Sasankara | Episode 12 - (2025-02-09) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #sasankara

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

❤❤❤ super drama eka මේ නාට්‍යයේ රඟපාන සියලුම නළු නිළියන්ට අනිවාර්යෙන්ම සම්මානය ලැබීම යුතුයි 👏👏.. ඒ සියලු දෙනාම අති දක්ෂ විදියට රඟපානවා ❤️❤️❤️

KapuduwaNadeeka-omig
Автор

දැන් තමයි මේ කතාව හරියටම පටන් ගත්තේ. සැබෑ ගැමි ජීවිතයේ රසය ඒ විදියටම තියෙන පට්ට ලස්සන කතාවක්❤️❤️❤️

surangasanjeewa
Автор

මේ කතාවේ සංගීතය නම් හරිම ලස්සනයි.. නැන්දම්මාගෙයි මාමාන්ඩිගෙයි ඉටම හරියන භෂාව...ගෝඩක් ලස්සන නාට්‍යයක්.. ❤️❤️❤️

NeelPriyadarshana-zbdd
Автор

නැන්දම්මා, ඒ චරිතය රගපානව නෙමෙයි .මාරම ලස්සනයි.ආසම නිලියක්.සකර්ම එකෙත් ලස්සනයි

SurekaErabadugodage
Автор

අම්මා කිවුවොත් තමයි හොද
Harima amathu kathawak hari lassni❤

Shamalidamaynthi
Автор

ඇත්තටම... tv එක එපා වෙලා තිබුනෙ.. දැන් යන. මල විකාර ටෙලිනාට්‍ය රැල්ල...නිසා... කාලෙකින් හම්බුනු... ලස්සන කතාවක් මෙක.. දැන් ඉතිම් දිගටම බලනවා... ඇත්තටම හරිම ලස්සනයි කතාවෙ හැමොටම සුබ පතනව... දිගටම කරගෙන යන්..
. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

Pethusha
Автор

කතාව දානකල් බලං හිටපු ගමේ ඈයොන්ට තේ ගෙනාවා ☕☕☕☕

gayathriperera
Автор

ලස්සන කතාවක් මටත් ඒ ගැමි ජිවිතෙ ගෙවන්න තියෙනවානම් කියලා හිතෙනවා 😢😢

NilminiKomare
Автор

කියන්න වචන නෑ මාරම ලස්සනයි ඒ ගැමි කතාව ❤️👍

Nilanhti
Автор

සසංකාරයි
ඉරිගිනි මද්දහනයි තමයි මේ දවස් වල බලන dramas දෙක.😊දැන් ආයේ ලබන සතියේ වෙනකම් ඉන්න එපැයි.😪

Mydiary-sf
Автор

ලෙස්ලි හැම වෙලාවෙම 'අපි මෙහෙන් යනවා' 😂

mashifernando
Автор

මේකේ දෙබස් වල දෙපැත්ත කැපෙන රසය මාරයි ❤😮

UshanJayathissa-lojv
Автор

දැන් තියෙන විකාර කතා එක්ක බලද්දී මේ කතා කොච්චර ලස්සනද 😢 බලන්න බලන්න ආස හිතෙනවා❤

SaNdu_Dissanayaka.
Автор

වියලි, , , ඉරගිනි මද්දහන, , මහපොලොව, ,මේවා කතා නෙවෙය් රත්තරං වගේ මටනම්...🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🔥🔥🔥👍👍

NiroshaNirosha-uf
Автор

කොහෙද මේ නුග ගස් අරණ මාරම ලස්සනයි .
පත්තිනි මෑණියන්ගේ අනුහස් තියෙන හැඩයි.

shadiraamani
Автор

අප්සරා, චම්පා ශ්‍රියානී මහත්මියයි අම්මයි දුවයි

DilshaniSenarath-pp
Автор

ගෙස් කතා කරන විදිය මරම අසයි එ කටහඩත් ලස්සනයි

srilankasrilanka
Автор

ගෙන්දගම් පොළොවේ ජිවිත කතා ❤️❤️❤️මේ නළු නිළියන්ට සම්මාන වලින් නැව්වත් මදි 👍👍👍

dushanthalakmal
Автор

ග්‍රේස්ගේ ඇස් දෙක තමයි පට්ට ලස්සන ජනාප්‍රියම නිලිය කරමු නේද ග්‍රේස්ව

southerncampuskdu
Автор

Lassana Vadak...athitha siduviim mathakayata Nagana....🎉❤🎉🎉🎉🎉

GayanGayanlakshitha
join shbcf.ru