Sasankara | Episode 29 - (2025-04-12) | ITN

preview_player
Показать описание
Sasankara | Episode 29
#ITNSriLanka #ITNDigital #Teledrama #sasankara

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

හරිම ලස්සනයි සමහර වචන හරි ගැඹුරුයි තෙරුම් ගන්නේ ටිකක් වෙලා ගිහින් හරි ආසාවෙන් බලන්නේ ❤❤❤❤❤❤❤

thissakumara
Автор

මෙච්චර කාලෙකට චම්පා ශ්‍රියානිට ලැබිච්ච හොද අවස්ථාවක්. එයා යුග දෙක තුනක එකම ස්ථාවරයේ ඉන්න එකම සුපිරියී. දක්ශකමක් ❤

piumimedha
Автор

වසන්ත මොරගොඩ, චම්පා ශ්‍රියානි සුපිරි රංගනයක්....

saweerasingha
Автор

හරිම ආසාවෙන් බලන කතාවක් ඩෙනා කලේ ලොකු වැරද්දක් කන්න දෙන අත හපා කෑවා, මරු දෙබස් ඒවා වල ලොකු තේරැමක් හැංගිලා තියෙනවා කල්පනා කරලා කරලා තේර්ම් ගන්නවා එතකොට තනියෙන් හිනා වෙන අය තව ඉන්නවද😊

amaliahinsa
Автор

ලස්සයි නාට්‍යය සමහර වචන ඒ තරම් ගැබුරුයි❤️🔥
අනිවාර්යයෙන් සම්මානයක් ලැබෙන්නම ඕන🔥❤️

indikakumara
Автор

සහෝදරයො එහෙම තමයි මේ මරාගන්නවා මේ යාළුවෙනවා ❤

hawatalk
Автор

බොහොම ආසාවෙන් බලන නාට්‍යයක් ස්තුතියි හැමෝටම 💕❤️🙏💕❤️

geethasg
Автор

මරු කතාව අනේ 👍👌👍👌සියානි චම්පා, , මේකේ එයාගේ husbamd, , දෙන්නම මාරම සුපිරි, , සම්මාන දෙන්න කීවට දෙන්නේ නැහැනේ, , හෙළුව පෙන්නන අයටනේ දෙන්නේ බොලද කතා වලට 🙄🙄

jithairoshima
Автор

ඇත්තටම මේ වගේ නාට්‍යවල් හදන අයට කොහොම ස්තූතියි කරන්නද මන්දා,

chandranijagoda
Автор

❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

peshalapela
Автор

පිස්සුවක් වෙලා දැන් සසන්කාරා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

සම්පත්-ෆඳ
Автор

හේරත් හාමි නියමයි දෙනාට දෙන්ඩ තිබ්බේ හොම්බ සමතලා වෙන්න

RavinduSandipa
Автор

හේරත් ලොක්කයි කඩෙි මුදලාලියි තකට තක 👍👍

twentyabc
Автор

ඉස්සර කාලේ ආච්චිලා සියලා පවුල් ජිවිත සාර්ථකව ගෙනිච්චේ මෙන්න මේ ඉවසීම හින්ද. ඒ ජිවිත නිරුපනය කරනවා සිංගිත් හේරත් මාමත්.❤❤

dislshanimalk
Автор

නීලියකට පෙම්බැන්දා ෂෝ එකේ ජෝඅබේවික්ක්‍රම වගේ ඩෙනා😂 ඉබ්බෙක් ගිය උඩ🤭🤣🤣🤣🤣🤣

NayanaShiranthi-vupb
Автор

මේ නාට්‍යයේ හැමෝටම සම්මාන ලැබෙන්න ඕන

nandaniranasingha
Автор

harima lassana kathawak, e sarala jiwithe kochara watinawada, hamadema lassanai me kathawe, hodama nirmanayak.

dananjayapasan
Автор

මට නම් වචන තේරුම් ගන්න වෙලා යනවා ඒත් ආසයි බලන්න

DilDilrukshi-juki
join shbcf.ru