික


මාලන් අයියා වගේ කෙනෙක්ගෙ ප්ලෙයින් බලන්න අපිට දීපු අවස්ථාව
පිනක්

ප්‍රශාන් ගෙ ලීඩ් ගිටාර් වාදණයක් අහන්න දීපු අවස්ථාව අනික් පින
ඔහුත් නිසි ඇගැයිමක් නොලැබුණ වේදිකාවෙන් ගිලිහී ගිය සම්පතක්

මාලන් අයියා වගේම

ඔක්කොම සුපිරි

තවත් මේ වගේ රසයන් අපිට දෙන්න ශක්තිය ලැබේවා

dananjayafernando
Автор

සැලෙන ලෙලෙන සිංදුවට අජිත් අයියයි මාලන් අයියයි එලව එලව ගහන්නේ😁😁 ආසයි අහද්දිත්❤️❤️ ලෙජන්ඩ්ලා දෙන්නෙක්

ceylonmusicchannel
Автор

මිලියනයක් බලන්න ම වටින ලස්සන හිත පිරෙන ගැහිල්ලක් අයියෙ නියමයි

isuruchamara
Автор

ලන්කාවෙ ඔක්ටො පැඩ් කරලියෙ ඉස්සරත් දැනටත් හදවතෙ උඩින්ම ඉන්න චරිතයක් අජිත් අයියා එකෙන්ම වැඩ්ඩෙක් ❤

priyankafarnado
Автор

ඒ පෑඩ් ගහන අත් දෙකට බුදු සරණයි ...🙏අම්මෝ පෑඩ් පාරට හිත යනවා ආයේ ඉතින් කියලා වැඩක් නෑ....❤️❤️ සුපිරියක් අජිත් අයියා ආදරෙයි ...❤️🥰

dhananjaya-sy
Автор

ලස්ස්නටම තියනව අජිත් අයියේ...❤️❤️❤️ මාලන් අයියත් ඉන්නෙ ...❤👍👍👍👌👌👌👌👌

danushkanayanajith
Автор

ගහන්න මාලන් අයියා ගහන්ඩෝ....අජිත් අයියෙ සෙට් එකම සුපිරි..❤❤

SuranthaWarnakulasuriya
Автор

කාලේකින් මාලන්ගේ බේස් පාරක් ඇහුවා සුපිරි ❤❤❤❤

chamindaherath
Автор

ලීඩා, බේසා ගැන කියන්න දෙයක් නෑ, ගහනවා ඇඩෙන්නම..❤️👍

tharakasenanayaka
Автор

අම්මෝ මාලන් නේද මේ බේස් ❤.එල අජිත් අයියේ❤

tharinduamarasinghe
Автор

සද්දෙන් කිවුවේ Marlon අයියා බේස් ගහන්නේ ..
අම්මෝ සුපිරියක් ..👉🎸🎸🥁❤️❤️

kelumchaminda
Автор

හැමදේම කොලිටියටම තියෙනවා... කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.. දිගටම මේ වගේ ලස්සන වැඩ ඕන ❤️

AroundTheworld-
Автор

ජය වේවා අජිත් වැඩ, සවුන්ඩ් මාරම කොලිටියක්

tech
join shbcf.ru