One More Band - Priya Sooriyasena Medley || Milinda Sandaruwan

preview_player
Показать описание
One More Band - Priya Sooriyasena Medley || Milinda Sandaruwan

All Credit goes to Original Artists, Song Writers & Music Producers.

♫ Vocal - Milinda Sandaruwan
♫ Keybordist - Asiri Sachintha
♫ Lead Guitarist - Shan Harshana
♫ Bass Gutarist - Hemal Nawarathne
♫ Percussionist - Nayanajith Nirmana
♫ Drummer - Suraj Hashan
♫ Audio Mix & Master - Sidath Thilakarathne
♫ Audio Engineer - Vishen
♫ Visual Director - Chathuranga M. Perera
♫ Editor / Poster Designer - @MrPravish
♫ Camera unit - Photo First Video Production
♫ Location - Divine studio Moratuwa
♫ One More Band Contact :- +94777930500

Special Thanks :- Ranjan Narasinghe
S S Perera & Promodh Chathuranga

#OneMoreBand #MilindaSandaruwan
Рекомендации по теме
Комментарии
Автор

ඔන්න අපි තවත් Medley එකක් දැම්ම අහල බලන්න ගුනදොස් Comment එකක් දාගන යන්න ❤🤗

onemore
Автор

ආයේ කවදාවත් අපිට ප්‍රියාගේ live එකක් අහන්න බැරි වෙයි. ස්තූතියි බෑන්ඩ් එකේ හැමෝටම ❤

thilinaprasad
Автор

අහම්බෙන් ටච් වෙලා ඇහුව සින්දු ටික. දැන් හැමදාම වගේ අහනවා. 😍❤

UthumChethana-cv
Автор

අපේ එකා... මිලින්ද අයියා...
ක්ලියර් වොයිස්නං ⁣ඉතිං නතිං.. Keep it up bro.❤

janaroxz
Автор

ප්‍රියා සූරියසේන ශ්‍රේෂ්ඨ කලාකරුවාණන්ට නිවන් සුව ලැබේවා

PramodSandakelum
Автор

0:00 Heta dawase...
2:20 Adaraneeya neranjana..
3:21 Apasu enawa..
4:44 Kendan yannam..

Champika_Eranjeewa
Автор

කුණුහරප නෑ.. සෑහෙන්න ජනප්‍රිය වෙයි. 👌❤️❤️

chandanabalasuriya
Автор

ඊයේ එනම් (2024:12:24) දින අප අතරින් වියෝවූ ප්‍රියා සූරියසේන කළාකරුවා හට අමාමහ නිවන්සුව අත්වේවා..! 🥺💔

මෙම ගී පද වැල් එතුමාට උපහාරයක්ම වේවා...!😊❤

nethusha_bandara
Автор

රදීශ්ගෙ බෑන්ඩ් එකේ සින්දු අහල එනකොට හම්බුන තවත් සුපිරි බෑන්ඩ් එකක්❤

Deshan_sudesh
Автор

ප්‍රියා සූරියසේන නැතිවුනා කියලා දැනගත්ත ගමන් මේ nonstop එකේ සින්දු ටික තමයි මතක් උනේ 😢😢😢😢

deshandesilva
Автор

මිලියා ගින්දර බන්..ඇඩෙන්නම දෙනවා..ක්ලියර් වොයිස්❤️❤️

slchamimusix
Автор

සදා මතකයේ රැඳුණු ගීත (අපේ කාලයේ) 70 දශකයේ සිට අපිට දායාද කල ඔබට නිවන්සුව ලැබේවා 🙏

supunnirmal
Автор

නිවන් සුව ප්‍රියා සූරියසේන මහතා .💔ඒ සින්දු වල ලස්සන.❤

leafmusic
Автор

නිවන්සුව ලැබේවා ප්‍රියා සූරියසේන කලාකරුවන්හට 🙏🙏🙏

hasiniwijesinghe
Автор

ජෝතිපාල සර් වෙන්න ගිරිය කඩන් කෑගනවට වටා මේ වයිබ් එක මාරම චිල් ජයවේවා කොල්ලනේ ....❤

C_Jay-ey
Автор

Exceptional music quality
Keep up your good work 🎉🎉🎉

engjayah
Автор

Maru අහම්බෙන් වගෙ සෙට් උනෙ Video eka සුපිරියක් ඉතින් ආසම voice ekak ❤️✨

DilshanWijekumara-eksh
Автор

Ade supiri niyamai...voice n backing superb ❤jayawewa

kevinashtontaylor
Автор

RIP Priya Sooriyasena! Beautiful soul! Guys keep it up!🔥

kanishkaathukorala
Автор

මාරම ලස්සනයි.. ඩවුන්ලෝඩ්ත් කරගත්තා.. ආයෙ ආයෙ අහන්න හිතෙන ඕඩියෝ එකක් කාලෙකින් ඇහුනෙ..❤️❤️❤️❤️❤️

Sansala.Malshani
welcome to shbcf.ru