Sasankara | Episode 01 - (2025-01-04) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #sasankara

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේවා හරි ලස්සන කතා. ඇත්තටම මෙහෙම ටෙලිනාට්‍යයක් බලන මිනිස්සු ගොඩක් අඩුයි. ඒ සුළුතරයට තියෙන්නේ ඉතා හොඳ රසවින්දනයක් ❤

hawatalk
Автор

මේ වගේ අමුතුම රසවින්දනයක් තියෙන ටෙලි නාට්‍ය ගේනවට ITN එකට ස්තූතියි

nilangachandrasekara
Автор

අද ඉදන් දිගටම බලනවා මේ කතාව .දක්ෂ නලු නිලි පිරිසක් ඉන්නවා බලන්න ආසයි .අලුත් නිලියත් ලස්සනයි . මේ වසරේ හොදම නාට්‍ය වෙයි කියලා මේක වෙයි කියලා පලවෙනි එපිසෝඩ් එක බලද්දිම හිතුනා ❤

srcreation
Автор

මෙි වගේ නාට්‍ය ඇත්තටම බලන කටිටිය ගොඩාක් අඩුයි නියම කැමරා කරනය පටිටම සුපිරි 🎉🎉🎉🎉🎉

MadusihkaRangani
Автор

ග්‍රේස් ගෙ චරිතය කරන අලුත් නිළියගෙ රංගනය ආගන්තුක බව නොපෙනෙයි
දක්ෂ මුහුණු අතරට තවත් එක් වීම ක්‌
හැමොටම සුබ පැතුම්

justiamme.
Автор

මුහුණු පොතෙන් දැකලා සොයාගෙන ආවේ.
දැන් යන විගඩම් අතරේ අනර්ඝ නාට්‍යයක්.❤

jayanilakshani
Автор

ඩාමා ඵකට උනත් පල්ලියේ ගීතිකා කන්ඩායමක් හරිම ලස්සනයි 🙏❤❤🌹🌹

kww
Автор

අප්සරා ගුණතිලක හරිම ලස්සන දක්ශ නිලියක් ආදරෙයි❤

HansikaThathsarani-fjxf
Автор

තවත් බලන්න පුළුවන් ජාතියෙ ටෙලියක් වගේ ❤

TelevisionPromoHub
Автор

මං මාර ආසයි මේ වගේ ටෙලිනාට්‍ය බලන්න..හරිම ලස්සනයි..හිත නිවෙන කතා💖

Matheeshasasmitha-cr
Автор

මේකනම් වෙනස්ම ව්දියෙ ලස්සන වැඩක් වගේ සුසුම් රස්තියාදුව වගේ මේකත් සුපිරියක් වෙයි වගේ ආසම සෙට් එකක් ඉන්නෙ සම්මානනීය drama එකක් වෙයි වගේ 👌❤️🔥

nirmalpramodya
Автор

මේ නමෝ මරියනි ගීතිකාව බවුද්ධ අපගෙත් සිත නිවෙනවා මා නිවරදිනම් මේ ගීතිකාව රචනා කරේ මසලින් ජයකොඩි පිය තුමා එතුමා තමයි ක්‍රිස්තියානි ප්‍රජාවට මවුපිය වන්දනාව පුහුනු කෙලේ කලින් ක්‍රිස්තියානි අය දෙමව්පියන්ට වදින එක කෙරේ නැහැ ඔහුන් සිප වැලදගැනිම පමනයි සිදු කරේ .උන්වහන්සේ කියා සිටියා අපි ජීවත් වෙන්නේ බවුද්ධ රටක ඒනිසා බවුද්ධ සිරිත් වලට අනුගත විය යුතුයි.කියලා.ලෝකයේ කිසිම රටක අපේ රටේ වගේ දෙමව්පියන් ගේ පාද ස්පර්සකර වන්දනා කරන්නේ නැහැ .එහේම කරනවිට දෙමව්පියන් ගේ සරිරයෙන් නිකුත් කරන සුබ කිරන දරුවන්ට ආසිර්වාදයක්.

jagathweerabandujagathweer
Автор

එ කාලේ ඉදලම itn වෙනස් දේවල්මයි කරේ මෙකත් සුපිරියක්❤

robbabuskindom
Автор

මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

Bandara.
Автор

ලස්සන කතාවක් ලැම්බට් මහත් වෙලා, ග්‍රේස් ලස්සනයි, චම්පා ශ්‍රියානි මහාත්මිය❤❤❤

chandanifernando
Автор

අප්සරා දක්ශතාවය ගැන නම් කියන්න දෙයක් නෑ කෙල්ලෙ..ගොඩක් සතුටුයි මට..මන් කීව ඔයාට යම් දෙයක්..දැන් ඒක ඔයාටම බලන්න පුලුවන් ...ජය වේවා...ඉදිරිය සුබයි..❤😘

ashikusumlal
Автор

ලස්සන ටෙලිඩ්‍රාමා එකක්.. එක හුස්මට කොටස් 20ක් බැලුවා ❤ මාලම්මා චරිතයත් හරිම ලස්සනට රගපානවා ❤️

days_with_k
Автор

ITN එකෙන් තවත් විශිෂ්ට ටෙලිනාට්‍යක් ආසාවෙන් බලන්න පුළුවන් සකර්ම ටෙලිනාට්‍ය වගෙම මේකත් ලස්සන ටෙලිනාට්‍යක් වෙයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ .


❤❤❤❤

ruwankumara
Автор

ලස්සන teledrama එකක් ආයෙ අරන් එනකල් බලන් හිටියේ. Thank you ITN☺️❤️

AviyasONEGraphics
Автор

හාර මහකට පහුව බලන් උන් තව ඉන්නැවැයි මේකේ

Nishan-lakmal