#chanuxbro

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

ඇත්තටම මේ වගේ උත්සාහවන්තයෝ දකිද්දී ජීවිතේ දිනන ගමනට අපිට මාරම මෝටිවේට් එකක් එනවා

REBORN.athletic
Автор

උත්සාහවන්තයා ජය ගනී යන පාඨය ඔප්පු කරපු දක්ෂයෙක් 🎉🥲

samanthijayakody
Автор

මම දැකපු සාර්ථකම Youtuber Chanux aiya ❤🔥💪

DeshapriyaA
Автор

තමන්ගෙ ජීවිතෙත් වෙනස් කරන් අපෙ ජිවිතත් වෙනස් කරපු ❤❤❤ චරිතයක්

sandaruwanm
Автор

ලන්කාවෙ මිනිස්සු අතර මන් ආසම ඒ වගෙම රෙස්පෙක්ට් කරන චරිතයක්🙃🙃

heart_rythms
Автор

අයියේ මටත් ඔයා වගේ වෙන්න ඔනේ 🥺❤️ මගේ youtube chanla එකක් තියනවා මම කොහෙම හරි ඔයා වගේ වෙනවා 1 k ගහන්න තව චුට්ටයි තියෙන්නේ කොහෙම හරි ඔයා වගේ වෙනවා 🙃❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාට පට්ට විදිහට ආදරෙයි මම හැම විඩියෝ එකක්ම බලනවා අයියේ

aruna_sampath_
Автор

this man just changed my life just by one video. feel so proud of you bro. keep going. idk why but watching this made me cry. all the best dear. (blesses from a student of CICRA)

Sanu_Cooray
Автор

චනුක්ස් බ්‍රො කියන්නෙ හොද ආදර්ශක්..උත්සාහය තියෙ නම් දියුනු වෙන්න පුලුවන් කියලා ඔප්පු කරන්න❤🙂👍

VitaminProtin
Автор

මේක තමා චරිතේ...අපේ ජීවිතේ වෙනස් කරපු..මොනා නැතත් ඒ පින ඔයාට තියෙනවා මල්ලි...❤❤❤❤

lifewithlove
Автор

Chanux බැඳලා නැද්ද. මොකද බැඳලානම් ඔහොම free එකේ ඔයාගේ වැඩ කරගෙන ඉන්න වෙන්නේ නෑ. බැඳීම් වැඩි වෙද්දී වැඩ වැඩි වෙනවා 😆

sarangaalwis
Автор

නියම වැඩ්ඩෙක්.හිතුවොත් අපිට කරන්න බැරිදෙයක් නෑ❤

NiranshaMethmina
Автор

මගේ ජීවිතේ යූටියුබ් වීරයා chanux bro ❤ මම ඉක්මනට ඒවගේ වෙනවා ❤

KINGSHADOWYT
Автор

මn youtube කරන්න එන්න හිතුවේ මෙයාගේ වීඩියෝ දැකලා. 7 වසරෙදි හිතුවේ❤

RASUMotivation
Автор

අපිට ඕක කරන්න බැරි එකට සරලවම උදාහරණයකින් මං කියන්නද..

ඔය හදලා තියෙන Room එක හදාගන්න වත් Creative ගතිය නෑ..!

ඒකම තමා අපේ යූටියුබ් හෝ අනිත් දියුණුව අඩුවෙන්න බලපාන්නේ

APPMASTER-opgx
Автор

Wow that last ones room. It is my dream room

iamkind
Автор

Follow කරල ඉගෙනගන්න ගොඩක් දේවල් තියනව ❤❤ චරිතයක්

supundissanayake
Автор

මට එච්චර මුකුත් නෑ ඒ කියලා ලෝබ නැතුව මගෙන් ලයික් එකක් ඔයාට

n.d.d.r.thilakasiri
Автор

අයියේ මාත් channel එකක් කරන්වා දැනට මාස 2යි මාත් දවසක ඔයා වගේ ගේමක් ගහන්වම තමයි 🙏🥰🥀☺️ බුදු සරණයි ඔයාට ❤❤❤

Dubura
Автор

හිටිය විදිය නෙවෙයි යාලු ඉන්න විදිය වැදගත් ❤🎉

Namada.Balanne.No.neme
Автор

අඩෝ ගැම්මක් Chanux අයියේ ආදරෙයි හැමදාම

Susanthi