Most Useful Windows Shortcut Keys

preview_player
Показать описание
Office එකේ Campus එකේ වැඩ වලදී අනිවා දැනගත යුතු Windows Shortcut keys මෙන්න Most Useful Windows Shortcut Keys - Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

අද vedio එකෙන් දන්නේ නැති ඒවාත් ඉගෙන ගත්තා..
Thanks

Chanux bro ගේ video වලට කැමැති අය මේ කොනට ✌️👍

nadeeshmalaka
Автор

Windows key + arrow keys (left or right) මේකෙන් windows 2ක් එක්ක වැඩ කරද්දි ගොඩක් ලේසියෙන් windows 2ම desktop එකේ half to half open කරගෙන වැඩ කරන්න පුළුවන්.

CharithSaranga
Автор

ලංකාවේ සමහර Tech YouTubers ලා Videos කරන්නේ එයාලට Revenue එකක් තියෙනවා නම් විතරයි..😒චනුක්ස් අයියා නියම Bro කෙනෙක් වන්නෙ සල්ලි වලට වඩා මිනිස්සුන්ට දෙයක් දෙන්න හදන නිසයි..ඒකනෙ Chanux Bro ට ගහන්න කවුරුත් නැත්තේ..🤩
ගොඩක් දේවල් ඉගෙන ගත්තා මෙකෙන්..Thank you Chanux Bro..🔥

thamizx
Автор

සාමාන්‍යයෙන් දන්න දේවලුත් එක්ක අද නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.තෑන්ක්ස් චනුක්ස්.නිතරම මොබයිල් සම්බන්ද වීඩියො ගේන නිසාම මේ වගේ වීඩියෝ එකක් ගොඩක් ප්‍රයෝජනවත් අපිට.මන් නම් කියන්නෙ මොබයිල් යූසර්ස්ලට වගේම වින්ඩෝව්ස් යූසර්ලටත් ඉදල හිටල හරි වීඩියෝ එකක් දානවනම් හොදයි.Okey .good video.good luck.

muchedits
Автор

අද Video එකෙන් දන්නැති ගොඩක් ඒවා ඉගෙන ගත්තා Aiyah thank ❤❤

vishwasenanayake
Автор

Chanux broo හමදාම ගේන්නේ හොද video තමයි මන් නම් notification අපු ගමන් බලනවා ඔයාට හමදාම කරගෙන යන්න සු භ පතනවා

sleekuniverse
Автор

අද වීඩියෝ එකෙන් මං දැනගෙන හිටපු නැති දෙයක් ඉගෙනගත්තා. Windows + V . Thank you අයියෙ.. ගොඩක් පින් ❤️❤️

dinushkamahawedage
Автор

Thank you Chanux🙏
Godak dewal igena gaththa🙏

menulasamarasinghe
Автор

හිතුවෙ නැතිවුනාට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ටිකක් අද video එකෙන් ඉගෙන ගත්තා

Wickramasooriya
Автор

Minimize නොකර එකපාර වින්ඩෝ දෙකක වැඩ කරන්න පුලුවන් 🔥

Wndows + <---(Arrow Left) = Split Screen to Left

Wndows + <---(Arrow Right) = Split Screen Right

DamRecordz
Автор

ලක්ශ 8 ගහලා එලම chanux aiye..😍😍❤️❤️❤️✋👌😎

r.theekshana
Автор

MultiTasking වැඩ කරන කෙනෙක් විදියට ඇත්තටම මාරම වටිනවා 🔥🔥

kavindachamod
Автор

Thank you chanux bro.dnnathi godk dewal igenagatta

abhishekawidyalankara
Автор

කම්පියුටර් ක්ලාස් එකේ වැදගත් පාඩමක්...ඒත් අඩුවෙන්ම උගන්වන පාඩමක්...ඒත් අද ගුරුවරයා ගුරු මුෂ්ටියක් නැතිව තම ළමයින්ට අගනා අන්දමින් ෂෝට් කට් වටහා දුන්නා....
..

erangamadhushani
Автор

Congratulations....
You are reaching to 800k🔥

kavindugimhana
Автор

Hi. This is very useful and user friendly piece of information. Thanks and please keep on updating us on such tips

rohanparanawithana
Автор

කොපි පේස්ට් කරන එක නම් කලින් දැන ගෙන හිටියා...ඒත් අනිත් එවා නම් අද තම දැන චනුක්ස් අයියේ

slmusic
Автор

Niyamai, onma wela thibunu video ekk, Thnk you very much chanux bro😍❤❤👍🏻

l.p
Автор

CB, can you tell us how to do screen + audio recording in Windows.

nanajakaushalya
Автор

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්සතන් නිර්මල බුදු දහමින් නිවා සුවපත් කිරීමට ඔබත් අප හා එක්වන්න 🙏🙏

sammaditthi
visit shbcf.ru