Sasankara | Episode 04 - (2025-01-12) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #sasankara

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මට මේ අහිංසක සතුන් දැක්කම හිතට මාරම දුකක් දැනෙන්නෙ.දැං එහෙම කලාතුරකින්නෙ එහෙම දකින්නේ.ගමන් බිමන් යන්න ඇති පහසුව නිසා ඇති වටිනාකම නෙවෙයි, අද යාන වාහන තියෙන එක ගැන මං දකින එකම හොඳ මේ අහිංසකයින්ගෙ නිදහසයි.

chathupaninikesalanikesala
Автор

ලස්සන ගෙවල්, වාහන, නිදියනකොටත් මේකප් දාගෙන නිදා ගන්න සීනිබෝල නළු නිළියන් දැකලම එපා වෙලා හිටපු අපිට මේ කතා නැවුම් බවක් ගෙනදෙනව..ඉස්සර දවසක බලපු පිටගම්කාරයෝ, කඩුල්ල වගේ ටෙලි කතා නැවතත් මතක් වෙනව..

shayamalikadassanayake
Автор

ළමා කාලය මතකෙට එනවා මේ කතාව බලද්දී ඉස්සර අපේ ගමට පොල් අතු ගෙනාවේ මේ විදිහට කරත්ත වලින්

IsuruSugath-iqvv
Автор

සති අන්තයේ ආසම කතා දෙක..සසංකාරා, ඉරගිනි මද්දහන ❤❤❤

cl
Автор

"තමුන්ගෙ ජීවිත කතාව තමුන්ම ලියාගන්නව ඇරෙන්න වෙන එවුන්ට කියලා ලියවගන්න ගිහිල්ලා තමුන් උන්ගෙ කතාවෙ චරිතයක් වෙන්න පුළුවන්.."

pathumlakshan
Автор

සම්මානනීය කතාවක් වගේම ග්‍රේස් ලෙස්ලි රංගනය විශිෂ්ටයි

piummadumal
Автор

කෙල්ලෙක් ආදරෙ කරද්දි බොලද වෙන්න හොද නැ. අන්තිමට ගොඩක් ගැහැනු උදවියට දුක් විදින්න වෙනවා. අම්මා තාත්තා ගාව ආදරෙන් හැදිලා අන්තිමට තමන්ගෙ අයියගේ මිනි මරුවා එක්ක පැනලා යන්න උනා . මේ කතාව ආදර්ශමත් කතාවක් වෙයි . ලෙස්ලි ආරෝ ග්‍රේස් ලස්සනට රගපානවා.

Gunasenamouli
Автор

ආරොන්ගෙ දෙබස් තමයි දෙබස් ❤ කතාවක් උනාම එහෙම ලස්සන දෙබස් තියෙන්න ඕන 😊

madavidilrukshi
Автор

Makeup තට්ටු ගාගෙන එහා ලෝකේ කතා වලට වඩා යතාර්තයක් ඇති සුපිරි නිර්මාණයක්

Achala.FO-SMDF-bxgf
Автор

කරත්ත අයිය නම් නියම පරහිතකාමී කල්‍යාණ මිත්තරයෙක්.🙂

NNNN-ep
Автор

සීනි බෝල ආදර කතාවලට රැවටිලා අම්මට තාත්තට දුක දෙන්න එපා, , , ඒ තාත්තා කොච්චර ඒ දුවව විශ්වාස කරාද😢😢

ChathuuPerera-gjhx
Автор

අම්මෝ කතාව නම් සුපිරියක්. මිනිමරුවෙකුට රැවටිලා කෙල්ල ආවට දැන් දුක් විදි . ග්‍රේස් පව් 😥

piummadumal
Автор

මට්ත් අහම්බෙන් හම්බුනු කතාවක්.මේ වගේ ලස්සන නිර්මාන බිහිකරන්න තව තව.හැකියාව ලැබේවා.

nuwanthikaransarani
Автор

සති අන්තය ඉතාමත් ආකර්ශනීය ටෙලිපෙරහැර❤ Itn සහ ජාතික රූපවාහිනී❤❤

jayasundaramenike
Автор

පබෝධා අක්කි ගැමි කමට හරිම ලස්සන්‍යි පෙනුම සහ කතා කරන විදිහ. ඒක මම හොඳටම දැක්කෙ සකර්ම නාට්ටියෙන්.

samithagayashan
Автор

කොහොම උනත් දැන් ගැල් ප්‍රවාහනය අඩු නිසා හොඳයී ..ගවයො ගැල් අදිනවා දැක්කම මාර දුකයි..කොච්චර බරක් අදිනවද 😢

kaushalyadilshani
Автор

නාට්‍ය හරිම ලස්සනයි....රගපෑම් අති විශිෂ්ඨයි

jayaminiherath
Автор

අනේ ග්‍රේස් පව් . ආදරේට අන්ධ වෙලා පැනලා ඇවිත් දුක් විදිනවා .

geevindikawshalyageevind-qtpp
Автор

අර දෙරණේ ඩ්‍රාමා වළට සම්මාන දෙන උන්ට පෙන්නන්න ඕන මේවා 😂😂😂😢😢

sameeramaduranga
Автор

ආදරෙ හරි පුදුම දෙයක් දුක උරුම වෙනවා සැපත් උරුම වෙනවා සැපවිදපු කෙල්ලට ආදරෙ නිසා දුකක් උරුම වෙන්න වා එහෙම තමයි ආදරෙ ආදරෙ හරිම පුදුම ආදරයක්

krishokkv