How Does Sri Lanka Connect To The Internet

preview_player
Показать описание
මාතරින්, මුහුද යටින් ලංකාවට ඉන්ටනෙට් එන හැටි දැනගන්න මේ වීඩියෝ එක බලන්න. Sri Lanka is connected to the internet mainly using connections made to two undersea cables: SEA-ME-WE-3 and SEA-ME-WE-4. SLT Sri Lanka Telecom. submarine cable internet in Sri Lanka. Both connections are owned by SLT internet history in sri lanka internet , sri lanka telecommunication industry in sri lanka, 41311 2019 satellite internet providers in sri lanka internet service providers in sri lanka broadband technologies available in sri lanka submarine internet cable sri lanka submarine cable map sri lanka dialog submarine cable submarine cable companies in india biggest private submarine cable owner in the world submarine cable sinhala submarine power cable submarine cable landing station Sinhala Geek Show by Chanux Bro. How much money do you need per day in Sri Lanka? What is the number 1 mobile operator in Sri Lanka?

What is the best Internet connection in Sri Lanka? When did Sri Lanka get internet? Is there WIFI in Sri Lanka? How much money do you need per day in Sri Lanka?
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

Thank You Chanux Bro 😊for unveiling the hidden technologies on how Sri Lanka connects to the 🌏. Admirable job 👍👍👍

srilankatelecom
Автор

Network engineer කෙනෙක් උන මටත් යන්න ආසා කරපු තැනක් කවදාවත් යන්න නොලැබුනු ගොඩක් ස්තූතියි chanux අයියේ මේක පෙන්නුවට

avishkabandara
Автор

ඔයානම් මරු චනුක්ස් බ්‍රෝ... මන් අද මගේ ක්ලාස් එකෙ ලමයිට ඉන්ටර්නෙට් ලැබෙන හැටි කියා දුන්නා....පෙන්නන්න වීඩියෝවක් තිබ්බෙ නෑ .. හවස බලද්දී වීඩියෝවක් ඇවිත්... තෑන්ක්ස්

maduranga
Автор

ගොඩක් ස්තූතියි chanux අයියෙ ..යන්න ආසාවෙන් හිටපු තැනක් ...ඒ වගේම අපේ අයට මේ වගේ දෙයක් පෙන්නන්න හිතපු එක ගැන ...❤❤❤❤❤

Thusharalakmal
Автор

ගූ කතා ට්‍රෙන්ට්ඩින් කරන වෙලේ මේ වගෙ දැණුමක් ගන්න දෙයක් trending කරපල්ලා 💙

kelum
Автор

ඔවා ඉගෙන ගත්තා ICT වල O/L වලදී
එත් හරියටම තෙරුම් ගන්න පුලුවන් වුනේ මේ විඩීයෝ එක දැකල
ගොඩාක් වටිනවා හැමොටම මෙවා පොඩියට හරි දැනන් ඉන්න එක

kayjaymusic
Автор

නියම අදහස් දැක්වීමක්... සුපිරි වැඩ්ඩෙක්... ලංකාවට වටින අයියා

zonebag
Автор

ලංකාවේ වැදගත් දේවල් කියලා දෙන එකම youtube channel 1 😍

thilinasupun
Автор

Engineer Mr.Chamara explained the procedure very well... ❤️🤘👍

ddilkj
Автор

ඇත්තටම ෆට්ට...චනුක්ස් බ්‍රෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් අනිවාරෙන් ඒකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවාමයි.මාරම වටින වීඩියෝ එකක් මේක..ගොඩක් දේවල් දැනගත්තා.දිගටම මේ වගේ දේවල් අරගෙන එන්න හැකියාව ලැබෙන්න ඕන චනුක්ස් අයියේ..ජයවේවා...ඉක්මනට වන් මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ටාගට් එකට යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍

prasadchandima
Автор

ඉන්ටනෙට් ගියාට මේවා දැනගතතේ අද කට්ටිය කෝ...

gayandhanushka
Автор

Pissu hadenawa ne😀😀😀
Api internet pavichchi kalata dana gatte ada🤗🤗thanks bro👨‍🏫🤜🤛

chariya
Автор

Network Engineer කෙනෙක් වෙලත් අපිටවත් බලන්න ලැබෙන්නෙ නැති තැනක් 🥺❤ Thnx Chanux Brow ❤

wiski_creation
Автор

Video එක දාලා අවුරුද්දක් එත් තාමත් ඒකෙන් ටෙක්නිකල් ගැන දන්නෙ නැති ඒවා හොයන්න ඉගෙන ගන්න ආස මම වගෙ තව ගොඩක් අයට මේක ගොඩක් වටිනවා Thanks අයියා❤

misTerDCMobile
Автор

දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා....Thanks chanux bro!! 1M subscribe ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!

ruvindurandeniya
Автор

හොද දැණුමක් තියෙන නිලධාරියෙක්.. අවසානෙට තෑන්ක්ස් කලා නම් වටිනවා

thusharachathumina
Автор

වෘත්තීය නිපුනත්වය " ඉහල මට්ටමක තියෙන telecom එකේ ඉන්න බුද්ධිමත් තරුණ නිලධාරියෙක්, ජයවේවා

Thank you Chanux Bro

vimathvisalka
Автор

හැමෝටම වැදගත් වෙන Video එකක් ස්තූතියි Chanux අයියේ 🙂😍

ysmcreation
Автор

මම ගොඩක් කාලෙක ඉඳන් හොය හොයා හිටපු දෙයක් ගොඩාක් අපූරුවට විස්තර වුණා. ගොඩක් හොඳ වැඩසටහන් තවත් අප වෙත ආයෙමත් ගෙන ඉන්න. ස්තුතියි.

greenlines
Автор

ගොඩක් සතුටුයි මම වැඩ කරන අයතනයේ දේයක් මටම බලන්න ලැබුනා

supundanushka