What's in my Tech Bag - Travel Tech in Sri Lanka

preview_player
Показать описание
What's in my Tech Bag - Travel Tech in Sri Lanka Camera Collection of Chanux Bro. How to Pick the Right Travel Camera. Sinhala Geek Show

..
Рекомендации по теме
Комментарии
Автор

මම Youtube use කරපු මුල් කාලෙ ඉදලම වගේ Chanux Broගෙ videos බැලුවා❤️‍🩹.

shashikashehara
Автор

චනුක්ස් එදීනෙදා පාවිච්චී කරන්නේ S24 ultra එකක් කියලා දැනගත්තම... ආධ්‍යාත්මිකසුවය ❤️

thushaleeban
Автор

මුල ඉදන් වීඩියෝ බැලවා අයියේ ඔයාගෙ මම.මුල් කාලෙ හිටපු විදියයි දැන් ඉන්න තැනයි ඇත්තටම මාරයි අයියේ. හැබැයි ඔයාගෙ වීඩියෝ ඒ කාලෙ ඉදන් බලපු මම තාම එකම තැන අයියේ

dilshanvlogs
Автор

පොඩි තැනේ ඉදන් ලොකු තැනකට ආපු කෙනෙක් 😌♥️👿

Achala-Dinith
Автор

Aiya travel karala dapu 1st video eka😊❤

_ShashITech_
Автор

ඒත් අලුත් youtube channel sl phone no ekakin verify කරගන්න බැරි අවුල ගැන කතා කරේ නෑනෙ... 😕👍
එහෙම උන අය ඉන්නව නම් cmt එකක් දාගෙන යන්න... විසදුමක් හොයාගන්න

dananjayabandara
Автор

ඔය දේවල් වලින් එකක් හරි ගන්න එක ගන්නවමයි ❤

chamoddissanayake...
Автор

Chanux aiye ඔයා vlog channel එකක් පටන් ගන්නකො ❤

gaming_pasiya_
Автор

අලුත් youtube chanel verify කරන්න බැනෙ, ලංකාවෙ පෝන් නම්බර් වලට code එක එන්නෙ නෑ 😪

klmnlahiru
Автор

මාත් දවසක මේ වගේ වෙනව, good luck chanux bro❤❤❤

shagee
Автор

Samsung S24 ultra thama asama phone eka 😘

sithumdineth-lrfg
Автор

නියමයි අයියේ 🔥😍 කොහොම හරි ගේමක් ගහලා මේ විදියට ගැජට් කිට් එකක්ම ගන්නවාමයි 😌♥️

travelersjournales
Автор

අයියේ,
E soft එක ගැන Video එකක් දාන්නකෝ ❤

sithulnawodya
Автор

නියම විඩියෝ එකක් අලුත් විදිහට මම කැමතියි❤🔥

KKTec
Автор

Wow wow wow love those things🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

agssljournal
visit shbcf.ru