Samsung Galaxy S24 Series - Pre Order With Dialog

preview_player
Показать описание

Galaxy s24 price galaxy s24 ultra galaxy s24 release date Galaxy s24 specs Galaxy s24 review samsung galaxy s24 ultra release date samsung galaxy s24 ultra specs samsung galaxy s24 ultra case
.
..
Рекомендации по теме
Комментарии
Автор

දැනට පාවිච්චි කරන්නේ S10+ 1tb internal, 12gb ram, phone එක. අදටත් slow වෙලා නෑ 2019 brand new ගත්තේ දැනට අවුරුදු 5, බැටරි 🔋 helth එක විතරක් 72% වලට අඩු වෙලා එකත් අවුරුදු 5ටම rough use කරලා. ඇත්තටම galaxy හොද series එකක්.❤

bathiyacosta
Автор

Chanux අයියා තමයි හැම phone එකකම phone series එකම ගෙන්නේ ❤

Riogaming
Автор

කැමරාවෙ පික්සෙල් ගානයි, මෙමරියි නමිි ඔිිනෑ තැනකින් බලාගන්න පුළුවන් . ඒඋනාට 24 සීරිස්එකේ කලින් එකට වැඩිය තියන වැඩටික ගැන කිවිිවනමිි නේද වැදගත්. ඔයාවාගෙ කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ සේල්ස් රෙප් කෙනෙක් කරන විස්තරයක් නෙවෙයි. ඒනිසා පුළුවන්නමිි ඔිිකෙ තියෙන "අළුත්" වැඩ ටික ගැන වීඩියෝ එකක් කලොත් හොඳයි.

lalkahandawa
Автор

මම ආසම S24 ultra එකට මොකද photo, vedio graphy වලට නියමයි. google එකතු උනා කියන්නේ 👌. මම දැනට පාවිච්ච් කරන්නේ google pixel 6.

Hasithamadhubhashana
Автор

මොන පෝන් එක ආවත් ශ්‍රී ලංකාවෙන් මුලින්ම රිවීව් එක දෙන්නේ chanux bro ..ගැම්මක්...🎉🎉❤❤❤

Mr.Nidu
Автор

අහන්න දෙයක්නෑ S 24 Ultra එකට තමයි ආසම 💗 chipset එක Flat screen එක Ai options වලට තමයි ලොකුවටම ආස. ඔක්කොටම වඩා ඉතින් premium look එක 💝😩. අවුරුදු 3 ක ඉඳන් redmi ekk use කරන්නෙ 🥲 ඕවා බල බල ඉන්නවා ඉතින් දවසක මම ගේමක් ගහලා ගන්නවා කියලා හිතාගෙන 💗

theownerofficial
Автор

මම කැමති Samsung වලට මාත් කැමති Samsung S24 Ultra එකට❤🥰

SLCnbroMusic
Автор

දැනට use කරන්නේ s21 ultra එකක්. ආසම නම් s24 ultra එකට. ඒකේ camera setup එකයි RAM එකට තමයි හේතුව

Prsromesh
Автор

Double tap to open the sound
▶︎ •၊၊||၊|။|||။၊|။|||။|||။၊| 0:54

BlazePhoenix..
Автор

👍S24Ultra එකට තමා But display size එක ගත්තාහම S24 Pro එකට කැමතියි.
😉Series එකෙම තියන AI Future එකට තමා වැඩියෙන්ම කැමති .
👉අවුරුදු 3 ක් ඉදලා Infinix Hot 10 Play එකක් තමයි use කරන්නේ.

sanujasithnuka
Автор

10-11 වසරෙ ඉද්දී මම ෆොන් රෙපෙයාර් කරන තැනකින් ඩිස්ප්ලෙ එකක් ගෙනත් ඒකට 🔋 වයර් ජොයින්ට් කරලා බලනවා වැඩද කියලා.. 😢, ලංකාවෙ අපේ උන්ට නම් හීනයක් වෙවී..මේ වගේ ෆෝන්, මම 2018 samsung s2 එකක් අරන් කොරියන් ගියෙ. බැටරි බහිනවා පැය 5-6න්. ඒක දැක්කම එයාලා කිවෙ ඔවා සෙරෙගී (කුනු) දාපන් කියලා. මොකද ඒ කාලෙ වෙද්දී ඒ වර්ග අයින් කරලා ඉවරයි, එතකොට s සිරීස් එකෙ 8 හො 9 ඇවිත්. Note 20න් පස්සෙ ඒ note සීරීස් එක නැති නිසා . S24 ultra එකක් තමා දැන් ටාගට් එක.. . අපේ රටේ මිනිසුන් ගැන දුකයී. මොකද කොරියා වල කුනු ලොරොයෙ ඩ්‍රයිවර් පාවිච්චී කරන්නෙ iphone 13-14- අලුත් වර්ෂන් මොකද ඒ වගේ අලුත් එකක් ගන්න ඒ මිනිහාටත් වත්කමක් හදලා තියෙන්නෙ රටෙන්

hashipgamage
Автор

දැනට පාවිච්චි කරන්නේ samsung M31
ඔය සෙට් එකෙන් ඉතින් ආස...S24 Ultra thama❤

Vikum.Shiwantha
Автор

මම redmi note 12 මේකත් මරු Samsung S3 එකක ඉදන් මේකට ආවේ මේක මට නම් පහරක් ❤ කවදහරි ඕකකටත් යනව ❤️🔥 අපේ උන් ඔක්කොටම good luck

adeeshaosheda
Автор

මොකද ඒ පෝන් එකේ තියෙනවා සුපිරිම වැඩ කෑලී ටිකක්
ටිකක්

buyanything-dwyv
Автор

මම නම් ආස s24ultia ෆෝන් එකට ඒත් ගන්න පුළුවන් ප්‍රයිස් එකට තියෙන්නේ s24 පෝන් එක🙂❤

whitenimayt
Автор

S20 ultra තම්‍යි පාවිච්චි කරන්නෙ. අනිව 24 ultra update එකකට යනව. Chanux bro. Thankyou

Dmktourism
Автор

හැමදෙම අලුත් දෙවල් ඉස්සල්ලාම දෙන Samsung ලා ❤

MR_TechBro
Автор

මන්නම් preoder එක දාලත් ටික දවසක් 0:47 වෙනවා

_Chathuu_Gaming_
Автор

මම දැනට 23Ultra එකක් පාවිච්චි කරන්නෙ. මම දකින්නෙ නම් 24Ultra එක හොඳම අප්ග්‍රේඩ් එක නෙවෙයි කියල. 25 සීරීස් එක 24 එකට වඩා ගොඩක් හොඳ වෙයි

chamod_swarnahansa
Автор

ඔයා හිතන විදියට ⁣හොදම Camera Ferformence තියෙන්නේ Samsung S22 ultra, Samsung S23 ultra and Samsung S24 ultra එකේද ?😊

rakshithaherath
visit shbcf.ru