32 bit vs64 bit - Explained in Sinhala

preview_player
Показать описание

What is the difference between 32 bit and 64 bit ? What should we select ? Lets discuss.
Рекомендации по теме
Комментарии
Автор

ගෙදර මිනිස්සු බනිනවා බං හැම වෙලේම පෝන් එකේමයි කියලා..ලඟදිම තේරෙයි ඇයි පෝන් එකේ හිටියෙ කියලා..සබ් කරලා උදව්වක් දියල්ලා මචන්ලා..උබලගෙ සබ් එක මට වටිනවා කෝටියක් වගේ ✔

-production
Автор

ඊයේ තමා හිතුවේ මේ ගැන හොයන්න ඕන කියලා.අද බලද්දි අයිය ඒ ගැන video එකක් දාල.thank you

slmonstertech
Автор

මෙි වගේ Video s වලට එන View s දැක්කම පේනවා අපේ රට දියුණු වෙන්න තව කොච්චර කල් යනවද කියලා 😥😍

paasiya
Автор

Video එක නම් පට්ට
ඔය ප්‍රශ්නෙ කාලයක් තිස්සෙ ඉදල ඔලුවෙ තිබුනු එකක්
🙏👌👌👌👌💪

itshirushan
Автор

දැන් video එකේ කතා කරන විදිහ හොඳයි. මේ විදිහටම දිගටම කරගෙන♥️♥️. Samsung galaxy S20 ගැන තව වීඩියෝ එකක් ඕන.

arunavidusanka
Автор

සමහර සොෆ්ට්වෙයාර්, ග එහෙම ඕපන් උනේ නෑ මගෙ එකෙ 32 හින්දා 64 දාගන්න යන්න හිටියෙ, තෑන්ක්ස් බ්‍රෝ හිතුවට වැඩිය ලොකු දෙයක් ඉගෙන ගත්තා

Isurupriyankaraip
Автор

Please Pasindu(SL GEEK) Ayye 32 Bit Operating System එකක් තියෙන අය කොහොමද හරියටම 64 Bit Install කරගන්නෙ කියලා Video එකක් කරන්නකො අප්පා Please 🙏 🙏 😎😉☺️😋😚😘😚

pasiya
Автор

ඉස්සර වගේ නෙවෙ දැන්.. ඉක්මනට කියවන් යන් නෑ... දිගටම ඔහොම කරන් යන්න...
නියමයි...

dilaofficial
Автор

64bit වලට processes එක ගැලපෙනවද කියල බලන්නෙ කොහොමද

hiransilva
Автор

OBS studio ගැන video එකක් කරන්න. තේරුම් ගන්න ලේසි

seniya_shorts
Автор

Mage pc eke 32bit boot unata 64bit boot wenne na hethuwa mokadda(4GB RAM)

lashiththiranjaya
Автор

64 bit ඉස්ට්‍රෝල් කරන්න කීයක් විතර යයිද අයියේ🙄

modifysrilanka
Автор

අයියෙ මං windows 7 32bit os එකක ඉන්නෙ. මං windows 10 64 bit එක install කරන්න පුලුවන්ද ..කියන්නකෝ ප්ලීස්

sasankaromesh
Автор

පසිදු අයියේ xiaomi redmi note 8 pro පෝන් එක ගැන video එකක් කරන්නකෝ please please please please

vishwasampath
Автор

Malli singapore ynwa qyla ආරංචියක් awa..😊

kaveebeautycosmetics
Автор

Machan mage core i3 NEC Laptop 1 thiyenne.RAM 2GB.mekata window 7 gahanakota hariyanne mokakda.

travelwithdasun
Автор

please can you make a video about how to install os, by rufus, please

amithbsc
Автор

Matath danaganna ona wela thibba deyak. Ela thanks. E wagema mage lap eke dell core i3 eke hard eka aul wela thiyenne . Hard eka thibbe 500Gb ekata 1Tb ekk dammata aulak nadda . Ehemanan adu wada ganna hoda place ekk thiyenawada original ekk.

PROs-vz
Автор

Aiya video eka ela...සහයෝගයක් ඔනේ මේ පැත්තට .S .mtath sahayogayak denna.

ADeshapriya
Автор

දන්න අය කියලා යන්න, 32 මැශින් එකකට 64 ගැහුවාම 2gb ram එකටම ගැහුවට ප්‍රශ්නයක් වෙන් නැද්ද

Isurupriyankaraip